සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ජූනි මාසේ 30 වෙනිදා නිකුත්වුණ කෝල්ඩ් කේස් මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අදත් මේ පැත්තට ආවේ. Crime – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය විනාඩි 140 පුරාවට ප්‍රේක්ෂක ඔබට කුතුහලයෙන් පිරුණ අපරාධ පරික්ෂණ අ…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ජූනි මාසේ 30 වෙනිදා නිකුත්වුණ කෝල්ඩ් කේස් මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අදත් මේ පැත්තට ආවේ. Crime – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය විනාඩි 140 පුරාවට ප්‍රේක්ෂක ඔබට කුතුහලයෙන් පිරුණ අපරාධ පරික්ෂණ අත්දැකීමක් ගෙන දෙන බව අවිවාදයකින් තොරව කියන්න කැමතියි.

සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාර හිමිකරගෙන අද වන විට 6.3/10 IMDb අගයක්, 85% ගූගල් පරිශීලක අගයක් හිමිකර ගත්ත මේ චිත්‍රපටිය Tanu Balak අධ්‍යක්ෂණයක් වගේම Sreenath V. Nath ගේ තිර රචනයක්.

කතාව ගැන කියනවා නම්, නගර සීමාවේ වැවකින් ධීවරයෙකුට කවරයක දාපු හිස් කබලක් ලැබෙනවා. ‌ මේ පිළිබඳ පොලිසියට දැනුම් දුන්නට පස්සේ හිස්කබලේ අනන්‍යතාව පිළිබඳ වෙන කිසිම හෝඩුවාවක් හොයා ගන්න අපොහොසත් වන පොලිසිය මේ හිස්කබල ඔස්සේ විමර්ශන ආරම්භ කරනවා. මේ විමර්ශන කටයුතු භාර වූ ඒසීපී සත්‍යජිත් (Prithviraj Sukumaran) ඇතුළු කණ්ඩායම විකෘතිව දිය යට තිබූ හිස්කබ‌‌ල ප්‍රයෝජනයට ගෙන විද්‍යාත්මක ක්‍රම වල සහය ඇතිව මේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හොයාගෙන දුෂ්කර වූ විමර්ශනයක් ආරම්භ කරනවා.

මේ අතරෙදි රූපවාහිනී නාලිකාවක අද්භූත සිද්ධීන් ගැන වඩසටහන් ඉදිරිපත් කරන මේධා (Aditi Balan) තමන්ගේ දරුවා එක්ක නගරයේ නිවසක් කුලියට අරන් පදංචියට එනවා. ‌මේධා නිවසේ පදිංචියට ආවට පස්සේ ‌නිවස ඇතුලේ අද්භූත සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. මේධා, අදෘශ්‍යමාන බලවේග සමඟ සන්නිවේදනය කරන කාන්තාවක් මුණ ගැහිලා, තමන්ගේ නිවසේ සිදුවන මේ අද්භූත සිද්ධි පිළිබඳව ප්‍රකාශ කරනවා. ඉන් පස්සේ ඇයගෙන් මේධාට මේ සිදුවීම් පිටුපස තියෙන අභිරහසක් පිළිබඳ දැන ගන්න ලැබෙනවා.

මේධා හා සත්‍යජිත් දෙන්නම හඹා යන්නේ එකම මරණයක් පසුපසද? මේ අනන්‍යතාව අහිමි පුද්ගලයා කවුද? ‌මේ පුද්ගලයා ඝාතනය කළේ කවුද? මොනවා වෙනුවෙන්ද? කියලා චිත්‍රපටියම බලලාම දැන ගමු.

තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

24,190 downloadsDownload කෝල්ඩ්-කේස්-2021.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

24,190 downloadsDownload Subtitles65 KB

118 comments

  1. Neo

    Thanks sister
    Keep it up

  2. Chanaka

    බොහොම ස්තුතියි සහෝදරී

  3. Anonymous

    Prithviraj lokka neh
    Nobala kohomai
    Sthuthiyi akke

  4. Anonymous

    පහරක් වගේ
    එල එල සිස්

  5. Dineth de silva

    තැන්ක්ස් සහෝදරි
    දිගටම අලුත් ඒවා දෙන්න

  6. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි ..ජයෙන් ජයම වේවා !!

  7. Kushan

    Sub akta thanks

  8. Manoj

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරී

  9. Uvi

    කස්ටිය නිකන්ම සබ් එක උස්සන් යන්නෙ නැතුව තෑන්ක්ස් පාරක් හරි කොටාගෙන යමු නෙහ් කුහක නොවී නැත්නම් ඉස්සරහාට මේ සයිට් එකේ අලුත් ෆිල්ම් නැතිවෙලාම යාවි
    (දැක්කනේ මේ ටිකේ අලුත් ෆිල්ම් ඉල්ලපු අයට වට කරන් ගහපු හැටි ටික දෙනක්)

    1. thilanka

      Thanks ❤️❤️❤️❤️

  10. Uvi

    ස්තුතියි සහෝදරි උපසිරසියට
    දිගටම අලුත් ෆිල්ම් දෙන්න

  11. Samith

    Thanks sister

  12. Anonymous

    තැන්කු තැන්කු

  13. Anonymous

    මේවනේ බන් දෙන්න ඕන

  14. Gayan

    අම්මෝහ්හ් මේක දෙනකන් බලන් හිටිය කල්
    ටිකක් පරක්කු වුනා වැඩිද මන්දා
    අවුලක් නෑ දැන් බලන්න පුලුවන් නෙහ්
    බොහොම ස්තුතියි සහෝදරි

  15. Shaggy

    Thank you very much

  16. Teron

    Thanks sister ..superb movie ..keep going

  17. Anonymous

    පිස්සු පීකුදු බාන්ඩයක් නෙහ් ඉදලා ඉදලා ගෙනත් තියෙන්නේ

  18. Sujithasanka Fernando

    Film name eka sinhalen daana ekanm moda wedak. Kawruwath sinhalen serch karanne nha.

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..... !!
    මලයාලම් ෆිල්ම් හොදයි කියපු මගේ කමෙන්ට් එකේ වැරදුනු අකුරට පවා නෝන්ඩි කරා අපේ උසස් රසවින්දනයක් තියෙයි කියාගන්න අයියලා
    ඒ අයටත් පුලුවන් නම් මේ ෆිලුම නරබන්න කියලා ආරාදනා කරනවා

    1. ෆිල්ම් එක ගැන රිවීව් එකක්

      Cold Case Malayalam Film Stumbles Scuffs and Scattered in a Terribly Disappointing Film Outing Makes a Risky and Colossal Disappointment watch out for.
      Wasted Thriller Time With My family.
      to the Kid s Performance 1 star for her Cute Performance its was okay she has done.
      Rating:-1/5

  20. Nalaka

    උපසිරසියට ස්තුතියි සහෝදරිය
    Haseen Dillruba(2021) සබ් දෙන්න

  21. Deex

    thank you

    digatama sub denna

  22. රංගික සිනෙත් කාරියවසම්

    මග බලාාාම්හිටියේ දෙනකම්. බෝම ස්තුතියි අක්කියෝ. ජයෙන් ජයම වේවා .එල

  23. Anonymous

    you

  24. Deshan

    අප්පටසිරි මේක දීලා නේහ්
    හෙට නිවාඩුපාඩුවේ බලන්න පුලුවන්
    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි
    ජය වේවා!!!

  25. Pesh

    Thnkz sis sub ekta

  26. Anonymous

    තෑන්ක්ස් වේවා

  27. Naveen

    අනිවා බෑමක් තමයි ඉතින්

  28. Idunil Weerasinghe

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු

  29. Anonymous

    Pattama filumak ..dn blala iwara wune ..kaztya blnna aniwa ..
    Kynna wachana na ithin me karana sewayata
    Oyla ntnm ithin kawada blnnda mewa
    Mokow malayalam dnna ekak ye
    Bohoma sthuthiyi sahodariya

  30. හේමන්ත

    ස්තුතියි රේණුකා...
    ස්තුතියි බයිස්... මෙච්චර ඉක්මනින්...

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  32. Rajitha

    ස්තුතියි උපසිරසියට සහෝදරිය

  33. Kasun

    ස්තුතියි අක්කේ
    දිගටම මලයාලම් ඕන

  34. Anonymous

    thanks for subtitle. jayawewa.

  35. Sachith

    Thanks sis❤️

  36. Lahiru

    Thanks for sub
    Krishnatalkies (2021) / Ramarjuna (2021) sub denna puluwn nm

  37. Lahiru

    Krishnatalkies (2021)
    Ramarjuna (2021) sub plz
    Mekatath thanks

  38. Anonymous

    තද කොර ඇහ්හ්හ්

  39. Redrux

    Thnkz sister

  40. Bhanuka

    උපසිරසියට බොහොම තුති.ජය✌

  41. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  42. Nilush Angana

    Sub ekata thanx

  43. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  44. Pasindu Madumal

    ස්තුතියි, අක්කේ අහ්..!
    මඟ බලාන හිටියේ සබ දානකම් ❤️

  45. DILmin

    Thanks! 'One' Malayalam film එකටත් sub දෙන්න

  46. Lakmal

    Thanks for sub sister

  47. Thiwanka

    සිංහල උපසිරසියට ස්තුතියි

  48. Anonymous

    Patta pata pata

  49. Priyan

    සබ් එකට තැන්ක්ස් අක්කේ
    මලයාලම් නම් ඉතින් ඔයා තමයි

  50. Ramesh

    Thanks sister

Load more comments