Watch Trailer

Jil Jung Juk (2016) with Sinhala Subtitles | අපූරු ටිබල… [සිංහල උපසිරසි සමඟ]

හම්මේ..ඔන්න ඉතිං ඉවරකරගත්තා. මැරෙන්න ඉස්සෙල්ලා කරනවයි කියල හිතපු වැඩක්. සතුටුයි අත්තටම, මේකෙදි මුලින්ම, ස්තුතිවන්ත වෙන්න ඕන ශාන් විමුක්ති සහෝදරයට, මොකද, එයා තමයි මට මේ චිත්‍රපටිය හොයල දීලා, හැම වෙලේම “කෝ සහෝ සබ හරිද” කිය කිය, මාව උනන්දු කලේ, [හැබැයි මේක දීල නම් මාසයකට වැඩියි, කොහේද. අව්රුද්දක්, කට…

Jil Jung Juk (2016)

හම්මේ..ඔන්න ඉතිං ඉවරකරගත්තා. මැරෙන්න ඉස්සෙල්ලා කරනවයි කියල හිතපු වැඩක්. සතුටුයි අත්තටම, මේකෙදි මුලින්ම, ස්තුතිවන්ත වෙන්න ඕන ශාන් විමුක්ති සහෝදරයට, මොකද, එයා තමයි මට මේ චිත්‍රපටිය හොයල දීලා, හැම වෙලේම “කෝ සහෝ සබ හරිද” කිය කිය, මාව උනන්දු කලේ, [හැබැයි මේක දීල නම් මාසයකට වැඩියි, කොහේද. අව්රුද්දක්, කට මුලට ආව නෙව] තව එක්කෙනෙක් ඉන්නවා, රොයිලි ප්‍රනාන්දු, සහෝ, එයා තමා. අවශ්ය සොෆ්ට්වෙයාර් හොයල දීල, වැඩේ කරන හැටි කියලා  දුන්නේ, ඒ වගේම මේ සයිට් එක පවත්වගෙන යන්න උදව් කරන ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම, ස්තුතියි. තව දෙයක්, මේකේ මොනවහරි, අඩුපාඩුවක් තියේ නම්, මට පෙන්නලා දෙන්න මොකද, කොච්චර කට්ටක්, කාලා මේක කරත්, තව එකක්, කරපිය, කියල හිත කියනවා.

හරි එහෙනම්, කතාව ගැන චුට්ටක් බලමු. මේක ඇවිල්ලා ලෝකේ, හුඟක් දරිද්‍රතාවයෙන්, පෙලෙන කාලයක, ජිල්, ජුක්, ජන්ග්, කියන තුන් දෙනාට ලැබෙනවා, කොකේන් කිලෝ 04ක් ප්‍රවාහනය කරන්න. මේ කාලෙ හැටියට මේක මිලියන ගානක් වටිනවා. මේක දිහා ඇහැගහගෙන, රොත්තක්ම, ඉන්නවා ඉතින්, අපි බලමු මේ කෝඩුකාරයන් තුන් දෙනාට මේක කරන්න පුලුවන්ද, කියලා , මෙය ඇත්තටම හිනා වෙවී බලන්න පුලුවන්, අපි දකින සාමාන්ය දෙමල චිත්‍රපටි වලට, වඩා වෙනස් එකක් කියලා  කියන්න පුලුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම ජය හා සතුට.

The Driftless Area (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jil Jung Juk (2016)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

11,065 downloadsDownload Jil.Jung_.Juk_.2016.Baiscopelk.com_.rar48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වප්පුල නිශාන්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වප්පුල නිශාන්ත

Subtitles

11,065 downloadsDownload Subtitles48 KB

25 comments

  1. prasad madushaN

    Patta sahp thank you

  2. Teshan

    Sub 1 ta තුති සහෝ
    ඡය වේවා

  3. asiri

    patttaaa

  4. sumith

    thanks sub ekata jayawewa!!!!!!!!!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  6. chamil alankara

    වට්ටෝරුවෙන් මිදුන එකක් වගේ....ස්තුතියි මහන්සි වී ලබාදුන්නට

  7. lakshan Randika

    Thanks bro, sub ekata...................

  8. naveen

    thnxxxx .. BRUCE LEE telugu eke sub ekath dennkoo bro

  9. laksiri

    thawa tamil film danna saho ela ela

  10. Chalana Rukshan

    thnx bro..

  11. Kulanjana Maduranga

    niayamai…thanks NISHANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. තිසර නියෝ

      සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.

  14. Indrajith Udaya Kumāra

    පට්ට අාතල් ෆිල්ම් එකක්...
    උපසිරැසියට ස්තුතියි සහෝ !

  15. tani

    Sub wada nathoooooooooooooooo

    1. wappula

      ඔයා km player එකෙන් බලන්න එතකොට අව්ලක් නෑ,,,

  16. D Chamara

    bohoma sthuthi sahooo

  17. Sanjaya

    සබ් එකට ස්තුතියි සහෝ

  18. janith

    mcn meke sub eka download wenne .RAR walata ban eka play wenne na km eke

  19. Amila Mihiran Amarasingha

    කියන්නන වදන් නෑ සහෝ.... බුදුසරණයි...

  20. kanishka

    rar ak vidiyatane panne na balanne bane saho kohomade balanne puluvnm mata wannako sub titile ak

  21. හසිත්

    මේකෙ පට්ටම සිංදුවක් තියනවා...මටනං වැදුනා පට්ටෙටම..

    Shoot_the_Kuruvi

  22. LakshanD

    තෑන්ස් බ්රද ❤️

  23. Kelum.Ranasinghe

    Thanks