හායි, කොහොමද ඔයාලට? මාව මතක ඇති කියලා හිතනවා. මම මුලින්ම ඔයාලව හමුවට ආවෙ National Security කතාවෙන්. ඔන්න අද මගේ දෙවනි උපසිරැසිය ගෙනාවා. මේ කතාව 1873 දී ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේදී උන සිදුවීමක්.[ඇත්තටම නෙවෙයි.]ඒ කාලෙදී බටහිරට පිටසක්වල ජීවීන් වගයක් එනවා. උන් එන්නෙ මොනව කරන්නද? මොනව ගන්නද? කියලා මම මෙත…
හායි, කොහොමද ඔයාලට? මාව මතක ඇති කියලා හිතනවා. මම මුලින්ම ඔයාලව හමුවට ආවෙ National Security කතාවෙන්. ඔන්න අද මගේ දෙවනි උපසිරැසිය ගෙනාවා. මේ කතාව 1873 දී ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේදී උන සිදුවීමක්.[ඇත්තටම නෙවෙයි.]ඒ කාලෙදී බටහිරට පිටසක්වල ජීවීන් වගයක් එනවා. උන් එන්නෙ මොනව කරන්නද? මොනව ගන්නද? කියලා මම මෙතන විස්තර කරන්නෙ නැහැ. ඔයාලම බලන්න. ඉතින් මේ කතාවේ ඉන්නවා ජේක් ලොර්නගන් කියල කෙනෙක්. එයා තමයි කතාවෙ වීරයා.මෙයා සෑහෙන ට්‍රයි එකක් දෙනවා සක්වලයින්ව එලවන්න.බලන්නකො මකද වෙන්නෙ කියලා.
ඉතින් මේ කතාව පරිවර්තනය කරනකොට ටිකක් අපහසුතා වලට මුහුණ දුන්නා. මොකද ඒ කාලේ බටහිරට ගැලපෙන්නනේ මේක හදලා තියෙන්නෙ.නමුත් ඒ හැම දෙයක්ම සාර්ථකව පරිවර්තනය කලා කියලා මම හිතනවා. මොනවහරි අඩුපාඩු තියනවනම් ඒවා පහලින් පෙන්නලා දෙන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මේ ෆිල්ම් එකෙකි කාස්ට් එක තමයි ඩැනියල් ක්‍රේග්, ඔලිවියා වයිල්ඩ්, ඒ වගේම හැරිසොන් ෆොර්ඩ්. [මේ ලඟදි ගුවන් අනතුරකට මුහුණ දුන්නේ.] එහෙනම් තවත් ෆිල්ම් එකකින් අපි ආයෙත් හමුවෙමු.
ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Cowboys & Aliens (2011) 720p BrRip x264 – 800MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
7,876 downloadsDownload Cowboys-Aliens-2011.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
26 comments
එල්.සී. දමැල්
Dhammika Thilan
Thanks.
Sisira Hegoda
Thanks.
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති………. :roll:kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nisala
yaluwo hamotama puluwanm Ghost Adventure kiyala T.V Series ekak thiyei eka bascopelk eken dannako....please
indika
thn Q :)
නලින්
ස්තුතියි කසුන්.
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සබට !
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Viraj Kodituwakku
Bohomatma stuti Kasun saho. mamat balapu maxxama film ekak meka!
jaya wewa!බ්ලැක් පැන්තර්
සබට තුති සහෝ...
බාන්න දානවා එහෙනම්...
ජය...!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
samantha
thanks macho.. onna mamath banna damma .. d
igatama sub denna sakthiya dairaya labewa macho..!!!
jaya wewa...!!!Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!suneth malinda
sub ekt thanks mco
duminda0991
thnks brothers
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Shaggy
Thank you very much
Anonymous
me file eka extract wenne nane
Ravindu Heshan - Admin
Dan wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Cowboys & Aliens (2011) with Sinhala Subtitles | ගොපළු දඩයම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Cowboys-Aliens-2011-.jpg)

මම 1ක...
උපසිරැසියට තුති ...
ජය...