සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියළුදෙනාටම! ඔන්න එහෙනම් සති දෙකක විතර කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. මේ වැඩ කරන්න පටන්ගත්තට පස්සෙ නිකන් නොකරම බෑ වගේ නිසා තව සලරුවකට සබ් කළා. මේ සැරේ අරගෙන ආවේ හොල්මන් චිත්‍රපටයකට. එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු… කතාවේ නම තමයි Clowntergeist (2017). මෙය තිරගතවීම ඇරඹ…

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියළුදෙනාටම! ඔන්න එහෙනම් සති දෙකක විතර කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. මේ වැඩ කරන්න පටන්ගත්තට පස්සෙ නිකන් නොකරම බෑ වගේ නිසා තව සලරුවකට සබ් කළා. මේ සැරේ අරගෙන ආවේ හොල්මන් චිත්‍රපටයකට. එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු…
කතාවේ නම තමයි Clowntergeist (2017). මෙය තිරගතවීම ඇරඹූවේ 2017 සැප්තැම්බර් 12දා ඇමරිකාවේදී. ත්‍රාසය, හොල්මන් ගණයට අයත්වන මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණය Aaron Mirates විසින් සිදු කර තිබෙනවා. මේ සදහා ප්‍රධාන වශයෙන් brittany Belland, Aaron Mirates, Monika Baker, Eric Corbin යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. එමෙන්ම පුරා මිනිත්තු 80ක් තම ප්‍රේක්ෂකයන් කුතුහලයකින් රදවා තැබීමටද මෙය සමත්.
කතාව පැත්තට හැරෙමු….එමා සහ හෙදර් කියන්නෙ අයිස්ක්‍රීම් කඩේක වැඩ කරන යාළුවෝ දෙන්නෙක්. දවසක් මෙයාලා ඉන්න නගරේ මිනී මැරුමක් සිද්ද වෙනවා. ඉතිං මෙයාලත් ටිකක් පුදුමවෙනවා ඒ නගරේ ඒ වගේ දේවල් වැඩිය වෙන්නෙ නැති නිසා. ඔය අතරේ දවසක් රෑක එමා ට විකටයෙක් කරදර කරලා බැලුන් එකක දිනයකුයි වෙලාවකුයි සටහන් කරලා යනවා. තව එමා කියන්නෙ විකටයන්ට බය කෙනෙක්. ආ…තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ විකටයා ඒ අදාළ කෙනාට නියමිත දිනයකුයි වෙලාවකුයි තියෙන බැලුන් එකක් තියලා යනවා. ඉතිං ඊට පස්සෙ මෙයාලා හොයාගන්නවා මෙයා තමයි අර මිනීමැරුම කළෙත්, ඒවගේම මේ මිනීමරු විකටයාව කෙනෙක් පාලනය කරනවා කියලත් දැනගන්නවා(ඒ කවුද කියලනම් කියන්නෙ නෑ හොදේ). ඉතිං කවුද මේ මිනීමරු විකටයාව පාලනය කරන්නෙ? මෙයාලා මේකෙන් බේරෙන්න මොනවා කරයිද? විකටයා එමා ව මරයිද? වෙන්නෙ මොනවද කියලා උපසිරැසිය බාගෙනම බලන්න.
ඒවගේම කළින් මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමට කමෙන්ට් කරපු, සුභ පතපු හැමදෙනාටම ස්තූතියි කියන ගමන් නැවත උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්….
ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Clowntergeist 2017 Movies HDRip XviD AAC rDX
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,891 downloadsDownload Clowntergeist-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/unnamed.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් නුවන්ත
” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් නුවන්ත
Subtitles
19 comments
dhaushka
prabodha
Thank u brooo sub elata...
kanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
damru
thanx bro
Chamara
jaya wewa
අසිත
elama saho thanks
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AWNCK
Thanks bro
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suresh silva
Tnx bro sub ekata
Amalka
තැන්ක්ස් මචන් සබ් එකට
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulaj Chandeepa Dulaj
ela
ashan alnkanath
thanks..................good luck.....................
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you sahooooooooooooooooooooooooooo