Watch Trailer

City of Ember (2008) with Sinhala Subtitles | පොළොව යට නගරය. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් කස්ටියට.අද මං ඔයාලට අරං ආවේ city of ember(2008) කියන සිනමාපටය.city of ember කියන නවකතා පොත ඇසුරෙන් තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ .Adventure, family, fantasy කාණ්ඩයට තමා මේක අයත්වෙන්නේ.මේකට imdb මීටරය කැරකිලා තියනවා 6.5 කට. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නේ එහෙනං. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ල…

සුබ දවසක් කස්ටියට.අද මං ඔයාලට අරං ආවේ city of ember(2008) කියන සිනමාපටය.city of ember කියන නවකතා පොත ඇසුරෙන් තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ .Adventure, family, fantasy කාණ්ඩයට තමා මේක අයත්වෙන්නේ.මේකට imdb මීටරය කැරකිලා තියනවා 6.5 කට. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නේ එහෙනං. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ලෝක විනාශය අතරමැද ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් රහසිගත නගරක් හදනවා පොළව යට. ඒ නගරය තමා ඒම්බරය කියලා හඳුන්වන්නේ. නගරය හදලා අවසන් වුණාම ඔවුන් එක් විශේෂිත පෙට්ටියක් නිර්මාණය කරලා ඒක නගරය පාලනය කරන මුල්ම නගරාධිපතිට භාරදෙනවා. ඒක කාලෙන් කාලෙට නගරාධිපතිගෙන් තවත් නගරාධිපති කෙනෙකුට අතින්  අතට මාරු වෙලා ගියා. ඒත් කවුරුත් දැනං හිට්යේ  නෑ ඒකෙ රහස. කාලයක් ගියාම  පෙට්ටිය අතුරුදන් වෙනවා. මේ පෙට්ටිය කාටද හම්බවෙන්නේ?? ඒකෙ තියන රහස් මොනවද? ඔයාලම අරං බලන්න.

මේක හිතා ගන්න බැරි විදිහේ පට්ට කතාවක් කියලා නම් මට තහවුරු කරන්න පුළුවන්. අහ්..යන ගමං කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා.

කළින් පළ කළ ලිපිය

මෙක නම් මම බලල ගොඩක් දවස් වෙනව..ඒ උනාට මට හිතෙනව විද්‍යා ප්‍රබන්ධයක් නිසා ගොඩක් අය බලන්න නැතුව ඇති කියල..ඒ හින්දම කියන්න හිතුන මේ ගැන..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..මම මේ කථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො..ඔන්න මේ ෆිල්ම් එක පටන් ගන්නෙ මෙහෙම්යි..එක්තරා මහළු පුද්ගලයන් කට්ටියක් එක යකඩ පෙට්ටියක් අගුලු දානව තව අවුරුදු 200කින් ඇරෙන විදියට..එහෙම කරල මේ පෙට්ටිය ඒ නගරයෙ නගරාධිපතිට බාර දෙනව..මේ අත්භූත පෙට්ටිය නගරාධිපතිවරුන් අති පරම්පරාවෙන් පරම්පරාවට ආවත් එක යුගයක මේ පෙට්ටිය සොරකම් කෙරෙනව..මින් පස්සෙ පෙන්ව්න්නෙ අවුරුදු 200කට පසු සිදුවීම්…මේ වෙනකොට අර පෙට්ටිය තියෙන්නෙ ආච්චි කෙනෙකුත් ඇගෙ මිණිබිරියත් ජීවත් වෙන එක්තරා ගෙදරක,ඔවුන් මේ පෙට්ටියේ ඇති විශෙෂත්වයක් දකින්නේ නෑ…දැන් බලමුකො වටපිටාව,අවුරුදු 200ට පස්සෙ නේ..මේ නගරයට ආලෝකය ලැබෙන්නෙ සුවිශාල ජෙනරේටර් යන්ත්‍රයකින් ලැබෙන විදුලියෙන්..මෙහි වාසය කරන මිනිසුන් කිසි දිනක හිරු දැක නැහැ,සීමිත ඉඩකඩක තමයි ඔවුන් ජීවත් වෙන්නෙ..මේ පෘතුවියදැයි සැකයකුත් හිතෙනව අපිට..වටපිටාව ගැන දැන් ඇති..ආයෙත් යමු කථාවට..මෙහි වැසියන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජෙනරේටරෙ සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති එක..ඒ වගේම ජීවිතේ ඒකාකාරී බවෙන් හැමෝම හෙම්බත් වෙලා..මේ හැමෝගෙම ඉරණම් වෙනස් කරන්නෙ අර මුලින් කී පෙට්ටිය,ඒක් ඒකෙ තියෙන්නෙ මොනවද?ඒකෙ තියෙන දෙවල් වලින් ප්‍රයෝජන ගන්න මේ අයට පුලුවන් වෙයිද?කවදාවත් මේ අයට හිරු එළිය දකින්නට ලැබෙයිද?මේ අය මේ පෘතුවියේ කොහෙද ඉන්නෙ?ප්‍රශ්ණ ගොඩයි නේද?..බලන්නකො City Of Ember…ඒ හැම එකටම විසදුම් දෙන්නෙ අමුතු ආකාරයකට..

City of Ember (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

City of Ember (2008) 720p BrRip x264 YIFY
City of Ember (2008) 1080p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,377 downloadsDownload City.of_.Ember_.2008.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත උදයංග

Subtitles

4,377 downloadsDownload Subtitles68 KB

31 comments

  1. Chanaka Hasitha Naveendra

    patta

  2. freelanzer

    thanks bro..

  3. Sajith Anthony

    නියම කතාවක් වගේ,
    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  4. Mithun Sriyantha

    @@උපසිරැසියට තුති bro.
    සුපිරි ෆිලුමක් වගෙ මෙ වගෙ නිර්මාණ දිගටම දෙන්න

  5. Mithun Sriyantha

    මෙකට සබ් එකක් දෙන්න පුලුවන්ද කටහරි
    (#Lila and eve 2015)
    @බයිස්කොප් සයිඩ් එකෙ සර්ච් දුන්නට මෙ ෆිලුමෙ සබ් නැ...

  6. Kulanjana Maduranga

    niayamai…thanks UDAYANGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thisal

    සබ් එකට ස්තුතියි සහෝ,

  8. Dulanga

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Haritha Dayanga

    ස්තූතී සහෝ
    එලහ් ෆීල්ම් එකකට සබ් දිලා තියෙන්නෙ
    මෙකෙ සබ් හොය හොය හිටියෙ
    ස්තූතී ආයෙමත්
    ඉදීරීයටත් සබ් දෙන්න
    ජයෙන් ජය

  11. td

    පට්ට.සබ් එකට ස්තුතියි සහෝ,

  12. yeshu

    tnx

  13. D Chamara

    bohoma sthuthi sahoooo

  14. Shan

    sub title vala kotune penne.... ekata hethuwa mokakda?

  15. Lahiru Dinesh

    බොහොම ස්තුතියි මචෝ අචින්ත. ජය වේවා!

  16. tharindu

    thank you very much saho...!!!

  17. Sanjaya

    ස්තුතියි සහෝ

  18. viraj jayaranga

    patta padiri

  19. Udamith Damith (b\k )

    සබ් එකට ස්තුතියි.............
    ...............
    ................

  20. namesh

    maath bava ehenam .......
    sub ekata thx bro .

  21. rajeew

    Ela.

  22. ලහිරු චානක

    පට්ට ෆිල්ම් එක... ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...!!!

  23. chinthaka

    lea machan thanks

  24. Ash Jay

    thanks bro

  25. Dilshan

    කාලෙකට කලින් බලල තිබුනා.ආපහු බලන්න ආස හිතිලා බෑවෙ ආයෙත්.. සබ දුන්නට තෑන්ක්ස්..පට්ටම ෆිල්ම් එකක්.. සුප්පා

  26. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  27. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  28. Pramod

    Thanks saho sub ekata , jaya weva.

  29. Prabodha Jayakody

    Thanks...

  30. Lahiru Lakshan

    thanks....

  31. Dewadithya

    Thanks for sub!