කොහොමද කස්ටිය.. හොඳින් ඉන්නවා නේද? කොම කොම හරි ඔන්න මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සැරසෙන්නේ. මේක කරන්න බර ගෙන නම් දැන් දවස් දෙක තුනක් වෙනවා. අද තමයි අවසාන කරන්න පුළුවන් උනේ ඔන්න. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය මැයි 30 වැනිදා කියනවනේ. පවුල් වෙලා ජිවත් වෙන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්න…
කොහොමද කස්ටිය.. හොඳින් ඉන්නවා නේද? කොම කොම හරි ඔන්න මම තවත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සැරසෙන්නේ. මේක කරන්න බර ගෙන නම් දැන් දවස් දෙක තුනක් වෙනවා. අද තමයි අවසාන කරන්න පුළුවන් උනේ ඔන්න. නිකුත් වෙලා තියෙන්නේ නම් පසුගිය මැයි 30 වැනිදා කියනවනේ.
පවුල් වෙලා ජිවත් වෙන්න ගියාම තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ. දීපක් සිං කියන්නේ රාජස්ථානයේ පොඩි රෙදි කඩයක් කරගෙන ගිය කෙනෙක්, බිරිඳක් සහ දරුවෙක් ඉන්නවා. ගොඩක් අමාරුවෙන් තමයි ජීවිතය ගැට ගහගන්නේ, මුදල් අඟහිගකම් නිසා කඩය උකස් කරනවා. ඒක ගෙවා ගන්න බැරුව කඩේ සින්න වෙනවා, දැන් මෙයාලට කරන්න දෙයක් නැති වෙනවා, තවත් අමාරු වෙනවා. මෙයාලා ජීවිතය නැවත පටන් ගන්න කියලා මුම්බායි වලට එනවා. ඒත් ඔවුන්ගේ සැලසුම් ඔක්කොම අසාර්ථක වෙනවා. තවත් අමාරුවේ වැටෙනවා. පස්සේ බිරිඳව බාර් එක්ක වැඩට යවන්න සිදු වෙනවා. ඔහු පෞද්ගලික ආරක්‍ෂක සමාගමක වැඩට යනවා. එතැනදී මෙයාට විශාල ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. මෙයාලා ජීවිතය ගැටගහගන්න සෑහෙන්න දේවල් කරනවා.ගොඩක් සංවේදී අවස්ථා තියෙනවා.
මෙහෙම ඔක්කොම කියවගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ නෙහ්. ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි.එහෙනම් දැනට ගිහින් එන්නම්. හැමෝටම ජය!!!! 🙂 🙂 🙂
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
DFE396EF1C62464E2E922CD7B09CE52956857A19 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,555 downloadsDownload City-Lights-2014.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
40 comments
sandun
czRGsl
pattaaaaaa. thanx
ජයනි චතුප්‍රභා
Thank you Sameera
නලින්
ස්තුතියි සැමියෝ!
ලස්සන කථාවක් වගේ..
ජය වේාවා
thisaru
ela mcn,thanx
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shan Vimukthi
බොහොම ස්තුතියි සමියා 2
මේ දවස් දෙක තුනේම කස්ටිය බයිස්කොප්පුවට වටිනා කියන ෆිල්ම් පහ හයක්ම බැස්සුවා
මෙන්න මේකත් ලිස්ට් එකේ
බොහොම ස්තුතියි සබය සමියා 2 :)kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Yenu
Thank you brother............
අයේෂ්
ගොඩාක් ස්තුතියි..
Kulanjana Maduranga
niyamai...subata thanks SAMEERA aiye.....digatama sub denn.jaya wewa........
me
Thanks
kanchuka
elazzzzzz
දිලුම් රන්දික
Chocolate (2005).
me hindi movie ekata sub dennako???Global
Thanks Sameera Malayo...Oyanam Super..!
Isuru
ලස්සන කථාවක් වගේ. උපසිරැසියට ගොඩාක් ස්තුතියි!
Tharaka Sampath
සබ් වලට තෑන්ක්ස්. ඔන්න බාන්න දැම්මා.
පුළුවන්නම් මචන් Stanley Ka Dabba (2011) ෆිල්ම් එකටත් සබ් දෙනවද?ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
ranga
Thanks.machan " ek villain " sinhala sub denwada?Plzzzz
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචන්..
සුපිරිම ෆිල්ම් එකක්...
ට්‍රේලරේ දැක්කම හොඳට පේනවා ඒක...
අනිඅවා බැලිල්ලක් තමා ඉතිං...
ඒ උනාට කරපු විස්තරේ නම් මදිද මන්දා...
කාරියක් නැහැ...
ඔන්න ගන්නාව...
ජය..Mayura Suraj
Meka supirima film ekak kyl ahala thye. denakam hitiye
Jack
අම්මෝ සමීරයෝ උබ නම් සබ් මැශින් එකක් බන්.
ස්තුතියි මචන් සබ් එකට.නිරෝෂ්
ස්තුතියි සමීර.සබ් දෙන තුරු බලන් හිටියෙ.ජය වේවා !
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න එහෙනම් මමත් සබ් එක ගත්තා සමිරයෝ
සබට තුති ජය.!!Gayan V.&.M.C
supiri
“චූටී මල්ලි”
එල මචෝ බැලීමක් තමා
තව ගේමු සබ්ස්
සබට තුති
ඔබට ජය.....Hiruni
Thanx......... :)
Nelson Rodrigo
ස්තුතියි යාළුවා අද කාලෙට වටිනවා
Darshana
Thanks machan sub ekata.
Good luck.දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සමිර සහෝ. ජයවේවා.
Aditha Praween
එළ කොල්ලෝ !
වෙලාවටම දීල.
දිගටම සබ් දෙමු . ජය පතනවා !
:Dහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
Thanks Saho.....
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
එළ මචන්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්...
ඔබට ජය...!Menu
Thankx :)
sumedha
sub ekata gooooodaaaak thanks………………………………………………………………………………………………
yaluwane oyalata film download karanna data package ona nam kiyanna……. (etisalat package)
maseta 9GB=500/=
maseta5.5gb=300/=
maseta 13.5gb=900/=
thawa package thiyenawa ona nam call karannako-0728335049-sumedha(etisalat direct team)prabath chathuranaga
thanks bro..
EM Nishshanka
Thanks mcn
Ashka Lakshan
ගොඩක් ස්තූතියි උපසිරසියට!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx macho