එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. මේ වගේම සාතන…

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. මේ වගේම සාතන් නැත්තම් යක්ෂයා පිදීම ගැන කියවෙන චිත්‍රපටියකට මම මීට කලිනුත් සබ් කළා. කොහොම වුණත් මේකෙත් කියවෙන්නෙ ඒ වගේ ඇමරිකාවේ 1980 සහ 90 දශක වල ඇත්තටම සිද්ධ වුණ කතා ගැන තමයි. ඒ කියන්නෙ සත්‍ය සිදුවීම් ඇසුරෙන් තමයි මේක නිර්මාණය කරල තියෙන්නෙ. කථාව සඳහා IMDB අගය 5.8ක් ලැබිල තියනව. හැරී පොටර් චිත්‍රපටියෙන් පස්සෙ එමා වොට්සන්ගෙ හයවන චිත්‍රපටිය තමයි මේ. ඒවගේම හැරී පොටර් චිත්‍රපටියේ අපට හමුවෙන David Thewlis මේ චිත්‍රපටියෙත් රංගනයෙන් දායක වෙනව. එහෙනම් මම දැන් කථාව ගැන විස්තර කරන්නම්.
යොවුන් වියේ පසුවෙන ඇන්ජලා තමන්ගෙම පියා අතින් ලිංගිකව අතවරයට ලක් වෙනව. ඉතිං ඇය ගෙදරින් පිටවෙලා ජීවත් වෙන්න පල්ලියට යනව. ඒ විතරක් නෙවෙයි. මේ සම්බන්ධව නඩුවකුත් වැටෙනව. ඉතිං තාත්ත හිරේ යනව. ඒත් මේ සිද්ධ වෙච්ච කිසි දෙයක් මේ තාත්තට මතක නෑ. ඒ කියන්නෙ එයා දන්නෙ නැහැ එයා දුවට අතවර කළාද කියල. ඒ විතරක් නෙවෙයි. මේකට සම්බන්ධ වුණා කියල ඇන්ජලාගෙ ආච්චි අම්මවත් මේකට පැටලෙනවා. හැබැයි එයාටත් මේක මතක නෑ. ඉතිං මේ යටපත් වෙලා තියන මතකයන් එලියට ගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ කෙනර් විසින් මහාචාර්ය වරයෙක් කැඳවනවා. එයා තමයි ස්ටයින්. කොහොමහරි තාත්තගෙ යටපත් වෙච්ච මතක තුළින් මේකට සම්බන්ධ වෙච්ච තවත් කෙනෙක් හෙළි වෙනව. එයා කවුද? කට්ටිය බලනවා ඇති කෝ සාතන් කියල. මේ සිද්ධ වෙලා තියන සිද්ධියේ අභිරහස සාතන් නැමදීමට සම්බන්ධ වෙන්නෙ කොහොමද? ඇන්ජලාට සාධාරණයක් වෙයිද? කථාව අන්තිමේදි වෙනස්ම විදියකට පෙරළෙනවා.
එහෙනම් ඔයාලම බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල. තවත් උපසිරැසියකින් එකකින් හම්බෙමු. ජය!!!
581 MB (720p.BRRip.x265) කොපිය මෙතනින් ගන්න
AAA0868E0C6BE0A1C17C5E0455ED01AC3F6BB79E795 MB (720p.BRRip.x264) කොපිය මෙතනින් ගන්න
3E767B8ED94AC6E9A29900663D3D57AD0FCBB09E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,175 downloadsDownload Regression-2015.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
27 comments
Dilan
Hansana
Elaaaaaa
tharangani
thanx
sk
thank saho!!!
Jack
නියමයි මචන්...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
kawruhari scorpion ep14tath sub denn…dn ep15th awith………
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි..
හිරොස් රිබෝන් ඒකෙන් පස්සේ ආයේ
ටීවී එකක් කරන්න අදහසක් නැතෙයි ??amila chathuranga
බලන්න ඕනි එකක් වාගේ..
#සංජීව#
උපසිරැසියට බොහොම ස්තූතියි. Yify move sit එක ආයෙත් වැඩ කරනවා. Yifyලගෙ copy වල කොලිටි එක ගැන කියන්න දෙයක් නෑනෙ. කරුණාකරල ඒ ගැන සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා. (https://yts.ag/browse-movies)
SmartWsrk
පුලුවන්නම් මේ films වලටත් sub දෙන්න. සුපිරි film දෙකක්. Yifyලගෙ brrip කොපිත් ඇවිල්ලා ටික කාලයක් වෙනවා...( 1. Macbeth) (2. Richard the Lionheart: Rebellion)...
achintha
කවුරුහරි x files season 10 එකට සබ් දෙන්නකෝ...දවස් 3 ක් විතර වෙනවා රිලීස් වෙලා
roshan
taxxxxxxxxxxxxxx bro
Sajith Anthony
නියම කතාවක් වගේ,
සබ් එකට ස්තුතියි සහෝ,
ජය වේවා...!!!හසන්ත මාලිංග
උපසිරැසියට බොහොම ස්තූතියි අචින්ත සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
උපසිරසියට ස්තුතියි සහෝ….
sk
thank you saho keep it up !
Charuka
thank for this sub
R.S. Samantha
thank u macho..
digatama sub denna..
ela ela
jaya wewa....!!!madu
Thank you
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
විශ්ව ජයසංඛ
උපසිරැසියට බොහොම ස්තූතියි.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Advertisement

Thaks macho.
digatama sub demu.