මේ කතාව හම්බුනේ අහම්බෙන්. ස්කූබි ඩු කතා වලට ආසා නිසාම දවසක් බලපු නැති එකක් බලන්න හෙව්වා.එවලේ තමයි මේක දැක්කේ.කතාවත් fun, බයිස්කෝප් එකෙත් දීල තිබ්බේ නැති නිසා මේක කරන්න හිතුවා. ස්කුබි ඩු කතා වලට ආසා අයට මේකනම් බලන්නම ඕන එකක්. ගොඩක් විනෝද වෙන්න පුළුවන් කතාවක් මේක. මේක ටැලන්ට් ෂෝ එකක වෙන කතාවක්. මේ ටැ…

මේ කතාව හම්බුනේ අහම්බෙන්. ස්කූබි ඩු කතා වලට ආසා නිසාම දවසක් බලපු නැති එකක් බලන්න හෙව්වා.එවලේ තමයි මේක දැක්කේ.කතාවත් fun, බයිස්කෝප් එකෙත් දීල තිබ්බේ නැති නිසා මේක කරන්න හිතුවා. ස්කුබි ඩු කතා වලට ආසා අයට මේකනම් බලන්නම ඕන එකක්. ගොඩක් විනෝද වෙන්න පුළුවන් කතාවක් මේක.
මේක ටැලන්ට් ෂෝ එකක වෙන කතාවක්. මේ ටැලන්ට් ෂෝ එකේ අවසන් වටේ තියන්න ඔපෙරා නිවාසයට අවසන් වටේ තරග කාරයෝ හැමෝවම කැඳවනවා. මේකේ පොඩි වුනත් වස ක්‍රිසි කියන ගෑනු ලමයෙකුයි අහිංසක දුප්පත් වයලින් ගහන ගෑනු ළමයා එමා, ඒ වගේම මැජික් කාරයෙක්,කොට වුනත් කඩවසම් ඉන්ද්‍රජාලික කතිකයෙක්, සංගීත කණ්ඩායමක් ඒ වගේම සින්දු කියන යුවලක් ඉන්නවා. සින්දු කියන යුවල කවුද කියල හිතන්න පුලුවන්ද? ඒ තමයි ඩැෆ්නියි ෆ්‍රෙඩියි 😀 .මේ තරගේ තියන්නත් කලින් භූතයෙක් එනවා. ඒ භූතයා වෙලාවකට එන්නේ ක්‍රිසි දිනන්න ඕනේ කියාගෙන, තවත් වෙලාවක තරගේ කඩාකප්පල් කරන්න, තවත් වෙලාවක දෙහි සුවඳ ගහනවා, එයා මීට අවුරුදු ගානකට කලින් ආපු භූතයෙක් කියලත් කියනවා. කොහොමරි හැමදාමත් වගේ මේක විසඳන්න වෙන්නේ ස්කූබි ඩු කණ්ඩායමට තමයි. මේ අතරේ ඩැෆ්නිට ෆ්‍රෙඩ් ගැන ආදරෙයක් ඇති වෙලා එතනත් තව කතාවක් යනවා 😛 .අන්තිමට නෙවෙයි කතාව මැද්දක ඉදන් අන්තිම වෙනකන්ම භූතයාව අල්ලන්න වෙනවා. එත් කවුද මේ භූතයා? හරියටම මොකක්ද කියල අන්තිම වෙනකන් දැනගන්න බෑ. බලන්නකෝ 😀
සුබ දවසක් හැමෝටම! 🙂
උපසිරැස Scooby-Doo.Stage.Fright.2013.720p.BluRay.H264.AAC-RARBG පිටපතට අදාළ වේ.
1,027 downloadsDownload Scooby-Doo-Stage-Fright-2013.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/1440315306054-e1460315032216.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
20 comments
Pasan
රවි
බොහෝම ස්තූතියි මධූ.........
කලු සජිත්
thanks.# eka danna.jayawewa!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !අසංක ප්‍රදීප් රණතුංග
මෙන්න # එක
18633616175b413531616b427cdfab2af16ba845
Asitha
elama sahi.
thankslahiru lakmal
Thanks for subtitle
Chalana Rukshan
thnx akke. puluwan nan digatama scooby dooma denna..
Purnima
Sub deela nathuwa ithru wela thiyana scooby doo films thiyanavanam kiyanna :)
Chalana Rukshan
godak thiyenawa. https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion… meken balannako?
AkashL
scooby doo meets the boo brothers
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthiii
Purni
හොයියා හෝයියා.... හොයියා හෝයියා
තිසර නියෝ
උපසිරැසියට තුති ලතෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kavinda
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමුUdara Damith B\K
..................බොහෝම ස්තූතිය...........
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
උපසිරැසියට තුති බොහොම ස්තූතියි
AkashL
Ane akke SCOOBY DOO MEETS THE BOO BROTHERS ake sub aka puluwn nam dannako plzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බාෙහාෙම ස්තූතියි සහා්‍ෙදරී..