ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරසයක් අරගෙන ආවා.මේ සැරේ මම ගෙනාවේ කෙටි චිත්‍රපට 2කට උපසිරස 3ක්.මම කරපු ලෙගෝ චිත්‍රපටිය බලන්න ඇතියි කියලා හිතනවා.ඒක බලපු වගේම ඒකට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතියි. Dc showcase : Green arrow ග්‍රීන් ඇරෝ, මර්ලින්ට හා වර්ටිගෝට එරෙහිව මේ කතාවේදී ග්‍රීන් ඇරෝට කරන්න හම්බෙන්නේ…

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් උපසිරසයක් අරගෙන ආවා.මේ සැරේ මම ගෙනාවේ කෙටි චිත්‍රපට 2කට උපසිරස 3ක්.මම කරපු ලෙගෝ චිත්‍රපටිය බලන්න ඇතියි කියලා හිතනවා.ඒක බලපු වගේම ඒකට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතියි.
Dc showcase : Green arrow ග්‍රීන් ඇරෝ, මර්ලින්ට හා වර්ටිගෝට එරෙහිව
මේ කතාවේදී ග්‍රීන් ඇරෝට කරන්න හම්බෙන්නේ වල්වාටා කියන දේශයේ පර්ඩීටා කියන කුමාරිකාව ආරක්ෂා කිරීමයි. පර්ඩීට කුමාරිකාව ගැන young justice බලපු කට්ටියනම් දන්නවා ඇති.ඒවගේම ඒකෙත් කුමාරිකාවව මරන්න හදන්නේ එයාගේ නෑයෙක් වන වර්ටිගෝනේ.මේකෙත් එහෙම්මම තමයි.හැබැයි මේ වැඩේ කරන්න මැල්කම් මර්ලින්ටත් භාරදෙනවා. මේකේ බ්ලැක් කැනෙරිවත් දැකගන්න පුලුවන්. එහෙනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා.
DC Showcase – The Spectre [2010] පිටපතට ගැළපේ.
Dc showcase : The spectre වරදට දඩුවම මරණය විතරයි.
ඔන්න මෙයා ගැනනම් දන්න අය වගේම නොදන්න අයත් ඇති. මෙයාව DCලා හදුන්වලා දීලා තියෙන්නේ 2010දී. මෙයාගේ ඇත්ත නම තමයි කොරිගන්. මෙයා පොලිස් පරීක්ෂකවරයෙක්. මෙයා ගොඩකාලෙකට කලින් මැරුණු කෙනෙක්. මෙයා ආපහු මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ වරදකරුවන්ට දඩුවම් දෙන්න. හැබැයි එයාගේ දඩුවම තමයි මරණය. එහෙනම් මේකත් බලන්නකෝ.
DC.Showcase.Presents.Green.Arrow.2010.720p.x264-PhoenixRG පිටපතට ගැළපේ.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත් සඳහා වලංගු වේ.
877 downloadsDownload DC.ShowcaseGreen.Baiscopelk.com_.rar12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
22 comments
kanthaDLA
Thamesh Dilshan
ඇයි බන් දැන් ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නේ නැත්තේ... අඩුම ගානේ hash tag එකවත් දිපන්කෝ...
Eranga
දැන් එපා වෙනවා බං පිලුමක් බාගන්න ගියාම.. ඩවුන්ලෝඩ් කරන ඒවා එක්කෝ ප්ලේ වෙන්නෑ.. නැත්තං මුලු පිල්ම් එකම සුදුම සුදු පාටයි බං.. ඒකනේ..එපා වෙනව බං
Lahiru lakmal
මෙන්න Green arrow ලින්ක් එක
http://itorrents.org/torrent/9BC9522D4DEF93807FEDE8CDF8C5A6…බුද්ධික
# tag එකවත් දෙන්න එපා වෙනවා රෙද්ද !
Buddhika
Umba echaratama thiththa babekda torrent file down karanna danna nathi. Mole kiyala ekak thiyenawa neda down karanna kalin discription eka kiyawalaa innae torrent file eke.
Anika umbalata penne nadda galapena copy eka molakda kiyala daaala thiyenawa uda. Eka copy karanwath hoyaganna bari tharam atha daruwoda umbala
බුද්ධික
කරුමෙට උබත් බුද්ධික !,, බුද්ධිමතෝ අපි හොයන්නේ ඉක්මන් කෙටි ක්‍රමවලින් ටොරන්ට් එක බා ගන්න , නැතුව ඩේටා කපාගෙන පැය ගානක් පේජ් වල බලන්න නෙමෙයි . !
Arshad Anas
SIRA KATHAWA BRO
Buddhika
Ikman krama denna gihin site eka block karaganna oni nahane.
Buddhika
Anika mchn buddhika mma ara kathawa kiwwe erangata misan unbata newe.
daminda
Thanx sabata
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
අසංක ප්‍රදීප් රණතුංග
ගහගන්න එපා මෙන්න ටොරන්ට්
DC Showcase – The Spectre [2010]
98A6548B9892B7B2EA1A540BF6A643B6043F3761DC Showcase Presents Green Arrow 2010
9BC9522D4DEF93807FEDE8CDF8C5A6DB8D3EBE93Despicable Me - Minion Madness [2010]
762B749C902F568BB4048D29BA330B2AA22CA700බයිස්කෝප් එක ටොරන්ට් දෙන්නේ නැත්තේ සයිට් එකට නීතියෙන් අවහිර තා තියන හින්දා
Arshad Anas
MOKKADA BN LINK DIYANKO APA WENAWA BN
කලු සජිත්
thanks obata.yayawewa!!!
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Afraz Khalid
Dc showcase : The spectre
184c7a52fd4738806b5ed6421733b807bb5130f5
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila kaushalya
Thanx sahoo thada thada
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !