බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම.. මම කලින් දෙකම කලේ කාටූන් දෙකක්.ඉතිං මම හිතුව මේ පාර ටිකක් වෙනස් වැඩක් කරන්න… මේක ඇවිල්ල ප්‍රංශ ළමා කතාවක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dennis Bots කියන අධ්‍යක්ෂවරයා.මේකට IMDB 6.7ක අගයක්…
බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම.. මම කලින් දෙකම කලේ කාටූන් දෙකක්.ඉතිං මම හිතුව මේ පාර ටිකක් වෙනස් වැඩක් කරන්න… මේක ඇවිල්ල ප්‍රංශ ළමා කතාවක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dennis Bots කියන අධ්‍යක්ෂවරයා.මේකට IMDB 6.7ක අගයක් ලැබිල තියෙනව. මේක ගොඩක් ලස්සන කතාවක්. මේකෙ තියෙන්නේ ළමයි තුන් දෙනෙක් අතීතයේ හිටපු වීරයෙක්ගේ කඩුවක් හොයාගෙන යන සිද්ධියක්, එයා මස්කටියර් කෙනෙක් ඒ කියන්නේ නයිට් වරයෙක් වගේ කෙනෙක්. එයාල දක්ෂ සටන්කාරයෝ. එයාලා සේවයකලේ ප්‍රංශ රජපවුලට. අපි දැන් කතාව පැත්තට හැරෙමු. ඩාර්ටෙයින් කියන ප්‍රංශ හමුදාවේ හිටපු මස්කටියර්වරයා එයාගේ කඩුව එක ළමයෙකුට දෙනවා කියල පොරොන්දුවක් වෙනවා. ඒත් ඩාර්ටෙයින් යුද්ධෙදි මැරෙනවා. ඊට පස්සේ එයාගේ සෙබළු එයාගේ කඩුව හංගල ඒ කඩුව තියෙන තැන ගැන සඳහන් ප්‍රෙහෙලිකාවක්, ඒළමයට දෙනවා. ඒත් එයාට ඒක හොයාගන්න වෙන්නේ නෑ. අවුරුදු ගානකට පස්සේ ඉසබෙල් කියන ගෑනු ළමයට මේ ප්‍රෙහෙලිකාව හම්බවෙලා එයා එයාගේ සහෝදරය රිකුයි යාලුවෙක් වෙන ජුල්ස් එක්ක එකතු වෙලා මේ කඩුව හොයාගෙන යන හැටි තමා තියෙන්නේ. එයාලට ඒක හොයන්න ලෙසිවෙන්නේ නෑ. එයාලගේ ගෙදර අය කැමති නෑ මේක හොයනවට. ඒ වගේම තව ගොඩක් අය මේ කඩුව පස්සේ එලවනවා. ඉතිං මෙයාලට කඩුව හොයාගන්න පුළුවන් වෙයිද කියල ඔයාලට කතාව බැලුවොත් බලන්න පුළුවන් වේවි… හැමෝටම ජය..
Due to copyright issues, we do not provide any torrent links.
Code M 2015 DVD9rip Dutch English Klam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,322 downloadsDownload Code.M.2015.Baiscopelk.com_.rar28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අවන්ත ශශිත්
Subtitles
30 comments
Nuwan
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
බොහොම ස්තූතියි අවන්ත ශශිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Tharaka
සබ් එකට බොහෝම ස්තුතියි
nilantha
thanks saho sub ekata
janaka
thankz
charith eranga
Ela......
රොයිලි
බොහොම ස්තූතියි අවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!Awantha Shashith
කමෙන්ට් වලට ස්තුතියි යාළුවනේ....
kp
thnks for sub...
kp
thanks for sub...
Asitha
ela.Thanks
Kulanjana Maduranga
niayamai…thanks AVANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය…නුවන්
ස්තූතියි සහෝ...
sanath indika
thx sahoo
Amila
Thanks for sub
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Arshad Anas
thanks machn sub kaeta mata genrtion iron movie aketa sub aka denna puluwandae
Udara Damith B\K
සබ් එකට බොහෝම ස්තුතියි
Awantha Shashith
oyaalage comment wlata sthuthiyi
Amila Mudalige
Sub ekata Thanks
LAKSHAN
සබ් එකට බොහෝම ස්තුතියි,
Sanjaya
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ…,
Chami.S
Thanks...
නාලක ජයසිංහ
ෆට්ට වැඩක්
තෑන්ක්ස්Dilentha roshan
සබට ස්කොතුයි. අසිපත ළමයෙකුට දීම පිලිබදව බලවත් කනගාටුව ඔව් -_-
Ishan Madusha
සබ් එකට ස්තුතියි.සහෝ ඉතිරි Naruto movies වලට සබ් දෙන්න
keshara_dilochana007
Code 8
eke sub eka one brothers
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx Saho Sub Ekata...