” බ්‍ර්ඩ්වෙල් මහත්තෙයා,මෙයා කොච්චරක් විතර ලොකු වෙනව ද?” “හොදයි,ඒක තීරණය වෙන්නෙ දෙයක් මත නේද?” “මොකක් මතද?” “ඔයා එයාට දක්වන ආදරේ මත” * * * “ක්ලිෆඩ්… ඔයා කොහොමද එක රැයෙන් මෙච්චර ලොකු වුනේ?… මම ප්‍රාර්ථනා කරා තමා ඔයා ලොකු වෙන්න කියලා.. එත් මෙච්චර නෙවෙයි.. සාමාන්‍ය ගානට!” හායි බයිස්කෝප් සෙට් එක! මුලින්…

” බ්‍ර්ඩ්වෙල් මහත්තෙයා,මෙයා කොච්චරක් විතර ලොකු වෙනව ද?”
“හොදයි,ඒක තීරණය වෙන්නෙ
දෙයක් මත නේද?”
“මොකක් මතද?”
“ඔයා එයාට දක්වන ආදරේ මත”
* * *
“ක්ලිෆඩ්… ඔයා කොහොමද එක රැයෙන් මෙච්චර ලොකු වුනේ?… මම ප්‍රාර්ථනා කරා තමා ඔයා ලොකු වෙන්න කියලා.. එත් මෙච්චර නෙවෙයි.. සාමාන්‍ය ගානට!”
හායි බයිස්කෝප් සෙට් එක! මුලින් ම වෙච්ච ප්‍රමාදෙට සමාව ඉල්ලන්න ඕන. දැන් ඉතින් ඉස්කෝලත් පටන් ගත්තනෙ. ඉතිං ඒ වැඩ රාජකාරිත් එක්ක තමා උපසිරැසි කරනය කරන්නෙ. ඉතිං ඔන්න කොහොම හරි, හැමෝම වගේ එනකම් බලාගෙන හිටපු තවත් ලස්සනම ලස්සන ෆැමිලි මූවි එකක උපසිරැසියක් අරගෙන ආවා.
මම සාමාන්‍යයෙන් උපසිරැසි කරන්නෙ හොරර් චිත්‍රපටනේ. ඉතිං වෙනසකටත් එක්ක තමා මේ වගේ එකක් භාර ගන්න හිතුනේ. හරි එහෙනම් වැඩ් කතා නැතිව චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්. එමලි කියල කියන්නෙ ටිකක් අමුතු විදියෙ ගැහැණු ළමයෙක්. ඉතිං එයාට එයාගෙ ඉස්කෝලෙ ළමයි හැමෝම වගේ විහිලු කරනවා. කොටින් ම කිව්වොත් එයාට හරි හමං යාලුවෙක් වත් නැහැ. කොහොම හරි ඉතිං අපේ මේ පුංචි එමලිගෙ ජීවිතේට දවසක් අමුතු සගයෙක් එක් වෙනවා. එයත් ටිකක්.. ටිකක් නෙවෙයි ගොඩක් අමුතු සගයෙක්. ඉතිං එයාගෙ ඒ අමුතු කම මොකද්ද කියල උඩ තියෙන පිංතූරෙ දැක්කම පේනව ඇතිනේ. ඉතිං ඒ අමුතු කම නිසා එයාගෙන් ආර්ථික ප්‍රයෝජන ගන්න කෙනෙක් එයාව ලුහු බදිනවා. ඉතිං,ඒකෙන් අපේ මේ සගෙයව බේරගන්න පුංචි එමලි ගන්න උත්සහයක් තමා චිත්‍රපට පුරාවට තියෙන්නෙ.
ඉතිං මේ චිත්‍රපට අපි කවුරුත් දන්න ආයතනයක් වෙන paramount pictures ආයතනයේ නිර්මාණයක්. ඒ වගේම තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ මීට කලින් නිර්මාණය වෙච්ච කතන්දර පොත් මාලාවක් සහ ද්විමාන සජීවීකරණ කාටුන් මාලාවක්. වගේම අද වෙනකොට මේ චිත්‍රපටය imdb රේටින්ග්ස් 6.7ක් සහ rotten tomatoes අගය 51%ක් පමණ ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය නම් ඇත්තටම මාරම කොමඩි නිර්මාණයක්. පටන් අරගෙන ඉවර වෙනකම්ම බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන්. ටිකක් දුක හිතෙන තැනුත් නැතුවාම නොවෙයි. ඉතිං කොහොම හරි, හැමෝම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!
” කෙනෙක්ට කොච්චර තනිකමක් දැනුනත්..මාය අපේ වටේ තියෙනවා..ඔයාට බලන්න ඕනම නම්.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,069 downloadsDownload Clifford-The-Big-Red-Dog.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
25 comments
Kantha_DLA
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
අලුත් කොරියන් ත්‍රිලර්,මිස්ට්‍රි සීරීස් එකක් දෙන්නකෝ නැත්නම් midnight mass හොරර් සීරීස් එකට සබ් දෙන්නකෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pramod
Thanks machan , jaya weva.
Anonymous
නියමයි
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..ජය වේවා!
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට තෙරැවන් සරණයි
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
C man
Extinct 2021 sub debnako
dan godak kal ne dennako
Udaya Fdo
Thank you
Udara Damith
elllll
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thank you so much
Anonymous
යාලු පුලුවන්නම do the right thing කියලා ෆිල්ම් එකක් තියනවා ඒකේ සබ් එක දාලා දෙනවද
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
සහෝ උබෙ සබ් නම් ආයෙ කියල වැඩක් නැහැ.ආයෙ ඉතිං කියන්න වචන නෑ. කීප් ඉට් අප්! බයිස්කොප් එකත් එක්ක දිගටම ඉන්න.
Anonymous
Ela sago.supiriyak!!!
DEATH ON THE NILE 2022 ekt oyagen thma sub eka onAnonymous
Thank you for the sub
Greshan Chathuranga
නියමයි සහෝ!❤️
Dewadithya
Thanks for Sub!
Anonymous
Film eka download karanna bane
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!