Watch Trailer

Clash of the Titans (1981) | මිනිසුන් රජුන් හා දෙවියන්…

ගෝලයා ලියයි: එන සඳුඳා (12 වැනිදා) Clash of the Titans (2010) චිත්‍රපටිය ඔයාලට රැගෙන එනවා. නිකං නෙවෙයි රොයිලි සහෝගේ සිංහල උපසිරැසි එක්ක. එහෙන් මෙහෙන් බාගෙන අල වෙන්න එපා හොඳේ.. 🙂 ඉතිං කොහොමද සහොදරවරුනි. විභාග ඉවර වුන ගමන් ඉතින් බයිස්කොප් 1ක් අරං ආවා. Clash of the Titans බයිස්කෝප් 1කේ මුල් කෘතිය බලන්න…

ගෝලයා ලියයි: එන සඳුඳා (12 වැනිදා) Clash of the Titans (2010) චිත්‍රපටිය ඔයාලට රැගෙන එනවා. නිකං නෙවෙයි රොයිලි සහෝගේ සිංහල උපසිරැසි එක්ක. එහෙන් මෙහෙන් බාගෙන අල වෙන්න එපා හොඳේ.. 🙂

ඉතිං කොහොමද සහොදරවරුනි. විභාග ඉවර වුන ගමන් ඉතින්  බයිස්කොප් 1ක් අරං ආවා. Clash of the Titans බයිස්කෝප් 1කේ මුල් කෘතිය  බලන්න කැමති ද? 1981 අවුරුද්දේ තිරගතවුනු Clash of the Titans බයිස්කෝප් 1ක මම හිතුවා  ඔයාලට දෙන්න මොකද ඔයාලා ට කතාව තෙරුම් ගන්න ලේසි වෙන හින්දා. අවුරුද්ද කිව්වම කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නෑ. හැබෑයි මේක DVDRip 1 ක්, හොදට බලන්න පුලුවන්. අවම තාක්ෂණයක් යොදාගෙන කරපු මේ නිර්මාණය සැම අතින් ම සාර්ථක නිර්මාණයක්. ඔයාලා මේ බයිස්කෝප් 1ක බලලා 2ක (Clash of the Titans 2010) බලුවනං ඇත්තම කතාව මොකක් ද කියලා ඔයාලටම තෙරෙවී IMDB වල 10/6.7 ලැබු මේ දැවැන්ත නිර්මාණය අධ්‍යක්ෂනය Desmond Davis විසින්. පුරා පැය 1:57 කාලයක් තුල මිනිසුන් රජුන් හා දෙවියන් අතර වන සටණ බලන්න.

ලිපිය – අකිල ප්‍රනාන්දු

40 comments

  1. රොයිලි

    අලුත් එක හොඳටම තේරුම් ගන්න පරණ එක බලන එක උදව්වක් වෙනවා. ඒක නිසා හැමෝම බාගෙන බලන්න. :P

  2. Anonymous

    mama mekakath bala thiyenawa maru oka 1981 unata ayi niyameta thiyenawa ada kale film walata wada oka mata hodai. wadi katha naha weda thamai wadi.

  3. ashan kandy

    ඔක කලින්ම බා ගන්න හිතල නිකන් හිටියා.. රොයිලි සහො කියන නිසා ඔන්න දැම්මා.. :D

  4. susantha

    thnx.mavaga fillm 1 balanna labannath kalathurakin.

  5. thusithadm

    ela machannnnn....

  6. සයිL3න්ට්[කිL3ර්]

    එල එල..................

  7. හෙළයා

    මචං. සිංහල සබ්ස් දාන්න හොඳ ( User friendly ) සොෆ්ට්වෙයාර් එකක් ගැන මට දැන ගන්න ඕනෙ. ඒ ගැන හැකි කෙනෙක් තිරතුරැ කියන ලෙස ඉල්ලා සිටිනවා

    [email protected]

  8. rK

    ela kiri

  9. rK

    ela ela

  10. උදය

    ela........

  11. Ansh Lucky Sri Jay

    great..

  12. පොඩි මෑන්

    ඔන්න මමත් මේක බාන්න දැම්මා
    හැබැයි 2010 එක නම් කියන්නත් ඉස්සෙල්ලා අල කොර ගත්තා :(
    කමක් නෑ සඳුදට සිංහල උපසිරැසිත් එක්ක ආයි පාරක් බලනවා
    බොහොම ස්තූතී... :)

  13. asitha

    අහ්.... පරණ එක නේද...
    කමක්නෑ කමක්නෑ... බලන්න ඕනේ...
    අලුත් එකත් ඉක්මනට දෙන්න..

  14. sud

    mama 2010 beluwa kamak nehe mekath hodai kiyana nisa balanawa thanks

    thawa thawa idiriyatama yanda

    suba dawasak wewa siyaku denata

  15. Akila

    Thanks,
    alut ekanam baluwa
    meekat balamu

  16. Anonymous

    bamoo balamoo

  17. Tharindudoo

    අම්මෝ කියපු 1 හොදයි,,මම මේ හෙට Clash of the Titans බලන්න හිටියේ බෑලුව නම් ඉතින් අපරාදෙනේ,,මචෝ නරකද Site 1 අයිනක පුOචි ලිස්ට් 1ක් දාලා,,ඊලගට එන සිOහළ උපසිරෑසි සමග චිත්‍රපට වල නම් ටික දෑම්මොත්,,නෑත්තන් අපරාදේ මචෝ,,

  18. $uvin

    thanx Bro! maath baannawa meka...

  19. Toරෙන්ටි යකා

    coming soon list.....thats good idea

  20. තර්ඩ් මෑන්

    බොහොම ස්තූතියි !

  21. අසංක

    මෙන්න direct Link එකක්
    -------------------------------------------------

  22. සහයට ඩැනි

    මෙකේ අලුත් එකේ direct Link එකක ම‍ට හම්බවුනා හැබැයි mediafire

    ---------------------------
    බාන අය බාන්න

  23. Dar[K]

    හප්පේ මම හිතුවේ නම තියෙන කොට අලුත් එක කියලා : කමක් නැ නිකන් දෙන එකනේ දෙකම බා ගන්නවා !! රොයිලි සහොදරයාගේ සිංහල සබ් එක්කම අනිත් එක බලන්න බැරියැ

  24. ජානක ඒකනායක

    එල එල… බොහොම ස්තුතියි :)

  25. nishantha

    maxxa

  26. yaj

    test

  27. hiran

    ela...ela..

  28. නුවන් මහේෂ්

    මං දෙවැනි එක බෑවා. ඒත් ඒක තාම බැලුවේ නැහැ.
    දැන් මේකත් බාලා බලලාම ඒක බලනවා

  29. සුරාජ්

    ‍ටොරන්ට් පයිල් එක බා ගත කරගන්න බැහැනෙ. වෙන හොද එකක් දාපන් මචං.

  30. සුරාජ්

    බාගත කරගන්න බැහැනෙ. ටොරන්ට් පයිල් එක පෙන්නන්නෙ නැ‍හැනෙ. මොකද කරන්නෙ. වෙන පයිල් එකක් දාන්න පුලුවන්නම් හොදයි. කමක් නැහැ එතකන් අලුත් එක බාගන්නම්. තැන්ක්යු සහෝ

  31. Randi

    බාලා බලමුකො

  32. Sajith

    මම නම් මේක බලලා නෑ.. කමක් නෑ බලමු හොදයිද කියලා... ගොඩාක් ස්තුතියි අයියේ...

  33. Uraj Deemantha

    මේ වගේ ඒවාට මම අකමැති උනත් බානවා ....!! :)

  34. මැක්සා

    අල වගේද ගෝවා....හික්...හික්

  35. chathu

    ela ela nice site nice job nice works

  36. chathu

    hoda hoda film wala sinhala upsirasi dana 1 nam lokuma loku deyak thank you very much machoo

  37. Ramraj

    මේකනම් බැලුවේ නෑ.

  38. Nipunakhan

    meka download karanna behene

  39. Piyumal Prabodha

    kohenda meke sub eka ganne

  40. Anonymous

    Where is the subtitle