ඔන්න යාලුවනේ ඔන්න මම මගේ දහවන උපසියසියත් ගෙනාවා. කියපු විදියටම සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපාන ක්‍රියාදාම ගනගේ චිත්‍රපටියක්. සතිතුනක් යන්නත් කලින් දහයක් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට නම් මට මාර සතුටුයි. මේ චිත්‍ර පටියත් ඉතාමත් ජනප්‍රිය වූ එකක් වුනත් බයස්කෝප් එකට අඩුවක් ව තිබුන එකක්. මම හිතන්නේ පළමු වතාවට…

ඔන්න යාලුවනේ ඔන්න මම මගේ දහවන උපසියසියත් ගෙනාවා. කියපු විදියටම සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපාන ක්‍රියාදාම ගනගේ චිත්‍රපටියක්. සතිතුනක් යන්නත් කලින් දහයක් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට නම් මට මාර සතුටුයි. මේ චිත්‍ර පටියත් ඉතාමත් ජනප්‍රිය වූ එකක් වුනත් බයස්කෝප් එකට අඩුවක් ව තිබුන එකක්. මම හිතන්නේ පළමු වතාවට මේ සිංහල උපසිරසි සමග යන්නේ . රුපවාහිනියක වත් සිංහල උපසිරසි සමග මෙය ප්‍රදර්ශනය වී නැ. රැම්බෝ චිත්‍රපට මාලාවේ පළමු කොටස් දෙක රඟපෑමෙන් සිල්වෙස්ටර් ස්ටලෝන් ලබාගන් ජනප්‍රියත්වය සහ ශෛලීය මෙම චිත්‍ර පටයට යොදාගෙන තියනවා. මොකද මේකෙ තිර රචනයත් එයාගෙමයි.
කතාව ගැන කියනවානම් කෝබ්‍රා කියන්නේ පොලිසියේ තියන විශේෂ බලකායක සාමාජිකයෙක්. අපරාධ කාරයෙක් ගෙ නඩුවක් උසාවියට යන්න කලින් ඉවර කරන්න ඕන නම් දෙන්නේ මේ බලකායට. මොකද මෙයාල ආවොත් අපරාධකාරයා එතනින් පණපිටින් යන්නේ නැ. ඉතින් මේ කෝබ්‍රා එකතුවෙනවා නගරේ සිදුවන මිනීමැරුම් මාලාවක අපරාධ කාරයෝ වගයක් අල්ලන්න. මේ ඒක මිනීමැරුමක් දකිනවා නිරුපිකාවක් විදියට වැඩ කරන කෙල්ලෙක්. එයාව සාක්කි කාරයෙක් විදියට ආරක්ෂා කරගනිමින් මේ අපරාධ කාරයෝ ටික විනාස කරන එක තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. IMDb 5.6 අරන් තියන එකක් නිසා ඔයාලට හිතාගන්න පුළුවන් නේ මේකෙ තත්වය . පරණ උනත් දර්ශන සහ රුප රාමු වලින් එහෙම පෙන්නේ නැ.
මම ඊළඟට දෙන්න යන්නේ චිත්‍රපට ගැන දන්නා යාලුවෝ හොඳින්ම දන්නා කාලයක ඉතා ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. හැබැයි මේ වෙනකම් කොටස් හතරක මේ චිත්‍රපට මාලාවේ එකක් වත් බයස්කොප් අඩවියේ පළවී නැ. ඉතින් තවදුරටත් එහෙම වෙන්න දෙන්න බෑනේ. ඉතින් ඉක්මනටම ඒ අඩුව මගේ අතින් සම්පුර්ණ වේවි. මට කියන්නේ තියෙන්නේ මම මේ කරන වැඩේ අඩුපාඩු හෝ කල යුතු දේ තියනවනම් මාව දැනුවත් කරන්න කියල. වැඩේ හොඳ නම් හොදයි කියන්න. නැත්නම් බැන්නත් කමක් නැ.
ඔන්න ඉතින් මම යනවා කියපු විදියටම ඉක්මනටම ඒ චිත්‍රපටියත් අරන් එන්නම් .
බුදුසරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම YIFY BR සහ VPPV BR පිටපත් සඳහා අදාළ වේ.
1,312 downloadsDownload Cobra-1986.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
25 comments
chathura
chathura
onna mmam eka
අසංක ප්‍රදීප් රණතුංග
නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
76be5ec5ac2ed191af0c0601d153622d986ad1e7
1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
09d3076c3455dbba4eca4e82d5bf6a02ef602519Chalana Rukshan
720- BR eke hash eka search karahama beverly hill 3 eke film ekane enne bro?
අසංක ප්‍රදීප් රණතුංග
Really sorry. Plleha ewa ganna. Mata pataluna
අසංක ප්‍රදීප් රණතුංග
Samawenna mobile eken comment kale. Issella dipu #Waradi. Mewa thama hari
153d11c9d6e7bcd49eae9cd088f79c29549c3f49
572f4109356a9b2ef352a94935ff8899ae86635d
e50d8b3785741d1fff9a90fa26e38f181bf896a6
Chalana Rukshan
thnx bro..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනුර
niyamai sahooo jaya.............
ishan
thanks bro.jaya wewa!!!!!!!
Harsha
Thanks bro. Api hemdama comment nokalata apita ela baiscope dena oyalata aadarey. Torrent eka nethuwa maara upset eke hitiye. Puluwannam anith ayath me vidihata hari Torrent eka denavanam ela.
Thank youකලු සජිත්
thanks sub ekata.jayawewa!!!
Bobby
Thank you very much Asanga
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Lahiru Wijesinghe
Thanks for Sinhala subtitle. Good luck.
Práðèép Üðäýàñgå
ඉස්තුති සබ් එකට..
mithun
උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහොට. ඊයෙම දෙන්න උන්නෙ කොමෙන්ට් එකක්. පොඩි රාජකාරියක් නිස අතපසු උනා.
හොදම දෙවල් කවදත් අගයනව. සතුටුයි සහො. මෙන්න මෙ වගෙ actor ලගෙ සුපිරි ෆිල්ම් ටිකක් බලල දෙන්න නිවාඩුව. බලන්නත් අසයි පරන උනත් උපසිරැසි දෙනව නම්. (ඩොල්ප් ලන්ඩන් ,වෑන් ඩෑන්ගෙ ෆිල්ම් තව සෑහෙන තියෙ උපසිරැසි දුන්නෙ නැති . සබට තුති සහො.mithun
මෙකත් උපසිරැසි ගන්වබ්නකො බ්‍රො.
The hard corpr. (2006). Imdb 5.3 van dammemithun
මෙකත් උපසිරැසි ගන්වන්නකො බ්‍රො.
Eranga Sandaruwan
උප ස්ඉරැසියට බෝම ස්තූතියි.. ජය වේවා......
Withanage Priyantha Dayakeerthi
ඉස්සර ආසාවෙන් බලපු එකක්, දැන් උපසිරසි සහිතව බලන්නම්, ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasan
Thx bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna mma bawa ada