Watch Trailer

Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ.. කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන, එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන, සුරඟනන් සැරිසරන දූපතක් ගැන. ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි. මොකද සමහර වෙලාවට, මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට, සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට. සමහර වෙලාවට දෙයක් අවස…

Pan-(2015)

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ..
කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන,
එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන,
සුරඟනන් සැරිසරන දූපතක් ගැන.
ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි.
මොකද සමහර වෙලාවට,
මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට,
සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට.
සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය හොදටම තේරුම් ගන්න නම්,
අපි මුලින්ම දැනගන්න ඕන ඒවා ආරම්භ වෙන විදිය….

එහෙනම් බලමු මේ කතාව ආරම්භ වෙන්නෙ කොහොමද කියලා. කතාව තමයි අපි හැමෝම දන්න පීටර් පෑන්ගෙ කතාව. ඒත් කිව්වා වගේ මේක අපි දන්න කතාව නම් නෙවෙයි. මේ කතාව පීටර් කොහොමද නෙවර්ලෑන්ඩ්වලට ගියෙ කියන කතාව. පීටර් කියන්නෙ වයස අවුරුදු 12ක විතර අනාථ ළමයෙක්. ඉන්නෙ අනාථ නිවාසෙක. දවස් රෑ එක පාරම අහසින් ආව මුහුදු කොල්ලකාර නැවකින් පීටර් ඇතුලු අනිත් අනාථ ළමයින්ව අරන් යනවා වෙනත් ලෝකෙක තියන ලස්සන දූපතකට. හැබැයි හොදකට නම් නෙවෙයි. අරන් යන්නෙ කළුරැවුලා කියන නපුරු කොල්ලාකාරයාගෙ පතල් වල වැඩට. හැබැයි මේ ලෝකෙ එක්ක බැඳුන ලොකු කතාවක් පීටර්ට තියනවා. බලමු ඒ කතාව මොකක්ද කියලා.

චිත්‍රපටිය Pan (2015). රංඟනයෙන් දායක වෙනවා Hugh Jackman, Garrett Hedlund, Rooney Mara, Levi Miller යන අය. ඒ වගේම IMDb 6/10ක අගයකුත් ලබාගෙන තියනවා. එහෙනම් බලන්නකො. තව කතාවකින් හමුවෙමු. ජය….

Pan (2015) on IMDb

 

 

700 MB(BR) කොපිය මෙතනින් බාගන්න

9CCE08EE19845FB884F495F5D09019320467E032

1.63 GB(1080P BR) කොපිය මෙතනින් බාගන්න

9AAF6451CA5677CF14619B9C03A800948EF75289 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,125 downloadsDownload Pan-2015.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

12,125 downloadsDownload Subtitles77 KB

60 comments

  1. Sam

    thnkss sis..

  2. kavinda

    thank you

  3. Melan

    Maru ahh

  4. Melan

    Mama ithin 3rd place nehhh

  5. Tharaka

    Thanx

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!

  7. me

    Thanks

  8. Sajith Anthony

    ස්තුතියි නිර්මාණි අක්කේ සබ් එකට
    ජය වේවා...!!!

  9. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න එහෙනම් අද බාන්න ෆිලුවම්ක් තියේ...
    ඔන්න අක්කෙ එහෙනම් සබ් එක ගන්නවා...
    ජය වේවා...!!!

  10. fireballmovies

    “ නිර්මාණි විජේසිංහ ” සොයුරියගේ Pan.2015.BRRip.XViD-ETRG සබ් ෆයිලය සදහා හොදින්ම ගැලපෙන 671 MB තරම් වූ මූවී ෆයිලය ටොරන්ට් නොමැතිව ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට

  11. නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි! අනිවා මේකනම් බලන්නම ඕනේ..

    ජය වෙවා!

  12. daminda

    thanx for sub, macho

  13. jagath

    උපසිරසියට ස්තූතියි

  14. shan

    සබ් එකට බොහෝම තුති.

    අපි වගේ පොඩි උන්ට බලන්න , මේවගේ කථා වලට සබ් දාන්න ,

    වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා කියල පතනව.

  15. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. richi

    Hugh Jackman innawanam nobala kohomada onna ehenam bawa sub ekata thanks hode.....!

  17. Jack

    නියමයි අක්කියෝ..
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
    ජය...

  18. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  19. asitha arp

    thanks sis

  20. thisal

    තැන්ක්ස් සබ් එකට අක්කා

  21. roshan

    tahaxxxxxxxxxxxx yalu ,,,,,,

  22. udara

    sub eka denkm htye akke.pin sidda wenwa.jayen jaya akkta

  23. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!

  24. “චූටී මල්ලි”

    patta akki tnx

  25. දිල්ශාන් සචින්ත(සචී)

    කාටුන් අක්කාගෙන් තවත් කාටුන් ඒකක්.සබට තෑන්කූ හොදේ.

  26. sanath indika

    thx siss

  27. ආසිරි ප්‍රියන්ත

    හියුජ් ජැක්මන් කිව්වට පස්සෙයි පොදක් ට්‍රේලරේ බැලුවේ..\බොලේ නියම කතාවක් නේ, \
    ඒත් මම නම් මීට කලින් මේ පීටර් පෑන් ගැන අහලා නෑ.
    එහෙනම් බලමු කෝ නේද?
    ජය වේවා!!

  28. nalinda

    thanks

  29. CHAMARA

    thanks sis oyata jaya...

  30. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. මදූෂ දුලාංජන

    elama thama

  32. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  33. ross

    thx for sub

  34. Chami

    Thanks

  35. aravinda

    Thanks Bro

  36. Nalin

    බොහෝම ස්තුතියි සබ් එකට, මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…

  37. sanka

    thanks for sub

  38. yeshu

    tnx

  39. ප්‍රණීත් චින්තක

    Once Upon a Time කතාවේ නම් තිබුනේ වෙනස්ම සිද්ධියක්.
    අවුලක් නෑ. බලමු නේද මේකෙත් වෙන්නේ මොකක්ද කියලා. :)
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    එනකං මග බලාගෙන හිටපු කතාවක්.
    ඉස්සර නම් ටොරන්ට් එක ආපු ගමන් බානවා.
    දැන් නම් බයිස්කෝප් එකට ආවට පස්සේ තමයි දන්නේ කතාව රිලීස් වෙලා කියලා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ඒක නෙමෙයි. අනිත් ගොඩක් කතා වල වගේ මේකෙත් ටින්කර් බෙල් ඉන්නව ද?
    එයා නෙවර්ලෑන්ඩ් වලනේ ඉන්නේ. :)

  40. D Chamara

    bohoma sthuthi sahodari degatma karagena yamoo jaya...

  41. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි නිර්මාණි මේකට සබ් එක ගෙනාවට....
    මම මීට කලින් "විරාජ් කොඩිතුවක්කු (තෙලා)" සහෝ දුන්නු Finding Neverland (2004) බයිස්කෝප් බැලුවා...
    ඒකෙ තියෙන්නේ මේ පීටර් පෑන් නාටකය හැදුන විදියයි.
    ඒක බැලුවට පස්සේ මට “ නිර්මාණි විජේසිංහ ” සොයුරිය මේ ගෙනාව බයිස්කෝප් එක නොබල ඉන්න බෑ වගේ හිතුනා...
    මම හිතනවා මේකත් ඒ වගේම විශිෂ්ට බයිස්කෝප් එකක් කියලා...
    මහන්සියෙන් මේ දුන්නු උපසිරසට නැවත වාරයක් බොහොම ස්තූතියි...
    තවත් මේ වගේම බයිස්කෝප් එකකට උපසිරස අරන් එන්න කියලා ඉල්ලන ගමන් මාත් මේක බාන්න දානවා... ජයෙන් ජය...

  42. Udeshike

    Thanks for the sub
    Keep it up

  43. LAKSHAN

    උපසිරසියට ස්තූතියි

  44. indika

    බොහොම ස්තුතියි.... (Y)

  45. Nalin

    Peter Pan (2003) සදහාත් උපසිරසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  46. Hasitha

    Tnxxx 4 da sub

  47. Nisal Tharinda

    Hithanawa supiri kiyala....

  48. Dilun

    Thank you very much sis.....

  49. janith

    Thanks sis... Attack on Titan(2013) anime tv series 1ta sub denna. jaya wewa!!!

  50. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Load more comments