Watch Trailer

Cocaine Bear (2023) Sinhala Subtitles | කොකේන් වලසා. [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ 2023 අවුරුද්දේ නිකුත්වෙන වෙනස්ම කතා තේමාවක් අරගත්තා ෆිල්ම් එකක්. මම හිතන්නේ මේකේ ට්‍රේලර් එක බලපු දවසේ ඉඳලා ගොඩක් දෙනෙක් බලන් ඉන්න ඇති මේක එනකම්. තනියෙන් කළා නම් දැන් සබ් කරන්න ලැබෙන විවේකය ඉතාම සීමිත වේගෙන එන නිසා වැඩේ ගොඩක් පරක්කු ව…

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ 2023 අවුරුද්දේ නිකුත්වෙන වෙනස්ම කතා තේමාවක් අරගත්තා ෆිල්ම් එකක්. මම හිතන්නේ මේකේ ට්‍රේලර් එක බලපු දවසේ ඉඳලා ගොඩක් දෙනෙක් බලන් ඉන්න ඇති මේක එනකම්. තනියෙන් කළා නම් දැන් සබ් කරන්න ලැබෙන විවේකය ඉතාම සීමිත වේගෙන එන නිසා වැඩේ ගොඩක් පරක්කු වෙනවා. ඒ නිසා සහයට යුරාන් මල්ලිවත් හවුල් කරගෙන තමයි ඔයාලට හැකි ඉක්මනින් මේ උපසිරැසිය අරගෙන එන්නේ. යුරාන්ටත් බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්.

” විශේෂයෙන්ම කියන්න ඕනා පහල ලිපියේ ස්පොයිල් අඩංගුයි ඒ නිසා මේ සිනමාපටය නිර්මාණය වෙන්න හේතු වෙච්ච ඇත්ත කතාව කියවන්න ආස අය විතරක් පහලට ලිපිය කියවගෙන යන්න. අනිත් අය කෙලින්ම සබ් එක අරගන්න. “

මුලින්ම කියන්න ඕනා මේක ඇත්ත සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපටයක්. ඒ කතාව ගැන කිව්වොත්, “1985 අවුරුද්දේ කෙන්ටකි පොලිස් නිලධාරියෙක් සහ නීතිඥක් වෙච්ච ඇන්දෘ තොර්න්ටන් නැමැත්තා  මත්ද්‍රවය ජාවාරම්කාරයෝ බවට පත්වෙලා තියෙනව. ගුවන් මගින් ඇවිල්ලා මත්ද්‍රවය එක්ක පැරෂුට් එකකින් දාන හෝ පනින එක තමයි මිනිහා කරලා තියෙන්නේ. කොහොමහරි අධික බර නිසා දවසක් ප්ලේන් එක කඩාගෙන වැටිලා මිනිහ මැරෙනවා. මේ තියෙන්නේ ඒ සිදුවීම සහ සිනමාපටයේ ඒ සිදුවීම ප්‍රති-නිර්මාණය කිරීම. “

Andrew Thornton Body Driveway Crime Scene

මත්ද්‍රවය කිලෝ 40ක විතර ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයකට වැටෙන්නේ. මේ පාර්සලය හොයාගන්නේ වලහෙක් විසින්, ඒ කාලේ හැටියට ඩොලර් මිලියන 20ක වටිනාකමක් තියෙන, දැන් වටිනාකම බැලුවොත් ඩොලර් මිලියන 50ක විතර කොකේන් ප්‍රමාණයක් මේ වලහා විසින් කනව. ඊට පස්සේ  සිදුවීම වෙන්න ගන්නේ. මහජනතාව මේ වලහව නම් කරලා තියෙන්නේ පැබ්ලෝඑස්කොබෙයාර් කියල. 😛  අද වෙනකොට මෙයා ඉන්න තැන සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. කොකේන් මත්ද්‍රවය අධිකව ශරීරගතවෙලා තමයි මේ වලහා මිය යන්නේ. හැබැයි සිනාමාපටයේදී ඒ සිදුවීම වෙනස් වෙනවා. නිර්මානාත්මක අවශ්‍යතාවයන් මත සිනමාපටයේදී ගොඩක් සිදුවීම් අතින් දාල තියෙනව ඉතින්.

Andrew C. Thornton II

ඇන්දෘ තොර්න්ටන්

ඒ වගේම එමී සම්මානලාභී Ray Liottaගේ අවසාන සිනමාපටය මේක. මේ සිනමාපටයේ කටයුතු අවසන් වෙන කාලය වෙනකොට එයා මියයනවා. එහෙනම් තවත් දවසක ආයේ හම්බවෙමු. ආයෙත් යුරාන් සහෝදරයට බොහොම ස්තුතියි.

Director: Elizabeth Banks

Writers: Jimmy Warden

IMDB Ratings : 6.4

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

9,736 downloadsDownload Cocaine.Bear_.2023.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

9,736 downloadsDownload Subtitles43 KB

23 comments

  1. Anonymous

    අඩේහ් හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් සබ් දෙයි කියලා
    Jasaon ගේ අලුත් එකත් මෙහෙම්ම දෙමු
    ජය වේවා සහෝ

  2. Naveen Mbr

    ගොඩක් ස්තූතියි සහෝ!

  3. Ravindra

    Thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. යුරාන් ධනුක (දනුවා)

    මාව මේකට සම්බන්ධ කරගත්තට වගේම
    සුපිරි ලිපියටත් බොහෝම ස්තූතියි විමා සහෝ !

  6. ඉශාන්

    තෑන්ක්ස් බ්‍රෝ

  7. Kushan

    Sub akta thanks

  8. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  9. Anonymous

    Mawa Block Wela Udaw Karanna Puluwanda...? Please...........

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  11. sahangayantha

    Thanks a lot saho sub ekata

  12. Anonymous

    Jason ලොක්කගේ operation fortune සබ් දෙන්නකෝ

  13. Anonymous

    wada na bn redda

  14. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Manu

    Godak sthuthi..Jaya wewa

  16. Anonymous

    The sharper sub plz

  17. Ruchira

    Thanks for the sub!!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. indika 75

    thanks..

  20. සාරංග J ලියනගම

    Thanks

  21. Malith samarawickrama

    Thanks bro sub ekata

  22. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P