සුන්දර මොරිශස් දූපතේ නව දිවියක් ආරම්බ කිරීමට පැමිනෙන යුවලක්… මාහී ගෘහ නිර්මාන ශිල්පිනියක්. සෑම් න්‍යශ්ටික මධ්‍යස්ථානයක, මෙහෙයුම් උප සභාපතිවරයෙක්. ඔවුන්ගේ නව නිවස අලංකාර කිරීමට, ඇය බොහෝ වෙහෙසෙනවා… අලුත් අදහසකට ඇය පිවිසෙන්නේ නගරයේ පිහිටි පරන බඩු විකුනන සාප්පුවටයි. එහි කොතරම් දේවල් තිබුනත්, ඇයගේ සිත ය…

සුන්දර මොරිශස් දූපතේ
නව දිවියක් ආරම්බ කිරීමට පැමිනෙන යුවලක්…
මාහී ගෘහ නිර්මාන ශිල්පිනියක්.
සෑම් න්‍යශ්ටික මධ්‍යස්ථානයක,
මෙහෙයුම් උප සභාපතිවරයෙක්.
ඔවුන්ගේ නව නිවස අලංකාර කිරීමට,
ඇය බොහෝ වෙහෙසෙනවා…
අලුත් අදහසකට ඇය පිවිසෙන්නේ
නගරයේ පිහිටි පරන බඩු විකුනන සාප්පුවටයි.
එහි කොතරම් දේවල් තිබුනත්,
ඇයගේ සිත යන්නේ…
ඉපැරනි පෙට්ටියකට.
ලස්සනට කැටයම් කපලා
දැවයෙන් නිම කරපු මේ පෙට්ටිය
මාහිත් එක්ක ගෙදර යනවා.
ඊට පස්සේ…
ඊට පස්සේ මේ දෙන්නට
මුහුන පාන්න සිද්ද වෙන්නේ
කවුරුවත්ම නොසිතූ දේකට.
ඉතින් මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුනාට. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Ezra (2017) චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Jayakrishnan. රංගනයෙන් දායක වෙන්නෙ Nikita Dutta, Emraan Hashmi සහ Manav Kaul. ඔක්තෝබර් මාසේ 29 වෙනිදා ඇමසෝන් ප්‍රයිම් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය supernatural horror ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB DL පිටපත් සඳහා වලංගු වේ.
3,969 downloadsDownload Dybbuk-2021.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
21 comments
Anonymous
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..ජය වේවා!
Kushan
Sub akta thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Naveen
උපසිරසියට තුති
DILmin
Sub ekata thanks!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Neo
Thanks sister
Keep it upHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Anonymous
thanks akke
Anonymous
තැන්කු වේවා
Dineth de silva
Thanks sister
Teron
Thanks sister
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Eranda
Thanks sister
kasun
කරුණාකර සියලුම උපසිරසි ලබාදෙන සොයුර සොයුරියන්ගෙන් ඉල්ලා සිටිනවා FILM හෝ TV Series නම සිංහලෙන් type නොකරන ලෙස. සොයාගැනීමේදී අපහසුයි.
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!janitha
film eka download karanna be
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තරහ වෙන්න එපා කිව්වට ඔයා ලගදි සබ් දීපු ඔක්කොම ගොඩක් පරක්කුවෙලා දුන්නේ,මේකත් එහෙම තමයි,ඒනිසා මේකට වෙන්කරපු වෙලාවේ අලුතින් ආපු ඉන්දියන් එකක් දුන්නනම් නියමයි නේද,අලුත් ඉන්දියන් සෙට් එකක්ම තියෙනෝ,මේ වගේ සබ් දෙන්න පරක්කු වුන ඒවා පරක්කු වෙවී පිලිවෙලට සබ් දෙන්න අවෂ්‍යම නෑනෙ,අනික සයිට් එකක තියෙන්නම වටින තරම් කතාවකුත් මේ ෆිල්ම් එකේ නෑනෙහ්,මගේ අදහස කිව්වේ ඉතින්,කොහොමවුනත් සබ් එකට ස්තුතියි