Watch Trailer

Run Baby Run (2023) Sinhala Subtitles | සියදිවි නසාගැනීමක්ද ? මිනී මැරුමක්ද ? [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ කාලෙකට පස්සේ අපේ බයිස්කෝප් යාළුවෝ වෙනුවෙන් චිත්‍රපටයකට උපසිරැසිය කරන්න අවස්ථාවක් ලැබුණා. ජනප්‍රිය කියල නළුවෙක් නැතිවුණාට Action, Thriller ගණයට අයත් IMDb අගය 6.4 ක් අරගෙන තියෙන පටන් ගත්ත තැන ඉදන් අවසාන මොහොත වෙනකම්ම කුතුහලයෙන් පිරිච්ච කතාවක් තමයි මම ඔයාලට ගෙනාවේ, මොකද මමත් ආසම වර්ගී…

ආයුබෝවන් යාළුවනේ කාලෙකට පස්සේ අපේ බයිස්කෝප් යාළුවෝ වෙනුවෙන් චිත්‍රපටයකට උපසිරැසිය කරන්න අවස්ථාවක් ලැබුණා. ජනප්‍රිය කියල නළුවෙක් නැතිවුණාට Action, Thriller ගණයට අයත් IMDb අගය 6.4 ක් අරගෙන තියෙන පටන් ගත්ත තැන ඉදන් අවසාන මොහොත වෙනකම්ම කුතුහලයෙන් පිරිච්ච කතාවක් තමයි මම ඔයාලට ගෙනාවේ, මොකද මමත් ආසම වර්ගීකරණයක් තමයි මේ Thriller කියන්නේ.

Jiyen Krishnakumar ලියා අධ්‍යක්ෂණය කරන ලද Aishwarya Rajesh, RJ Balaji, Isha Talwar යන නළු නිළි පිරිසකගේ දායකත්වය මත ගොඩනැගුණු මේ චිත්‍රපටය 2023 පෙබරවාරි 03 වෙනිදා තමයි කරලියට නිකුත් කරල තියෙන්නෙ. එහෙනම් ඉතින් කතාව ගැන පොඩි හැදින්වීමක් කළොත්,

වෛද්‍ය විද්‍යාලයක සොෆියා නම් ගැහැණු ළමයෙක් ඉහල මාලයේ ඉදල වැටිල මැරෙන සිද්ධියක්, ඊළගට සත්‍යා නම් බැංකු නිළධාරියා ඉහළ මාලයේ ඉදන් පැනල සිය දිවි හානි කරගන්න උත්සාහයක්. ඔන්න ඔහොම තමයි කතාව ආරම්භ වෙන්නෙ. සත්‍යා එයාගෙ පෙම්වතියගෙ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් අරගන්න සාප්පුවකට යනවා. ඔය අතරේ එළියේ මැර සෙට් එකක් කවුදෝ කෙනෙක් හොයනවා. එළියට එන සත්‍යාට ඒ මැරයන්ගෙනුත් සද්දයක්. කොහොම හරි තෑග්ගත් අරගෙන පෙම්වතියවත් කාර් එකේ දාගෙන සත්‍යා එයාව ගෙදරට ඇරලවන්න යන අතරේ එයාට ගත්ත තෑග්ග පෙන්නන්න යනකොට කාර් එක පිටිපස්සෙ ගැහැණු ළමයෙක් ඉන්නව දකිනවා. කවුද මේ ?

ඉක්මනට තව චිත්‍රපටයකින් මුණ ගැහෙන්නම්. හැමෝටම තෙරුවන් සරණයි !



 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.

8,475 downloadsDownload Run-Baby-Run-2023.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,475 downloadsDownload Subtitles46 KB

17 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  2. Ravindu_Heshan

    ගොඩාක් ස්තූති අයියේ දිගටම සබ් දෙමු❤️❤️❤️❤️

  3. Anonymous

    Thanks for sub

  4. Ravindra

    Thanks

  5. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Danzil

    Mewage Sub deddi Webrips balala dunna nam thawa hodai. moko hugak thiyenne WebRip nisa

  7. Naveen

    උපසිරසියට තුති

  8. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. indika 75

    thanks..

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Udaya Fdo

    Thank you

  12. සාරංග J ලියනගම

    Thanks

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Anonymous

    Thank you very much...!!!

  15. Anonymous

    Extract කරාට සබ් එක නැහැනේ..

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ඔෂධ සහෝ සිංහල උපසිරැසියට....ජයවේවා.බුදු සරණයි !!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.