මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා!😌 තවත් Netflix චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. ඔයා The Water Horse(2007) බලලා තියෙනවනම් ටිකක් ඒකත් වගේ කියන්න පුළුවන්. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. 2017දි මං කියවපු පොතක තිබුණ අමුතු සතෙක් ගැන කතාවක් එකපාරම මතක් වෙලා ඒ ගැන හොයද්දි තමයි මේ චිත්…

මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා!😌
තවත් Netflix චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. ඔයා The Water Horse(2007) බලලා තියෙනවනම් ටිකක් ඒකත් වගේ කියන්න පුළුවන්. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. 2017දි මං කියවපු පොතක තිබුණ අමුතු සතෙක් ගැන කතාවක් එකපාරම මතක් වෙලා ඒ ගැන හොයද්දි තමයි මේ චිත්‍රපටය දැක්කෙ. ආසාවට භාරගත්තට වැඩේ ඉවරකරගන්න ටිකක් කල් ගියා. හොඳයි, කතාව පැත්තට හැරෙමු.
චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 7 වැනිදා Netflix හරහා. චුපකබ්‍රා කියන ඇමරිකානු පුරාවෘත්ත සත්වයෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. 1995 වසරෙදි මේ සත්වයා ඇත්තටම ජීවත් වුණා කියලා වාර්තා වෙලත් තියෙනවා. මේ සත්වයා පෝෂණය වෙන්නෙ එළුවන් ඇතුළු ජීවීන්ගේ ලේ උරා බොමින්. කෙසේ වෙතත් ඒ කාලෙන් පසුව මෙයා ගැන වාර්තාවක් නැහැ.

මේ චිත්‍රපටයේ කතාවත් දිවෙන්නෙ 1995 වසරෙදිමයි. ඒ කියන්නෙ චුපකබ්‍රාව මුලින්ම සොයාගත්ත කාලය. කතාව ගැන නම් කිසිදෙයක් කියන්න යන්නෙ නෑ. බලන්නම කියලා ආරාධනා කරනවා. හැබැයි පුරාවෘත්තයත් එක්ක තව ටිකක් චිත්‍රපටයට දේවල් එකතු උනා නම් නියමයි කියලත් පෞද්ගලිකව මට හිතෙනවා.🙃
එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු…!✌
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,600 downloadsDownload Chupa-2023.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2023
- #Chupa (2023) Sinhala Sub
- #Chupa (2023) Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Dasantha
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සංජන සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Lasitha Sampath
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Good