ශ්‍රිවාත්සව් නෝනා එදා ගෙදර එනකොට හොඳටම රෑ වෙලා. ගෙදරට ගොඩ වෙන්න ලිෆ්ට් එකට යනකොට ලිෆ්ට් එකත් වැඩ නෑ. ඉතින් මක් කොරන්නද? පයින්ම බඩ ගෑවා තට්ටු ගානක් උඩට. යන්තම් ගෙදර දොර ගාවට ගොහින් දෙතුන් වතාවක්ම සීනුව නාද කලත්, ගෙදර උන්දෑ නෙවෙයි දොර ඇරියේ. බෑග් මල්ල අතගාලා අමතර යතුර හොයාගෙන දොර ඇරලා බලනකොට ලයිට් නැ…

ශ්‍රිවාත්සව් නෝනා එදා ගෙදර එනකොට හොඳටම රෑ වෙලා.
ගෙදරට ගොඩ වෙන්න ලිෆ්ට් එකට යනකොට ලිෆ්ට් එකත් වැඩ නෑ.
ඉතින් මක් කොරන්නද? පයින්ම බඩ ගෑවා තට්ටු ගානක් උඩට.
යන්තම් ගෙදර දොර ගාවට ගොහින් දෙතුන් වතාවක්ම සීනුව නාද කලත්,
ගෙදර උන්දෑ නෙවෙයි දොර ඇරියේ.
බෑග් මල්ල අතගාලා අමතර යතුර හොයාගෙන
දොර ඇරලා බලනකොට ලයිට් නැහැ!
ඒත් එක්කම කකුලේ වෙලෙන්න ආපු
පූස් බෝලෙටත් එයාගේ කෑම එක දීලා
ඕෆ් වෙලා තිබුනු මේන් ස්විච් එකත් ඔන් කරගෙන
ශ්‍රිවාත්සව් නෝනා ගේ ඇතුලට ගියේ
ශ්‍රිවාත්සව් මහත්තයව හොයාගෙන.
ගේ පුරා බලලත් නැති තැන ශ්‍රිවාත්සව් මහත්තයට
කෝල් එකක් ගත්තේ කොහේද ඉන්නේ බලන්න.
මෙන්න ගේ ඇතුලෙන්ම, බාත් රූම් එක ඇතුලේ
ශ්‍රිවාත්සව් මහත්තයගේ ෆෝන් එක රින්ග් වෙනවා.
බාත් රූම් එකේ දොර ගාවට ගිය ශ්‍රිවාත්සව් නෝනා දකින්නේ,
ශ්‍රිවාත්සව් මහත්තයා කොමඩ් එක උඩ ඉඳගෙන ඉන්නවා.
හැබැයි පන පිටින් නම් නෙවෙයි.
මරලා දාලා! වද දීලා මරලා දාලා.
මුලු ඇඟ පුරාම, බොහොම අපූරුවට ඉරි කපලා.
හරියට දොස්තර මහත්තයා ලෙඩාව කපනවා වගේ
අත් දෙකයි, කකුල් දෙකයි, කටයි…
සෙලෝෆේන් කොලේකින් ගැට ගහලා.
බෙල්ලත් කපලා.
ඒ විතරක් නෙවෙයි,
නලලේ උඩු යටිකුරු වෙච්චි ත්‍රිකෝනයකුත් කපලා.
ශ්‍රිවාත්සව් මහත්තයා එදා දවසටම
ගෙදරින් එලියට බැස්සේ නෑ.
ඒ වගේම ගෙදරට කවුරුවත් ආවෙත් නෑ.
උන්දැට තරහාකාරයෝ කවුරුත් ඇත්තෙත් නෑ.
ඉතින් කවුද උන්දැව මැරුවේ?
මේ අබිරහස බාර වුනේ,
මුම්බායි පොලීසියේ අර්වින්ද් මහත්තයාට.
ඉතින්, ශ්‍රිවාත්සව් මහත්තයව
මැරුවේ කවුද කියලා දැනගන්න කැමති ඈයෝ
එන්න සද්ද නොකර එකතු වෙන්න අර්වින්ද් මහත්තයත් එක්ක.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
7,064 downloadsDownload Chup-Revenge-of-the-Artist-2022.zip4.7 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
30 comments
දනුක
Anonymous
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Ruwan Rasanjana
Me subtitles phone eke km player eke play wenne nedda...
විමා
mx ප්ලේයර් එක යුස් කරන්න.
Naveen Mbr
ගොඩක් ස්තූතියි අක්කේ!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
L.Y
Thanks sister
Anonymous
Nivin paul ge aluth malayalam film ekata sub dennko
oshanda
thanks dahara
Hashan
Nice one ❤️
Anonymous
Ada tamilblast eke dala thyna aluth movies walatath sub dennko
Mekatath sub dennkoIsuru
Sub එකට thanks ❤❤❤
Anonymous
Thnks sis
Anonymous
Thanks
Anonymous
වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් සබ් දෙන්න ලැබේවා
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Akshy ge aluth film eka dennko
Pramux
Thanks sis
Anonymous
thank you
මලිත්
දැන් මලයාලම් කවුරුත් දෙන්නැද්දෝ
එහෙම කරන්න එප අනේBandula
Thanks for Sub
විස්තරයත් මරු. සරලව කෙටියෙන්Anonymous
Thank you...
Sandun
Thanks
Kanishka
Thankyou
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පරක්කු වෙලා හරි සබ් දුන්නට තැන්ක්ස්
සුපිරි ෆිල්ම් කොහොමත් ඔයාලගේ සබ් වලින් විතරයි බලන්නේ