Watch Trailer

Negative (2017) with Sinhala Subtitle | වැරදි වෙලාවේ – වැරදි තැන.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාපු කතාව ටිකක් අමුතු එකක් මුලින්ම කතාව ගැන කියන්න කලින් හසන්ත අයියාටයි අසංක අයියාටයි ස්තූතියිවන්ත වෙනවා මේක මට වෙන් කරලා දුන්නට. මේ චිත්‍රපටය Drama,Thriller ගනයට අයිති ඉතින් සබ් එක ගහද්දි නම් මුලින්ම එපා වෙන ගතියක් තිබ්බෙ…එත් පස්සෙ එහෙම හිතුනෙ අපරදෙ කියලා හිතුනා…මුලින්ම ඔයාලත් බලන්නකො මේ…

ඔන්න අද ගෙනාපු කතාව ටිකක් අමුතු එකක් මුලින්ම කතාව ගැන කියන්න කලින් හසන්ත අයියාටයි අසංක අයියාටයි ස්තූතියිවන්ත වෙනවා මේක මට වෙන් කරලා දුන්නට. මේ චිත්‍රපටය Drama,Thriller ගනයට අයිති ඉතින් සබ් එක ගහද්දි නම් මුලින්ම එපා වෙන ගතියක් තිබ්බෙ…එත් පස්සෙ එහෙම හිතුනෙ අපරදෙ කියලා හිතුනා…මුලින්ම ඔයාලත් බලන්නකො

මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ Joshua Caldwell විසින් Josh Randall, Katia Winter, Sebastian Roché රංගනයෙන් දයක වෙලා තියෙනවා . ඒ වගේම කතාව ලියලා තියෙන්නේ Adam Gaines විසින් මේක ජනතා ප්‍රදර්ශනයට එලිදක්වලා තියෙන්නෙ 19 September 2017 දින (USA) වලදි.මේකෙ අදායම් වාර්තාවක් ගැන නම් සටහන් වෙලා නෑ..ඒත් හැමෝටම කියන්න තියෙන්නෙ මේක පට්ට කතාවක්

කතාව ගැන කියනවා නම් හොලිස් කියන්නෙ වෘත්තීය ඡයාරූප ශිල්පියෙක් ඉතින් හොලිස් නිකමට වගේ කෙල්ලෙක්ගෙ පින්තූරයක් ගන්නවා පාක් එකේදි . එතනින් තමා මේ අහින්සකයාව මේ සිද්දියට පැටලෙන්නෙ එතකොට ඒ කෙල්ල තමා නටාලි කියන්නෙ. නටාලි බ්‍රිතාන්‍යයේ බුද්ධි අංකයෙ වැඩ කරපු කෙනෙක්..ඒත් වැරදි ගනුදෙනුවක් නිසා එයවා මරන්න කට්ටිය පස්සෙන් එනවා..මේ ෆොටෝ එක ගත්ත විත්තිය ඇය දැනගෙන හොලිස් පස්සෙන් ගෙදරට යනවා.එතකොට නටාලියාව මරන්න එන සෙට් එක ඒ පැත්තට එනවා.ඉතින් හොලිස් නටාලියා එක්ක පන බේරගන්න පැනලා යන්න සිද්ද වුනා.එයාලගෙ ගමනාන්තය වුනේ ෆීනික්ස් වල හිටිය කෙනෙක්ගෙ ගෙදර..ඒ කෙනා කවුද කියලා කියනවා නම් ඒ නටාලියාගෙ හිටපු මහත්තයා …ඉතින් මෙයාලගෙ එකම ආරක්ශාව වුනේ එයයි ..හැබැයි එතනදි හොද පිලිගැනීමක් මේ දෙන්නට ලැබුනා ඒත් ඒක අවසාන වුනේ නම් එහෙම නෙමෙයි.ඉතින් ඉතුරු ටික ඔයාලා බලන්නකො නැත්නම් වැඩක් නෑනෙ..ආයෙත් උපසිරැසකින් හම්බෙමු..බස්කෝප් අඩවියටත් ඔය හැමෝටමත් ජයවේවා…!

 

Negative (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Negative.2017.HDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,487 downloadsDownload Negative-2017.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,487 downloadsDownload Subtitles39 KB

25 comments

  1. vidushan

    story ekanam patta wage, thanks saho, jaya,..!

  2. Udara Damith B/K

    අඩෝ නියම එකක්නේ
    තැන්ක්ස්

  3. prabodha

    Thank bro sub ekata...

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. අසිත

    elama saho thanks

  6. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. Buddi

    Thanks..................

  8. dhaushka

    thank youuuuuuuuuu

  9. madusara manawasinghe

    ela.tnx

  10. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  11. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  12. Bobby

    Thank you Very much

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. AWNCK

    Thanks bro

  15. tharangani

    thanx

  16. chathurani dias

    Sub ekata thanl you

  17. manjula

    IMDB rating nethi awa danna ai bro boruwata minissu rawattanna ..

  18. Dulanga

    Thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  21. Madusanka

    Thanks bro

  22. aks

    Thanks...

  23. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  24. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  25. Anonymous

    Thanks bro.good job

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.