හෙන්රි කියන්නෙ තනින් තැනට ගිහින් ජීවත් වෙලා දැන් එයාගෙ අතීතේ හංගගෙන දැන් කාටත් කරදරයක් නැතුව පාළු ගම්බද ගම්මානයක තමන්ගෙ පුතා වයට් එක්ක තමන්ගෙම ගොවිපළක් කරගෙන යන කෙනෙක්. මෙයාලගෙ තනියට ඉන්නෙ හෙන්රිගේ මස්සිනා වන අයි විතරයි. ඉතින් මේ හෙන්රිට දවසක් අසාමාන්‍ය දෙයක් දකින්න ලැබෙනව. ඒ තමා අසරුවෙක් නැති අශ්ව…

හෙන්රි කියන්නෙ තනින් තැනට ගිහින් ජීවත් වෙලා දැන් එයාගෙ අතීතේ හංගගෙන දැන් කාටත් කරදරයක් නැතුව පාළු ගම්බද ගම්මානයක තමන්ගෙ පුතා වයට් එක්ක තමන්ගෙම ගොවිපළක් කරගෙන යන කෙනෙක්. මෙයාලගෙ තනියට ඉන්නෙ හෙන්රිගේ මස්සිනා වන අයි විතරයි. ඉතින් මේ හෙන්රිට දවසක් අසාමාන්‍ය දෙයක් දකින්න ලැබෙනව. ඒ තමා අසරුවෙක් නැති අශ්වයෙක්. අපි මේ දැන් ඉන්නෙ 1906 වර්ෂයේ හරිද. ඉතින් සඳැලකුත් එක්ක අශ්වයෙක් ඉන්නව කියන්නෙ අයිතිකරයෙකුත් ඉන්න එපැයි. හෙන්රි ඊට පස්සෙ ගිහින් මේ අයිතිකාරයා හොයාගෙන එනව. ඒත් එයාට වෙඩි වැදිල හොඳටම අමාරු තත්වයක තමා ඉන්නෙ. ඉතින් මේ හාදයව ගෙදරට එක්කන් ආවට පස්සෙ තවත් නන්නාදුනන අමුත්තෝ වගයක් අපේ හෙන්රිගේ ගේ පැත්තෙ කැරකෙන්න එනව. ඇති නේ? ආයෙ කිව්වොත් වැඩක් නෑනෙ. හෙන්රිගේ අතීතෙ මොකද්ද? වෙඩි වැදුන අමුත්ත කවුද? හිතාගන්න බැරි දෙයක් තමා අන්තිමට වෙන්නෙ. ඒක මොකද්ද කියල ඔයාල කතාව බලලම දැනගන්නකෝ.
2021 ඔක්තෝම්බර් මාසෙ 1 දින නිළ වශයෙන් එලි දක්වපු මේ ෆිලුමට ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ ජනප්‍රිය නළු Tim Blake Nelson. ඒ Venom 2018 ෆිලුමෙන් අපි දැක්ක Scott Haze වගේම Stephen Dorff. තව එකක්. මේ ෆිල්ම් එකේ කිසිම කාන්තා චරිතයක් නෑ. American Western/Action ඒ කියන්නෙ කව් බෝයි ගණයට වැටෙන ෆිලුම හදන්නෙ potsy ponciroli කියන අධ්‍යක්ෂවරයා. වෙස්ටර්න් ටයිප් ෆිල්ම්ස් බලන අයට නියමටම ගැලපෙන ෆිල්ම් එකක්. ඒ ටයිප් බලන්නෙ නැති අයත් මේක බලන්නකො කොහොමද ඒවගේ රහ කියල. 10K වලට වැඩි මනාප සංඛ්‍යාවකින් IMDB අගය 7.2/10ක් අගයක් වගේම 95%ක කුණු තක්කාලි අගයකුත් මේකට ලැබිල තියනවා. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකට ලෝකෙ හැම පැත්තෙන්ම ගොඩක් ධනාත්මක ප්‍රතිචාර ලැබිල තියනව. ඒ ගැන කියන්න පුළුවන් මේක වාර්තා කරල තියන බොක්ස් ඔෆිස් ආදායම වන $42,068 දිහා බැලුවම.
එහෙනම් සබ් ඒක බාගෙන ෆිල්ම් එක බලන්න. මේක සබ් කරන්න ඉඩ දුන්න විමුක්ති සහෝටත් ගොඩක් ස්තූති කරන ගමන් වැරදි අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ලනවා. තව ෆිලුමකින් ළඟදිම සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,705 downloadsDownload Old.Henry_.2021.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
17 comments
Anonymous
Kushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Lasith
Only murders in the building ටීවී සීරියස් එකට සබ් එකක් දෙන්නකො
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Neo
Thanks brother
Keep it upUdaya Fdo
Thank you
Gamika
Machn uba anthimta h1. 30gnta dapu sub eka wrdi neda podk blpn mulu film ekama warduna etna uba dapu eka Nisa puluwanm blpn.
Now I get to be the man who killed the Billy kid
Onna okaහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
මිලින්ද ප්‍රියලාල්
Thanks
lakshan
thanks ................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!ප්‍රදීප්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Pon Manickavel me film eka denwada