ඉදිරියෙදි ලෝකය අදුරු වෙයිද? අපිට මොකක් වෙයිද? අපිට ජිවය ගෙන එන්නෙ කවුද? යන ප්‍රශ්න කිපයක් සමගම නිකුත් වුනු Gabriel චිත්‍රපටිය, චිත්‍රපටි වසර ලෙස හැදින්වු 2007 වසරෙදි නිකුත් විය. මෙම චිත්‍රපටිය හොද නරක අතර ඇති වන සටනක් මුලික කථා තේමාව කර ගෙන ඇත. මෙහි දෙවන කොටස මෙම (2010) වසරෙ මුල බාගයේදි Legion නමින…

ඉදිරියෙදි ලෝකය අදුරු වෙයිද? අපිට මොකක් වෙයිද? අපිට ජිවය ගෙන එන්නෙ කවුද? යන ප්‍රශ්න කිපයක් සමගම නිකුත් වුනු Gabriel  චිත්‍රපටිය,  චිත්‍රපටි වසර ලෙස හැදින්වු 2007 වසරෙදි නිකුත් විය. මෙම චිත්‍රපටිය හොද නරක අතර ඇති වන සටනක් මුලික කථා තේමාව කර ගෙන ඇත. මෙහි දෙවන කොටස මෙම (2010) වසරෙ මුල බාගයේදි Legion නමින් නිකුත් කරනු ලැබින. ගොඩක් දෙනෙකුට මග හැරි ඇතැයි සිතන මෙම චිත්‍රපටිය 2007 දි යම් ලෙස පෙරලිකාර කතාබහට ලක්විය. මන්ද මෙහි කතාවට අනුව මිනිසුන් යනු කිසිදෙයක් කරගත නොහැකි අඬා වැටෙන ජාතියක් ලෙස සටහන් විමයි.

චිත්‍රපටියෙ කතාවද අමුතු එකකි. කතාව තුල මිනිසුන් සුපුරුදු පරිදි බල තන්හාවට මරාගනියි. එමෙන්ම සුරදුතයින් දන්න බසින් කියතොත් Angels අතර ඇතිවන ආරවුලකි. එමෙන්ම එයට මැදිහත් වන පිරිසක් වටා කථාව ගාලායම අරම්භ වෙයි. එමෙන්ම මෙහිද යම් පරපුරක් පිලිබදව කතා වෙයි. මිහිතලය අදුරින් සම්පුර්නයෙන්ම අදුරින් වැසි ගොසිනි, නමුත් මුළු මිහිතලයම එළිය කිරිමෙ හැකියාව සතු එක පුද්ගලයකු තවම ඉතුරු වි සිටියි. ඔහු හත් වළල්ල ලෙස හදුන්වන පරපුරෙ අන්තිමයාය. ඔහු මිහිතලය අදුරින් මුදවා බාරදුර කටයුත්ත තම කරමතට ගෙන මෙ පොලොතලයට පය ගසයි. ඔහුගෙ මුලික අරමුන අදුරට අලොකය එකතු කිරිමයි, නමුත් මෙ අරමුනට ලෙසියෙන් ලංවිමට ඉඩ නොලබෙයි. ඒ මිහිතලය තුල ජිවත් වන නපුරෙ නගරය ලෙස හදුන්වන නගරයෙ සිට පැමිනි එක්තරා බලසම්පන්න කොට්ඨාශයක් මෙ ගමනට බාධා කරයි. එතැන් සිට කතාව වෙන පැත්තකට ගලා යයි. හැම දෙනාගෙම අරමුනු වෙනස් වෙයි. සියල්ල එකම අරමුනකට  ගමන් කරයි. ඇත්තෙන්ම Gabriel යනු කවරෙක්ද? ඔහු ලොකය අනාගතෙ පාලන කරන දෙවියන්වහන්සෙද? සැමුවෙල් තම අරමුන ඉ‍ටුකරගනියිද?  ජෙඩ් යනු සැබැවටම කවුරුන්ද?අපිට අදුරෙන් තොර ලොවක් ලැබෙයි ද? මේ සියල්ලට පිලිතුරු මෙම චිත්‍රපටිය තුල තියෙනවා. අනික මේක සටන් වලින් ගහන චිත්‍රපටියක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

34 comments

  1. ෂෙලින්ක - කටාර්

    මලයො...
    බොහොම ස්තූතියි මේ සිත්තරපටිය දැම්මට...
    ඔන්න මම පළවෙනියට බාන්ඩ දානවා....
    දෙවෙනි එකත් හිමිහිට දාන්ඩකෝ....

  2. Rumesh

    hari, meda para mulma comment eka danne mama. hoh hoooo! ela mangala ela!

  3. සෑම්

    පට්ට ෆිල්ම් එකක්....

  4. පොඩි මෑන්

    මමත් බාන්න දැම්මා
    බොහොම ස්තූතී... :)

  5. susantha

    thnx.make part 2 mokadda fillm aka name aka.
    baiscope ake ma fillm aka thiynavada.

  6. ~®RaසිYa®~

    ෆැන්ටසි බලන්න එතරම් කැමැත්තක් නැ ඒත් කථාවේ අමුතු ගතියක් ඇති කියල හිතෙනවා. ගෝල සහෝ නරක බයිස්කෝප් එකක් දෙන්නැතිවෙයි කියල හිතනවා. ඔන්න එහෙනම් මමත් බෑවා. මංගල සහෝටත් ස්තූතිවන්ත වෙනවා..

  7. Tharindudoo

    onna baaanooooooooooo

  8. thusithadm

    Bana woooooooooooooooooooooooooooooooooooooo,,,,....

  9. රොයිලි

    මේකේ දෙවෙනි කොටස බයිස්කෝප් එකේ කලින් දීලා තියෙනවා මචංලා. ඔන්න මම ලිපිය සංස්කරණය කළා ඒකට අනුව. :P

    1. Janith

      මේකෙ සබ් එක ඔයා ගාව තියෙනවද?

    2. Anonymous

      Meke sub eka nane dannakoo

  10. mathiya

    meka horror movie ekakda?

  11. Janaka

    ela ela onna banawa ehenam.

  12. තුලන ප්‍රනාන්දු

    ආහ් මන් දැනන් හිටියේ නෑනෙ Legion එක 2nd ෆිල්ම් එක කියලා
    තැන්කූ සහෝ මේක ගැන දැනුවත් කලාට

  13. h

    නියම චිත්‍රපටියක්.... මම බලල තියෙනවා... දෙවෙනි එකත් ලඟදිම බානවා...

  14. AL1717

    Onna Macho Mamath Banna Demma .
    Thankssss Weweaaaaaa

  15. අමිත්

    මම මේ වගේ පිච්චර් වලට ගොඩක් ආසයි.ගොඩක් ඉස්තුතියි සහෝ

  16. සහන්

    එලස්....
    ගෙදර ගියගමන් බානවා.....

  17. හෙළයා

    මචං. සිංහල සබ්ස් දාන්න හොඳ ( User friendly ) සොෆ්ට්වෙයාර් එකක් ගැන මට දැන ගන්න ඕනෙ. ඒ ගැන හැකි කෙනෙක් තිරතුරැ කියන ලෙස ඉල්ලා සිටිනවා

    [email protected]

  18. උදය

    ela

  19. sajith

    thank youuuuuuuuuuuuuuuuuuuuu

  20. chandralal

    It's not downloading no seeds :(( !! help me

  21. Sajith

    අයියේ මම මේ වගේ පික්වර් වලට කැමතියි.. අයියේ මම ඔයාට තව දෙයක් කියන්න කැමතියි.. ඔයා හිතලා බලන්න.. ඔයා කැමති නැද්ද software ටිකක් දැම්මොත් හොදයි කියලා.. මම මෙහෙම කිව්වාට තරහා ගන්න එපා.. මට හිතුන දෙයක් මේ.. මට හිතෙනවා එහෙම උනොත් මේ වෙබ් එක තව තවත් ජනපිය වෙයි කියලා.... නැතත් ඔයාගේ වෙබ් එක හොදයි... අලුත් දේවල්.. අලුත් වැඩ.. මට ගොඩක් සතුටුයි.... ඔයාට ගොඩාක් ස්තුතියි...

  22. chathuranga

    thanks aaaaaaa onna apithe banawooooooooooooooooo

  23. Anonymous

    මාත් බෑවා ඔන්න ඒෙහනම් ෙහාද නරක පස්ෙස් කියන්නම්....ෙහාෙද්...!!

  24. boowa

    machan ubanan elama kiri dial ekak...ube site eka hinda math dan ridenna filmz balanawa..thanxx machan..

  25. Sando

    අරෙ වා වා!! අච්චා ෆිල්ම් බාය්!!!!

  26. gessy

    pissu hadena jujubs...thanks machan

  27. Ramraj

    නියම ෆිල්ම් එකක්.ආයේ කථා නෑ.

  28. Navod Hansajith Fonseka

    sinhla sub ek gnne kohomda

  29. Anonymous

    Meke sub eka ganny komada

  30. Anonymous

    meke sub eka nane

  31. Janith

    සබ් එක නෑ.අප්ඩේට් කරන්ඩකො.පින් සිද්ද වෙයි බං උබට.අනේ මේක දැකපන්

  32. Anonymous

    nane sub