හොඳයි, මේක මගේ පළමු උපසිරැසිය. හැමෝම කියනව වගේ, මේ වැඩේ අමාරුව හරියට තේරුනේ වැඩේට බැස්සට පස්සෙ. කොහොමහරි ඔන්න දැන් වැඩේ ඉවරයි. වෙන මොකුත් කියන්න කලින් මම මට මේ අවස්තාව ලබා දුන්න රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තූති කරන්න ඕන. ඒවගේම මෙච්චර කාලයක් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී, උපසිරැසි ල…
හොඳයි, මේක මගේ පළමු උපසිරැසිය. හැමෝම කියනව වගේ, මේ වැඩේ අමාරුව හරියට තේරුනේ වැඩේට බැස්සට පස්සෙ. කොහොමහරි ඔන්න දැන් වැඩේ ඉවරයි. වෙන මොකුත් කියන්න කලින් මම මට මේ අවස්තාව ලබා දුන්න රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තූති කරන්න ඕන. ඒවගේම මෙච්චර කාලයක් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී, උපසිරැසි ලබාදුන් සියලුදෙනාටමත් ස්තූති කරන්න ඕනි.
හරි, දැන් මේ චිත්‍රපටිය ගැනත් යමක් කියන්නම්. මේක 2008 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක්. IMDB rating 7.1 ක් ගන්න මේකට පුලුවන් වෙලා තියෙනව.ඒවගේම මේක found footage වර්ගයේ චිත්‍රපටයක්. ඒකියන්නෙ මේක වීඩියෝ කරල තියෙන්නෙ මේකෙ චරිත විසින්මයි.
මේකෙ කතාව ගැන කිව්වොත්, නිව්යොර්ක් නගරයට රාක්ශයෙක් කඩාපාත් වෙලා ලොකු විනාශයක් කරනවා. ඔහොම වෙද්දි යාලුවො ටිකකට දැනගන්න ලැබෙනව එයාලගෙ තව යාලුවෙක්ට තුවාලයි කියල. ඉතින් මේ යාලුවො සෙට් එක ඒ යාලුවා හොයන්න විවිධ දුෂ්කරතා මැද්දෙ යන ගමන තමයි මේකෙ තියෙන්නෙ.ඒවගේම මේකෙ මේගොල්ලො භාවිතා කරල තියෙන ටේප් එකේ කලින් වෙන එකක රෙකෝඩ් කරල තියෙන නිසා තැන් තැන් වලින් ඒකෙ කොටස් වගේකුත් පේනව.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ නියම බයිස්කෝප් එකක් කියල විතරයි.
ලිපිය නම් එච්චර දිග නෑ. ඒක වැඩිය ගනන් ගන්න එපා.යන. පළමු උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඒව පෙන්නල දීල මට මේ වැඩේ දිගටම කරගෙන යන්න උදවු කරන්න කියලත් අවසාන වශයෙන් ඉල්ලනව.
බොහොම ස්තූතියි. ජයවේවා!!!
650 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න
9CDF1478EF349C6A84763CFE50BDD4BCD36500291.20 GB (1080p BRRip) කොපිය මෙතනින් බාගන්න
F23C6513F6F3802252EDE91EBFA9994A635A1E63 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,585 downloadsDownload Cloverfield-2008.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ජයවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු ජයවර්ධන
Subtitles
27 comments
kanthaDLA
මධුකප්‍රිය පෙරේරා
පලමු උපසිරසියට සුබපැතුම්.
මින් නොනැවතී දිගු ගමනක් යන්න සුබ පතනවා..
ඔබට ජය.Sajith Anthony
පලමු උපසිරසියට සුබපැතුම් :)
බොහෝම ස්තුති සබ් එකට
ජය වේවා...!!Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PUBUDHU saho..Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa......
LAKSHAN
ලමු උපසිරසියට සුබපැතුම්
achi
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
ජය!!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!නලින්
ස්තුතිියි පුබුදු සහෝ! පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
nirosh
welcome to baiscope bro. wede digatama karagena yamu, onna ahenam mamath bewa...
kavi
jayawewa pubudu.!!!!!tnq
thisal
බොහොම ස්තූතියි
janith
Thanks saho sub 1ta.jaya!!!
Udara Damith B\K
පලමු උපසිරසියට සුබපැතුම්.
බොහොම ස්තූතියි.
.
.
.
.charuka
patta wadak
good luck saho...sub ekata thanksVihanga Raveen
bohoma sthuthi sub ekata.jaya wewa!
Gdmax2017
fatta
malith
Ela ela
Kasun A.
පළමුවන උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් පුබුදු සහෝ! උපසිරැසියට තුති, ජය!
HummerDanu
thanks bro
Thilankadissanayake
Thank you
dragonhero
thanks
Sasindu chamod
සුපිරියක් වගේ බාගෙනම බලමු.සබට තුති!!ඔබට ජය!!
Dulwan.C.K
nice.........!
Anonymous
Thanks bro
Sahan Gayantha
thank you for the subtitle brother
Ashka Lakshan
Thanks for the subtitle!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Cloverfield (2008) with Sinhala Subtitles | මිතුරිය සොයා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Cloverfield-2008.jpg)
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!