Watch Trailer

Legend of the Guardians (2010) | ශ්‍රේෂ්ඨ වෘක්ෂයේ මුර දේවතාවෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම තවත් උපසිරසියක් අරගෙන ඔයාලව බලන්න ආව. මේක මගේ හතරවෙනි උපසිරැසිය වගේම Animation film එකක් අල්ලපු පළවෙනි වතාව. ඇමෙරිකා-ඕස්ට්‍රේලියානු නිර්මාණයක් වන මෙය Kathryn Laskyගේ Guardians of Ga’Hoole කියන නවකතාව ඇසුරින් Zack Snyder විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක්. මේකට ලැබිල තියන IMD…

Legend of the guardians (2010)

ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම තවත් උපසිරසියක් අරගෙන ඔයාලව බලන්න ආව. මේක මගේ හතරවෙනි උපසිරැසිය වගේම Animation film එකක් අල්ලපු පළවෙනි වතාව. ඇමෙරිකා-ඕස්ට්‍රේලියානු නිර්මාණයක් වන මෙය Kathryn Laskyගේ Guardians of Ga’Hoole කියන නවකතාව ඇසුරින් Zack Snyder විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක්. මේකට ලැබිල තියන IMDB අගය 7ක්.

මේකේ කතාව බකමූණන් පිළිබඳව කියවෙන්නක්. සොරේන් කියන්නේ බකමූණු පැටියෙක්. එයාගේ තාත්ත කියපු කතා අහලා, ගා හූල් ශ්‍රේෂ්ඨ වෘක්ෂයේ ඉන්න මුර දේවතාවෝ කියල හඳුන්වන බකමූණන් මුණගැහෙන්න අසාවෙන් ඉන්න කෙනෙක්. ඔහුගේ සහෝදරයනම් තාත්ත කියන කතා විශ්වාස නොකරන කෙනෙක්. දවසක් මේ දෙන්නම පැහැරගැනීමකට ලක් වෙනවා. ඉතින් මේ මුර දේවතාවෝ ඇත්තටම ඉන්නවද? සොරේන්ට එයාලව හොයාගන්න පුළුවන් වේවිද? නැත්නම් සහෝදරයා කියනවා වගේ ඒක මිත්‍යාවක්ද? කවුද මෙයාලව පැහැරගත්තේ? මේ ඔක්කොම දැනගන්න මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

මේක පරිවර්තනය කරද්දී සමහර තැන් වෙනස් කරන්න වුණා, කතාව ලස්සනට තියාගන්න. මොකද සමහර වචන වල තේරුම දන්නේ බකමූණෝම විතරයි. 😛
ඉතින් ඒවාට ගැලපෙන්න මම නිර්මාණය කරලා දාපු වචන තමයි මේකේ තියෙන්නෙ. ඒක ලොකු ගැටළුවක් වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙමනම් තවත් එකකින් හමුවෙනකන් හැමෝටම ජයවේවා….

2010 දෙසැම්බර් 15 පළවූ ලිපිය.

අද මම ඔයාලට දෙන්නේ ලගදී ආව ලස්සන 3D film එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමා ඇමරිකාවෙන් පිට හදපු පලමු 3D film වීම. මේක IMDb rating වල 7.1 අරගෙන තියෙන ලස්සන බයිස්කෝප් එකක්. මේක අද කාලේ කවුරැත් නොසිතන එකක් ගැන තමා තියෙන්නේ. මම බලල තියෙන බකමූණෝ ගැන තියෙන එකම බයිස්කෝප් එක තමා මේක.

කතාව කෙටියෙන් කියනවානම් Soren කියන්නේ අපේ කතා නායකයා. එයයි එයාගේ නංගියි පිස්සු වැටිල ඉන්නෙ එයාලගේ තාත්තා Ga’Hoole වල ආරක්ෂකයන් ගැන කියල දෙන පුරාණ කතා අහලා. ඒත් Kludd කියන Soren ගේ සහෝදරයා, Soren ගැන හරි ඊරිසියාවෙන් ඉන්නෙ. මොකද Soren එයාට වැඩිය දක්ෂයි වගේම දෙමාපියොත් එයාට ටිකක් ආදරේ වැඩියි. දවසක් මේ දෙන්නට තාත්තා පියාඹන්න උගන්නනවා. මොකද කුරැල්ලො උනාම පියාඔන්න එපෑයැ. 🙂 එදා දවසේ පාඩම ඉවර වෙලා දෙමාපියො කෑම හොයන්න ගියාම සහෝදරයො දෙන්නා ඉගෙන ගත්ත දේ කරල බලන්න යනවා. හිතන්නැති විදිහට මේ දෙන්නව එයාලගේ ගෙදර තියෙන ගහෙන් බිමට වැටෙනවා.

ඊට පස්සේ තමා හොදම හරිය. මේ ලෝකෙ ඉන්න පිරිසිදුම බස්සෝ කියල හිතන නරක බස්සෝ කට්ටියක් St. Aegolius Academy කියන තැනට මෙයාලව ගෙනියනවා. මේකෙ පාලකයො තමා ලෝකෙ ඉන්න නරකම බස්සා වෙච්ච Metalbeak සහ එයාගේ ආර්යයාව Nyra. මෙතන බොහොම දරැණු තැනක් ලොකයේ විවිධ තැන් වලින් හොරකම් කරගෙන ආපු පොඩි පැටවු ගොඩක් මෙතන ඉන්නවා. මෙතනදි Soren සහ Kludd වෙන් වෙනවා.

මෙතනින් මේ අයට ගැලවෙන්න පුලුවන් වෙයිද? බාගෙනම බලමු නේද? බොහොම ලස්සන ඇනිමේෂන් අත්දැකීමක් විඳින්න කැමති අය මේක අතාරින්න නම් එපා 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Legend of the Guardians: The Owls of Ga'Hoole (2010) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1f84348aae70053530dcd52a4b2ad88eaa8282e9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,729 downloadsDownload Legend-of-the-Guardians-2010.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,729 downloadsDownload Subtitles45 KB

83 comments

  1. niluka

    hei mama 1

  2. chamath

    onna saho adth awith baganna damma.ela thanks saho.maxa wadak ela

  3. nuwan cj

    mamai ada 1st.thanks saho.meka sinhala subtitle ekka dunnananam patta

  4. uda

    sinhala sub thibunanam thamaa uparima!
    kohoma unath thnq......

  5. deezter

    elazzz
    thanx baiscope

  6. වා.මු. නිලන්ත පියසිරි

    පොඩ්ඩන්ටත් හොඳයි වගේ. බාලම බලමු. විස්තරේට පිං.

  7. h

    කාලෙකින් මේ පැත්තෙ ආවේ... මේක ගැන ආරංචි වුණ දවස්වල ඉඳලා සැරින් සැරේ හොඳ ටොරන්ට් එකක් හොයමින් හිටියෙ. අවුරුදු කීපෙකට කලින් බලපු happy feet චිත්‍රපටිය කරපු ටීම් එකේම අය මේකටත් සම්බන්ධයි කියල කොහෙන්දෝ කියෙව්ව මතකයි. මොනව වුණත් ඇත්ත ස්වරූපයට සමීප වෙන්න කරපු ඇනිමේෂන් එකක්. ස්තූතියි!

  8. chamila

    78.9% downloading.... :)

  9. විකියා

    ඇනිමේෂන් නම් අනිවා බලනවා....ඉස්තූතියි සහෝ....

  10. Thusitha sampath

    බොහොම ස්තුතියි සහෝ......

  11. විජය

    පට්ට බකමුනො ටිකක් ඉන්නවා. කට්ටිය බාලම බලන්න.

  12. madusanka

    එල එල.....නියමයි......

  13. Lakshitha

    ela ela niyamai... Baalama balanna one...

  14. Rukshan Hanry

    mewata thama mama kamathima

  15. Air Bender

    maxxama thama,,,elaaaa

  16. Udaya

    thanks saho...

  17. Ranesh

    thankss

  18. chanaka

    ස්තුතියි comment වලට

  19. nm

    Bassa nam Maxaaaaa...

  20. mudiya

    man kaleka indan meka hewwa.namawath mathaka nathuwa hitiye.niayama niyamai.tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxx.

  21. Ramraj

    මේක එනකන් සෑහෙන කලක් බලන් හිටියා.

  22. Akalanka Yapa

    thnx bro.....
    cheers!

  23. චින්තක

    sha maxa film ekak....

  24. ලැසී

    කාලෙකට‍ පස්සේ පොඩි එවුන්ට බයිසක් බාමි
    තැන්කූ ‍වේවා!

  25. shal

    This is not only for little ones. I watched it can it was damn good.
    Can recon everyone to watch ...Cheers ...!!!
    & Thankuuu

  26. Ramraj

    අද ටොරන්ට් ස්පීඩ් නෑනේ. මොකද මේ අද නිවාඩු දවසේ බලාගන්න බැරි වෙයිද?

  27. AL1717

    Mama nam Bewa... Patta Movie Eka...
    Jaya Wewa,......

  28. Ramraj

    ආ ඔන්න දැන් ටොරන්ට් හරි ගියා. අද නිවාඩු දවසේ මේක බාගත්තොත් බලා ගන්න පුලුවන්.

  29. radi

    marama lassanama lassana film ekak

  30. supuni

    ane meka download karannaba ne.karana vidih kawru hai kiyannakooo.plzzz

  31. ashan kandy

    ඇනිමේෂන් බොහොම ස්තුතියි සහෝ……

  32. Nirmal

    Meka mage yaaluwek baawa mama dan ugen illagannawa!!
    Bohoma Stutiy Eranda saho oyage article ekata maxxa movie ekak wage kiyala penawa!!
    elaz....

  33. Cheranga

    PAtta film 1 elazzzzzzzzzzz.....

  34. Anonymous

    කට්ටිය බාලම බලන්න..එල එල…..නියමයි…

  35. RAJITHA JAGODA

    thawa tikaaaai...

  36. RAJITHA JAGODA

    thnx...!!!

  37. lakshitha

    ela ela mamath asai animation film walata thanks bro

  38. ravikalana

    ada thama balanne .

  39. Vimukthi Senavurathna

    HMM GREAT ONE MACHAN.
    JAYA WEWA.

  40. Anonymous

    sihala naddoooo

  41. Shashi Fernando

    aththatama meka sinhala sub ekak denna watina film ekak, film eka have, ikmanin balanna ona itin.

  42. Shi

    is the link working? i dont see any link to download :(

  43. tbsdarshana

    link ek avada ne?????????????

  44. lakshitha viraj

    sub nedda!!!!!!!!!!!!!!

  45. tharidu

    maka subtatile witharak thibbanam maru aranda aiya.

  46. dineth

    onna banna demma saho.dekkaka hoda film akak wage.subta thanks...digatama sub denna.jayawewa............

  47. එල්.සී. දමැල්

    උපසිරසට තුති සහෝ...
    ජයෙන් ජය...

  48. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  49. kanthaDLA

    subtitle zip file eka download karanna behe...correct pls.......

  50. Sajith Anthony

    උපසිරසට තුති සහෝ…
    ජයවේවා……

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.