ඔන්න එහෙනම් මගෙ සිව්වැනි උපසිරැසිය හැටියට Mission Impossible II සිනමාපටය අරගෙන ආවා. මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් 57,845,297 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්. මෙම චිත්‍රපටය ක්‍රියා…

MI 2 (2000)

ඔන්න එහෙනම් මගෙ සිව්වැනි උපසිරැසිය හැටියට Mission Impossible II සිනමාපටය අරගෙන ආවා. මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් 57,845,297 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්. මෙම චිත්‍රපටය ක්‍රියාදාම රහස්පරීක්ෂක කාණ්ඩයට අයත් එකක්.

මේපාර ඊතන් හන්ට්ට (Tom Cruise) ලැබෙන්නෙ පැහැරගෙන ගිය චයිමේරා කියන වෛරසය සහ බෙලරොෆොන් කියන ප්‍රතිවෛරසය සොයාගෙන එන්න. මෙම වෛරසය හා ප්‍රතිවෛරසය ගැන ආචාර්ය නෙකොවිච් ඊතන්ට එවන ලද පණිවිඩයක් IMF එකට ලැබෙනවා. නමුත් නෙකොවිච් ගුවන් අනතුරකින් මිය යනවා. මෙවර ඊතන්ගෙ සහයට ලැබෙනවා ලූතර් ස්ට්‍රිකල් (Ving Rhames), පරිගණක විශේෂඥයෙක්, බිලී බෙයාඩ් (John Polson) ගුවන් නියමුවා සහ වෘත්තිමය හොරෙක් වෙන නියාහ් නෝඩෝෆ් හෝල්ව (Thandie Newton). ඉතින් මේ කට්ටියත් එක්ක ඊතන් සිඩ්නි එනවා පැහැරගැනීමට සම්බන්ධ යයි සිතන සියෑන් ඇම්බ්‍රෝස් (Dougray Scott) IMF ඒජන්තවරයා හොයාගෙන. නියාහ් කියන්නෙ ඔහුගෙ හිටපු පෙම්වතිය.ඉතින් අපි බලමු සියෑන්ගෙන් මේ වෛරසයයි, ප්‍රතිවෛරසයයි දෙක ඊතන් ගන්නෙ කොහොමද? ඒවාගෙ සජීවි සාම්පල් පවරපු විදිහට ගේන්න පුළුවන් වෙයිද කියලා. 🙂

Mission: Impossible II (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mission Impossible II (2000) 720p BrRip x264 – 700MB – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,326 downloadsDownload Mission-Impossible-II-2000.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත වැලිවිට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Mission Impossible (1996)                                    Mission: Impossible III (2006)>>

Subtitles by

චරිත වැලිවිට

Subtitles

5,326 downloadsDownload Subtitles315 B

37 comments

  1. ලක්ෂාන් නිලංක

    ela..saho....deweni kotasath deepu eka hodai.....jaya wewa

  2. dasun

    Thanks.You Dont Mess With The Zohan (2008) akata sinhala sub danna puluwanda

  3. Ayesh

    Thank You..

  4. නලින්

    ස්තුතියි චරිත වැලිවිට සහෝ!

    ජය වේවා!

  5. Jack

    ස්තුතියි මචන් සබ් එකට.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. dimal

    ela ela machan

  8. Thanu

    Thanx saho sub 1ta...

  9. පසිඳු උදාර

    supiri ithuru tikath daaaaaaaaamuuuuuu elaz

    1. පසිඳු උදාර

      ayiyo sry wenna dakke naa

  10. රවිඳු නිපුන්

    ela ela...
    parana wunata supirima ekak meka..
    thanks a lot and good luck!!

  11. Chamoud Dayanpriya

    ela ela...Tnq

  12. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  13. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    තව ගේමු සබ්ස්
    සබට තුති
    ඔබට ජය.....

  14. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  15. Kulanjana Maduranga

    niyamai....subata thanks CHARITHA saho.digatama sub demu.jaya wewa......

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, දැන් මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණයි, ජයවේවා ඔබට.

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  18. Dulanga

    thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Naween

    කළ නොහැකි මෙහෙයුම් කරයිද කියලා බාලම බලමුකෝ එහෙනම් :-)
    උපසිරැසියට බොහොම ස්තූතියි චරිත සහෝ...

  21. Amila Senanayaka

    thanks 4 sub saho.thawath me wage sub denna shakthiya labenna kiyala wish karanawa....

  22. Prasad Kandamulla (චුටි මල්ලි}

    සබ් එකට තැන්ක්ස් මචන් ....තව තවත් සබ් දාන්ඩ ලැබේවා ......

  23. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි මචන් සබ් එක අරන් ආවට...
    ජයෙන් ජය වේවා....

  24. punsara

    thank you sahoo

  25. nalin.kumara0510

    Thanks bro good luck.

  26. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxx

  27. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට

  28. arawindasunimal

    thanks

  29. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  30. හසිත

    සිංහල උපසිරස ලබා දුන්නට ස්තුතියි.

  31. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  32. Shaggy

    Thank you very much

  33. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  34. Vishwa sasanka

    Thank you

  35. Anonymous

    thanks

  36. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️