මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක බලන්න කලින් පළවෙනි එක බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද කොහොමද එක තනිකඩ බලු…

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක බලන්න කලින් පළවෙනි එක බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද කොහොමද එක තනිකඩ බලු රාළෙක් 101ක පවුලක සාමාජිකයෙක් වෙන්නේ කියලා අපිට බලාගන්න පුලුවන් ඒකෙන් නිසා.

ඉතින් අපේ දෙවෙනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ පැච්. අර ඇහැ වටේ කලු ලපයක් තියෙන බලු කුක්කා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. ඔයාලාට මතක ඇති පළවෙනි චිත්‍රපටයේ අවසානයට රොජර්, ඇනීටා දෙන්නා තීරණය කරනවා 101කට ඒ පොඩි ගෙදර හරියන්නෙ නැති නිසා අලුත් තැනකට ගිහිල්ලා ඩැල්මේෂන් ගොවිපලක් හදන්න. ඉතින් මේ කතාව පටන්ගන්නේ ඒ අලුත් තැනට යන්න පිටත් වෙන්න සූදානම් වෙන තැනින්.

පහුවෙනිදා තමයි පිටවෙන්න තියෙන්නේ අලුත් තැනට. ලොරියකුත් සූදානම් වැඩේට. මේ අතරේ පැච්ට සිද්ධ වෙන දේවල් නිසා එයාට දැනෙන්නේ තමන්ට කෙණෙහිලිකම් වෙනවා කියලයි. පොන්ගෝට 101 දෙනාව හරියට ගණන් කරගන්නත් අමාරුයි. පැටලෙනවා හැමතිස්සෙම. පහුවදා උදා වෙනවා. රොජර් ඇනීටා යුවළ බඩු ටිකයි බලු පැටව් ටිකයි ලොරියෙ පටවගෙන යන්නයි සූදානම. සුපුරුදු පරිදි පොන්ගොට 101 දෙනාව ගණන් කිරිල්ල පැටලෙන අතරේ පැච්ව පරණ ගෙයිම තනි වෙනව. ඒත් පැච් කලකිරෙන්නේ නැතුව තමන්ගේ ආසාවක් ඉටු කරගන්නයි සූදානම… ඒ තමයි එයාගෙ වීරයා තන්ඩබෝල්ට්ව මුණගැහෙන එක. පැච්ට තන්ඩබෝල්ට්ව මුණගැහෙන්න පුලුවන් වෙයිද? ඊළඟට මොනා සිද්ධ වෙයිද? බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා….

තවත් උපසිරසකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

894 downloadsDownload 101.Dalmatians.II_.Patchs.London.Adventure.2003.zip100 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

894 downloadsDownload Subtitles100 KB

11 comments

  1. arawindasunimal

    thanks sub ekata film eka dowload karala maasa 6k vithara wenawa dan thamai sub eka labune godak sthuthiy mama nam hithuwe na mekata sub dei kiyala jayawewa theruwan saranai

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  3. Ishan Madusha

    සබ් එකට ස්තූතියි

  4. wajira

    Thanks for sub

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ...පොඩි කාලේ පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් තමා මේවා. ආයෙත් බලමු උපසිරසත් එක්ක..ජය වේවා!

  6. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  7. Emi

    Thank u....

  8. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. AsithaDilruwan

    ela saho thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.