Watch Trailer

Cold Blood (2019) AKA Cold Blood Legacy Sinhala Subtitles | ශීත රුධිරය [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සුබ දවසක්. මේ මගේ 4 වෙනි උපසිරැස. මගේ තුන්වෙනි උපසිරැස කලේ 2013 දි. ඒ Dicaprio රඟපාන The Beach (2000) ෆිල්ම් ඒක. අවුරුදු 6 කට පස්සේ හරි සබ් එකක් අරං එන්න ලැබිච්ච ඒක ගැන සතුටුයි. මං හිතන්නේ සබ් නොකර වැඩිම කාලයක් හිටපු කෙනා මමද කොහෙද? දැන් බයිස්කෝප් සයිට් එක සැහෙන්න දියුණුයි. ඒ ගැනත් අවං…

සියලු දෙනාටම සුබ දවසක්. මේ මගේ 4 වෙනි උපසිරැස. මගේ තුන්වෙනි උපසිරැස කලේ 2013 දි. ඒ Dicaprio රඟපාන The Beach (2000) ෆිල්ම් ඒක. අවුරුදු 6 කට පස්සේ හරි සබ් එකක් අරං එන්න ලැබිච්ච ඒක ගැන සතුටුයි. මං හිතන්නේ සබ් නොකර වැඩිම කාලයක් හිටපු කෙනා මමද කොහෙද? දැන් බයිස්කෝප් සයිට් එක සැහෙන්න දියුණුයි. ඒ ගැනත් අවංක සතුටක් තියනව.

නම වගේ ම තමයි මේකේ කතාන්දරය තනිකරම ගලාගෙන යන්නේ සීතල පරිසරයක. හැබැයි රුධිරයත් එක්ක. (හැබැයි බය වෙන්න එපා.සුපිරි කතාවක් තියන්නේ) අන්තිම වෙනකන් හිතා ගන්න බෑ. ඉතින් කතාව මෙහෙමයි. මේකේ ඉන්නව මෙලඩි කියල තරුණ ගැහැණු ළමයෙක්. එයා යනවා හිම සහිත මාර්ගයක.යද්දී හදිස්සියේම අනතුරක් වෙලා මෙයාට තුවාල වෙනවා. කාත් කවුරුවත් නැති හිම වැටිච්ච කැලේක තනියම බඩ ගාගෙන යද්දී මනුස්සයෙක් හම්බ වෙනවා. ඊට පස්සේ රූප රාමු ඇදෙන්නේ මාස දහයකට කලින් වෙච්ච මිනි මැරුමකට. හැබැයි ඒ මිනී මැරුම කරන්නේ අර ගැහැණු ළමය බඩ ගාගෙන යද්දී හම්බෙන මනුස්සය. ඉතින් කවුද මේ මනුස්සය. මේ ගැහැණු ළමයට අත්වෙන ඉරණම මොකක් වෙයිද? ඒක දැන ගන්න බලන්නම වෙනවා. තව ඉන්නව අපූරු පොලිස් නිලධාරියෙකුත්. (කට ඇරියොත් හරුපයක් තමයි)

මේක රිලීස් වෙලා තියන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ. අධ්‍යක්ෂණය කරලා තියන්නේ Frédéric Petitjean. ඒ වගේම Jean Reno, Sarah Lind, Joe Anderson, David Gyasi මේකේ විශිෂ්ට රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම මේක 4.5ක IMDb රේටින් අගයක් ලබා ගෙන තියනව.

ඉතින් වැඩි කතා නැතුව සමු ගන්නවා එහෙනම්. ෆිල්ම් ඒක රස විඳලා අඩුපාඩු එහෙම තියනව නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ෆිල්ම් එක බාර දීපු තිසර නියෝ (මගේ අතිජාත මිත්‍රය)ටත් ස්තුති වන්ත වෙනවා. සුබ දවසක්..!

ජය..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

3,231 downloadsDownload Cold.Blood_.Legacy.2019.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-05-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර සුපුන්

Subtitles

3,231 downloadsDownload Subtitles28 KB

27 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මචං පුළුවන් නම්,
    ද ප්ලැනට්ස් 2019
    අවර් ප්ලැනට් 2019
    කියන සීරිස් දෙකට සබ් කරන්නකො :) :)

    1. nilamahee

      FIlm dowunlod karanne kohomada

    2. Hashan M. Priyadarshana

      torrent වලිනුත් බානවා direct linkවලිනුත් බානවා.. direct link නම් baiscopedownloads එකේ තියෙනවා

    3. nilamahee

      Baiscopedownloads ekawada nane

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. chanukanimesh

    තැන්ක්ස් Brow සබ් එකෙ මහන්සියට

  4. Hashan M. Priyadarshana

    baiscopedownloads site එක ආයෙ වැඩ .co කියලා search කරන්න .com නෙවේ

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. jagath55

    Thanks

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන ජ්යම වේවා...!!

  8. gihan perera

    ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  9. Rukshan37

    Ela ela

  10. arawindasunimal

    thanks chathura supun sub ekata jayawewa

  11. Bandara76

    Thanks for the sub.come don' come again after 3 years

  12. Bobby

    Thank you very much

  13. kodagoda

    tnx sahoo supiriyak genawata wellcomeback

  14. suranuwan

    thanks.....

  15. 14277MD

    thanks for sub.
    Eternal code 2019 එකට sub ඕන

  16. Emi

    Thanks

  17. nish47

    ස්තූතියි සහෝ

  18. AsithaDilruwan

    ela saho thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. chandika1975

    thank you for the subtitle.

  21. Hiranhiru

    කාලෙකින් අරන් ආපු උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..ආයෙ පස්වෙනි උපසිරැසිය දෙන්න තවත් අවුරුදු ගානක් බලන් ඉන්න නම් එපා. එහෙම වුනොත් අපි පිලුම් බලලා හමාරයි නෙව..
    තෙරුවන් සරණයි...!

  22. Dewadithya

    Thanks for Sub!

  23. indika75

    thanks..

  24. Rishantha

    Thanks Brother