Watch Trailer

Clown (2014) | විකට ඇඳුම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි,, එහෙනම් ඔන්න 2014 වසරේදී තිරගත වුණු තවත් අලුත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන ආවා. චිත්‍රපටිය හොල්මන්, නාට්‍යයමය වර්ගීකරණය යටතේ ගැණුනු එකක්. හැබැයි සාම්ප්‍රධායික හොල්මන් චිත්‍රපටි වලින් ගොඩක් බැහැර වෙලයි තියෙන්නෙ. එක අතකින් කොමඩියක් කියලා කියන්නත් පුළුවන්. ලබාගෙන තියෙන IMDb ශ්‍රේණිගත කිරීම්…

Clown (2014)

හොඳයි,, එහෙනම් ඔන්න 2014 වසරේදී තිරගත වුණු තවත් අලුත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන ආවා. චිත්‍රපටිය හොල්මන්, නාට්‍යයමය වර්ගීකරණය යටතේ ගැණුනු එකක්. හැබැයි සාම්ප්‍රධායික හොල්මන් චිත්‍රපටි වලින් ගොඩක් බැහැර වෙලයි තියෙන්නෙ. එක අතකින් කොමඩියක් කියලා කියන්නත් පුළුවන්. ලබාගෙන තියෙන IMDb ශ්‍රේණිගත කිරීම් අගය 6.0ක්.

චිත්‍රපටිය දිවයන්නෙ එක්තරා පැරණි විකට ඇඳුමක් වටා. පැරණි කිව්වට, මේක ඉතාම බිහිසුණු ගණයේ ශාපයකට ලක් වෙලා තියෙන එකක්. ජැක් කියන පිරිමි ළමයගේ තාත්තගෙ නම තමයි කෙන්ට් කියන්නෙ. කොච්චර රාජකාරි බහුල වුණත් තාත්තා පුතාට හරිම ආදරෙයි. දවසක් ජැක්ගෙ උපන්දින සාද සැමරුමකට “විකටයෙක්” ව ගේන්න නියමිත වෙලා තිබුණා. ඒත්, යම්කිසි හේතුවක් නිසා ඒ විකටයා ඒදින උපන්දින සාද සැමරුමට පැමිණියෙ නෑ. ඒ වුණත් ඒ වෙනුවට, විකට ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා විකටයෙක් විදිහට රඟපාලා පුතාව සතුටු කරන්න තාත්තා හිතා ගත්තා. තාත්තට හම්බවෙන්නෙ මම ඉස්සරින් ඔයාලාට කියපු විකට ඇඳුම. උපන්දින සාදය ඉවර වෙලා තාත්තා මේ විකට ඇඳුම ගලවන්න උත්සහ කළත් ඒක ගලවන්න බෑ. මොන දේ කරලවත් ඇඳුම ගලවන්න තියා හිතන්නවත් බෑ. මේක බොහොම ලොකු ප්‍රශ්ණයක් වෙනවා. ඇත්තටම ඔයාලට දැනගන්න ආස නැද්ද මේ අරුම පුදුම විකට ඇඳුම වටා ගෙතුනු කතාව මොකද්ද කියන එක? එහෙනම් චිත්‍රපටිය බාගෙනම බලන එක ඔයාට බාරයි..

ඒවගේම කියන්න ඕන චිත්‍රපටියට හරි හැටි ඉංග්‍රීසි පිටපතක් නිකුත් වෙලා තිබුණෙ නෑ. තිබුණු පිටපත තවත් භාෂාවකින් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු එකක්. ඒ පිටපතේ අඩුපාඩු ගොඩක් තිබුණු නිසා, ඒවා පුළුවන් උපරිම හරිගස්සන්න උත්සහ කළා කියන එකත් දැනගත්තනම් ගොඩක් හොඳයි.. 🙂 🙂 එහෙනම් තවත් උපසිරසියක් සමඟින් හමුවෙන බලාපොරොත්තු ඇතිව මම නවතිනවා.

ඔබට ජය ෴

 

Time Lapse (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FC694623C3A89CB3343DB1FDDE853FF9C9AE8F5F

1.44 GB (HD) කොපිය මෙතනින් බාගන්න

440A3A205C451AA08655C0E31331626D9CBC9E84 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,826 downloadsDownload Clown-2014-baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

2,826 downloadsDownload Subtitles52 KB

22 comments

  1. Deegayu

    Mama thama 1st
    මම තමා 1ක

    Thanks
    all the best

  2. viraj

    film ekanam ela wage

  3. රවිඳු නිපුන්

    මේ යශ්මිකයනේ.....
    කොමඩි ගතියකුත් තියෙන් එක නම් හොඳයි
    තෑන්ක්ස් වේවා..!!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  6. lahiru

    බොහෝම ස්තුතියි සබ් එකට

  7. නලින්

    ස්තුතියි යස්මික!

    ජය වේවා!

  8. tikiri

    එල මචන් ..මම මේ වගේ story වලට ගොඩක් ආසයි .....ගොඩක් ස්තුත්යි

  9. බ්ලැක් පැන්තර්

    බාන්න දානවා යස්මිකයෝ...
    සබට තුති...!!!
    ජය...!!!

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. Sajith Anthony

    උපසිරසට තුති සහෝ…
    ජයවේවා……

  12. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. අදිත ප්‍රවීන්

    එල කොල්ලෝ !
    බොහොම ස්තුතියි සබට .

  14. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. Pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  17. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. nishshanka ruwan

    ස්තුතියි :)

  21. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  22. Lakshan1327

    Thanks bro