බයිස්කෝප් අඩවියට උපසිරැසියක් නිර්මාණය කරපු පළවෙනි වතාව මේක.චිත්‍රපටයකට සිංහල උපසිරැසි දෙන්න කාලෙක ඉඳන් උවමනාවක් තිබුනා.අන්තිමේදි වෙලාව හොයාගෙන කොහොමහරි මේකට උපසිරැසි දෙන්න තීරණය කලා.කෙලින්ම චිත්‍රපටය පැත්තට යොමු වුනොත්,මේක විනාඩි 94 දිවෙන ඇමරිකානු ප්‍රහසන,ආදර කතාවක්.2016 දෙසැම්බර් මාසේ තිරගතවුන මේ…

බයිස්කෝප් අඩවියට උපසිරැසියක් නිර්මාණය කරපු පළවෙනි වතාව මේක.චිත්‍රපටයකට සිංහල උපසිරැසි දෙන්න කාලෙක ඉඳන් උවමනාවක් තිබුනා.අන්තිමේදි වෙලාව හොයාගෙන කොහොමහරි මේකට උපසිරැසි දෙන්න තීරණය කලා.කෙලින්ම චිත්‍රපටය පැත්තට යොමු වුනොත්,මේක විනාඩි 94 දිවෙන ඇමරිකානු ප්‍රහසන,ආදර කතාවක්.2016 දෙසැම්බර් මාසේ තිරගතවුන මේ චිත්‍රපටය IMDB අගය 5.5 ලබාගෙන තියනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Caleb Vetter විසින්.මේකට රඟපෑමෙන් දායක වෙලා තියෙන්නේ Wesley Elder(Ethan Cooper),Christina Grimmie(Emily Atkins),Osric Chau(Sam) වගේ කට්ටියයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ක්‍රිස්ටිනා ග්‍රිමී(එමලි ඇට්කින්ස්) ගැන වචනයක් නොකියාම බෑ.ක්‍රිස්ටිනා ග්‍රිමී නිළියක් වෙන්නට පෙර ඇමරිකානු ගායිකාවක් වෙලා හිටියා,ඒත් ප්‍රසංගයක් අතරතුරේදී එල්ල වූ වෙඩිපහරක් නිසා ඇය ගිය අවුරුද්දේ ජුනි මාසේ මියයනවා.ඇයගේ මරණයෙන් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ.කතාව දිහාවට හැරුනොත් මේකේ ප්‍රධාන චරිතයවන ඊතන් කූපර්ට රස්සාව නැතිවෙනවා.ඒ අතරේ කෙනෙක් ඊතන්ට බාර දෙනවා තමන්ගේ දූව එයාගේ පෙම්වතාගෙන් වෙන්කරන්න.කොහොමහරි මේ වැඩේ කටින් කට ගිහින් ඊතන් කූපර් වෘත්තීයමය සබඳතා බිඳින්නෙක් වෙනවා.ඒ අතරේ ඊතන්ගේ පාසල් කාලේ සිහින කුමරිය අමුතු විදියකට ඊතන්ට මුණගැහෙනවා.එතනින් එහාට කතාව බලලා තීරණය කරන්න කියලා ආරාධනා කරනවා.මේක ඇත්තටම ප්‍රහසනයෙන් පිරුණ ලස්සන ආදර කතාවක්.ඉදිරියේදී අලුත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Matchbreaker.2016.720p.BluRay.x264
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,422 downloadsDownload The-Matchbreaker-2016.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “CHATHURARYA (NIKO)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
CHATHURARYA (NIKO)
Subtitles
15 comments
ඉෂාන් මදුෂ
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
ricado
congratulation on your first attempt brother, tks to u guys & baiscope for doing such a amazing job, keep it up.......
Hasitha madhushan
Thank you so much....
keep it up bro....දිල්ශාන් සචින්ත
පලමු වැඩේට සුභපැතුම්.
ඉදිරියටම යමු.
ජය.දමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
සුබ පැතුම්.
ජයෙන් ජය.tharangani
thanx
nuwan
නියම වැඩක් යාළුවා..ඉස්සරහට යන්න ..හොඳ මුවි එකකින් හම්බවෙමු .
asitha
elama saho thanks
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydrakanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga
Thanx bro
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
ජය වේවා!