අද මම අරගෙන ආවෙ IMDb දර්ශකයේ කොමඩී ලෙස වර්ගීකරණයට ලක් වුනු සිනමාපටයක්. මේක මට හොයල දුන්නට සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙනවා. 2015 මාර්තු 6 වෙනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා දිවෙන මෙම සිනමාපටය Seducing Doctor Lewis (2003), Delivery Man (2013), The Grand Seduction (2013) වැනි ස…

අද මම අරගෙන ආවෙ IMDb දර්ශකයේ කොමඩී ලෙස වර්ගීකරණයට ලක් වුනු සිනමාපටයක්. මේක මට හොයල දුන්නට සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙනවා.
2015 මාර්තු 6 වෙනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා දිවෙන මෙම සිනමාපටය Seducing Doctor Lewis (2003), Delivery Man (2013), The Grand Seduction (2013) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Ken Scott නැමැති අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. Wedding Crashers (2005), The Break-Up (2006), The Internship (2013) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Vince Vaughn මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඒ වගේම Tom Wilkinson හා Dave Franco සෙසු ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන මෙම සිනමාපටය IMDbදර්ශකයේ 5.2/10 වැනි අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
ඔහුගේ අප්‍රියජනක ලොක්කාගේ දෙවන තැන වැඩ කර එපා වී සිටින ව්‍යාපාරිකයෙකු වන “ඩෑන් ට්‍රන්ක්මන්” වැඩ කරන ආයතනයෙන් ඉවත් වී තනිව අලුතෙන් ඛනිජ වෙළඳාම් සමාගමක් ආරම්භ කරනවා. ඔහු විශ්‍රාමික සහකරුවෙකු වන “ටිමොති මැක්වින්ටර්ස්” හා විකුණුම් අයැදුම්කරුවෙකු වන “මයික් පෑන්කේක්” ඔහුත් සමඟ වැඩට බඳවා ගන්නවා. ඔවුන් ඔවුන්ගේ ජීවිත වලට ඉතා වැදගත් ගනුදෙනුවක් අවසන් කිරීමට යුරෝපයට ව්‍යාපාර සංචාරයකට යනව. නමුත් ඔවුන් ආරම්භ කරන ව්‍යාපාර සංචාරය සෑම අතින්ම සිතාගත නොහැකි ලෙස වෙනස් මාවතකට යනවා. කරදර ගොන්නකට මුහුණ දෙන ඔවුන් අවසානයේදී ඔවුන්ගේ ගනුදෙනුව සාර්ථක කරගන්නට කරන වෑයම සිනමාපටය පුරාවට හාත්ස්‍යයද මතුකරමින් දිගහැරෙනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
400 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
32562CCB582876B6C050A79D083F118DA01782BD700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
850ABF17B1695A680212B0C5D497D4A33B3CC28D1.25 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
C446FE9F7F59053F12E1903C3163FA3555207666 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,220 downloadsDownload Unfinished-Business-2015.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
32 comments
aa
Thanu
Thanku saho, comedy nam ithin aniwa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Rasidu
Niyamayi. Thank you for Sub. Comedi nam anivaryen balanawa.
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Elderman
Elas hoda ekak wage. Danagena unne na me film eka gana. Thnk u.
slsindu.net
සුප්ප ෆිල්ම් ඒක. නියමයි.
isuru
එළ එළ සහෝ!කොමඩිනම් ඉතින් බෑමක් තමා!
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින්
ස්තුතියි හසන්ත සහෝ.
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
නියමයි හසා
ජය වේවා...!!!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියම කතාවක් වගේ සහෝ.
අනිවාර්යෙන්ම බාගෙන බලනවා.
උපසිරැසියට ස්තුතියි කිව්වා.
තවත් උපසිරැසියකින් හමුවෙමු...!ආයු -බෝ -වේවා !!! :)
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Awankaya
x265 Balanna Vidiyak Kiynawda? Audio Witarai ahanne..
Anushka
විස්තරේ කෙටියෙන් නියෙමෙට දැක තියෙනවා.
සබට බොහොම තුති සහෝ...
ජය වේවා!! දිගටම කරගෙන යන්න දියුණු වෙන සුබ පැතුම්!!තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ ....
thisal
එළ එළ සහෝ!කොමඩිනම් ඉතින් බෑමක් තමා!
me wage ewa tawa denna puluwan nam watinawa comedy <3යශෝධ
බොහෝම ස්තූතියි මාලිංග සහෝ උපසිරැසියට. වෙලාවක් ලැබුන ගමන් බලනවා. ජයෙන් ජයම වේවා..! එලස්ස්ස්..
dilshan
thankz
Thanu
Maru filumak saho, comedy ewa deddi me wage supiri ewama denda hode... . . .
“චූටී මල්ලි”
elz
indika
බොහොම ස්තුතියි
prabhath
ගොඩාක් ස්තුතියි හසන්ත මාලිංග සහෝ
vikum
jaya wewa malinga sahoo....!!!thanks(Köszönöm)
මචං
ගොඩක් ස්තූතී සහො! කාලයක් තිස්සෙ හොය හොය හිටපු සබක් මේ එල එල ජය වේවා :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයmindika
Who Am I
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Ayodya
Thanks Brother....
SD
tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattaaaaa :)