මේ වතාවෙත් අරගෙන එන්නෙ එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්, Horror කාණ්ඩයට වැටෙන අලුත්ම හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ පිටපතක් එලියට ආවේ ජූලි 22 වෙනිදා රෑ. කොහොමින් කොහොම හරි පැය කීපයකින් උපසිරැසිය කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයට ලැබිලා තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය නම් ඒ තරම්ම…

මේ වතාවෙත් අරගෙන එන්නෙ එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්, Horror කාණ්ඩයට වැටෙන අලුත්ම හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ පිටපතක් එලියට ආවේ ජූලි 22 වෙනිදා රෑ. කොහොමින් කොහොම හරි පැය කීපයකින් උපසිරැසිය කරලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයට ලැබිලා තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය නම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබුණේ නැහැ.කොහොමවුණත් ඒ වැරදිත් හදාගෙන, චිත්‍රපටියේ ගීත සියල්ලටමත් උපසිරැසි යොදලා, චිත්‍රපටියට උපරිම සාධාරණයක් කරලා ඇති. මියුරු ගීත කීපයක් අඩංගු වෙනවා.විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටියේ අවසානයට ඉතාමත් මියුරු ගීතයක් අඩංගු වෙනවා.
කතාව ගැන නම් ලොකු විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ.පොඩි විස්තරයක් විතරක් කියන්නම්.යාළුවො පිරිසක්, සාදයක් වෙනුවෙන් ගමනක් යමින් ඉන්නවා.කෙටි මාර්ගයකින් යන්න ඕනෙයි කියලා මෙයාලා වනාන්තරයක් මැදින් වැටෙන පාරකින් යනවා.අවාසනාවකට කුමන හෝ හේතුවක් මත වාහනය හදාගත් නොහැකි ලෙස කැඩෙනවා. තෙරක් නොපෙනෙන ඝන වනාන්තරය මධ්‍යයේ කිසිඳු මිනිස් පුළුටක් වත් දැකගැනීමට නැහැ.නමුත් අහම්බයෙන් මොවුන්ට අති විශාල බංගලාවක් දැකගැනීමට ලැබෙනවා.වාහනය යලි පණ ගන්වා ගැනීමට කාර්මික ශිල්පියෙකු සොයා, මොවුන් ඒ දෙසට ලහි ලහියේ පිය නගනවා.නමුත් මොවුන් මේ ක්‍රම ක්‍රමයෙන් පියනගන්නේ, නැවත කිසි දිනෙකත් ආපසු හැරී පැමිණිය නොහැකි ගමනක් බව කිසිවෙකු හෝ දැන සිටියේ නැහැ.ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටි මෙම පාළු බංගලාවේ වාසය කරන්නෙ එක සුරූපී තරුණ කාන්තාවක් පමණයි.මේ අන් කිසිවෙකුදු නොව, පිරිමින් තම වසඟයට ගනිමින් ඔවුන්ගේ ප්‍රාණය උරාගන්නා මායාකාරියක් බව වටහා ගන්න විට ඔවුන් ප්‍රමාද වී අවසන්.ඔවුන්ගේ ඉරණම කුමන අයුරකින් විසඳේද යන්න සැක හැර දැන ගැනීම ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි.කම්මැලිකමින් තොරව, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන් කතාවක් කියලා නිර්දේශ කරනවා. පුළුවන් හැම දෙනාම අරගෙන බලන්න.
තවත් නිර්මාණයකින් හමුවෙන තුරාවට, ඔබ හැම දෙනාටම ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBHD සහ HDRIP පිටපත් සඳහා අදාළ වේ.
9,496 downloadsDownload Chudail-Story-2016-Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
25 comments
Kulanjana Maduranga
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Sisila Prasad
මගේ ෆේස්බුක් ගිණුමෙන් අවශ්‍ය කරන ලින්ක් ලබාගන්න පුළුවන්....
asram
Bro mata download link eka evannako
kasun Harshana
Tripura Telugu horror film ekata sinhala sub denawada kawuruhari. Direct link ekak tiyanawa uptobox.com eke.film eka ba ganna Google eke tripura uptobox.com kiyala search karanna
Mayura
පිලුම ගැන නම් කිසිම තෘප්තියක් නැහැ. බට් ඒ මායාකාරිට රඟපාන නිළිය නම් පට්ට හැඩයි. කලින්ම උපසිරැසිය දුන්නට බොහොමත්ම ස්තූතියි
mithun
අනෙ උම්බෙ මගුල.. උම්බ දෙන එව මෙලො රහක් නෑ.
රයන් ද සිල්වා
සබ් එකට තුති සිසිල සහෝ
තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
෴ජය වේවා෴කවීන් ලහිරු
නියමයි සහෝ ස්තූතියි..
ෆිලුම බාලම බලනවා හොදද කියලා...
#එලස්mithun
කලින් දුන්න ටැමිල් එක නම් සුපිරියි සහොදරය , මෙකත් හින්දි උනත් horror හින්ද බානවව ලිපියෙ හැටියට මෙක නොබා බෑ. උපසිරැසියට තුති . හොදම නිර්මාණය දිගටම දෙන්න. ඔබට ජය
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !P.K
thank you for the sub...
Tharaka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!
menda
නියමයි සහෝ ස්තූතියි..keep it up
Rashmika
Thank you so much brother....
bhashitha
thnks,mcho great grand masthi 2016 sub diyanko
chandika
hama web_hd copy akatama sub mach venne na bro mach vena copy aka danna puluvannam hodai
Jack
නියමයි මචන්...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Nuwan
Mona magulakda..... downlode karanna ba
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහෝම ස්තූතියි
Kasun
ස්තූතියි
isuru
thanks bro
Nuwan
සුපිරි thanks බයිස්කෝප්
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……