Watch Trailer

My True Fairytale (2021) Sinhala Subtitles | මගේ සුරංගනා කතාව [සිංහල උපසිරසි]

“මං පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳලම, මට හීනයක් තිබුණා. දවසක මම සුපිරි වීරයෙක් වෙනවා මගේම සුරංගනා කතාවක. මට ඉගිලෙන්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, ඒ වගේම අවසානෙදි, ලෝකය බේරාගන්නවා. හිනා යන දේ තමයි, සමහර වෙලාවට අපි පතන දේ ගැන පරිස්සම් වෙන්න ඕන, මොකද දවසක ඒක සැබෑ වෙන්න පුළුවන්.” ඇන්ජි ගුඩ්වින් ගේ හීනය තමයි දව…

“මං පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳලම,
මට හීනයක් තිබුණා.
දවසක මම සුපිරි වීරයෙක් වෙනවා
මගේම සුරංගනා කතාවක.
මට ඉගිලෙන්න පුළුවන්,
නොපෙනී යන්න පුළුවන්,
ඒ වගේම අවසානෙදි,
ලෝකය බේරාගන්නවා.

හිනා යන දේ තමයි,
සමහර වෙලාවට අපි පතන දේ ගැන පරිස්සම් වෙන්න ඕන,
මොකද දවසක ඒක සැබෑ වෙන්න පුළුවන්.”

ඇන්ජි ගුඩ්වින් ගේ හීනය තමයි දවසක ලෝකය බේරගන්න සුපිරි වීරයෙක් වෙන එක. දවසක් එයා යන කාර් එක අනතුරකට ලක් වෙනවා. යාළුවො දෙන්න බේරුනත් ඇන්ජි අතුරුදහන්. පොලීසිය, ගෙදර අය එයාව හොයන අතරේ එයා සුපිරි වීරයෙක් වෙන තමන්ගේ හීනය සැබෑ කරගන්න යන්න ගිහින්. ඒ හීනය සැබෑ වෙයිද? එයා ලෝකය බේරාගනීද?

මීට මාස තුනකට වගේ කලින්, 2021 මාර්තු වල නිකුත් වුණු My True Fairytale කියන්නේ D. Mitry විසින් ලියා අධ්‍යක්ෂණය කල Emma Kennedy, BJ Mitchell, Morgan Lindholm වගේ අයගේ රංගනයෙන් හැඩවුණු සිනමා නිර්මාණයක්. IMDB එකේ 6.3 ක අගයක් තමයි සටහන් වෙන්නේ.

2017 වසරේ සිදුවුණු රිය අනතුරකින් එවකට 17 හැවිරිදි Alyssa Gelfand මිය යනවා. ඒ මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගේ දියණිය. ඉතින් ඒ සිදුවීම පාදක කරගෙන ඇය සිහිවීම පිණිස ඔහු විසින් මේ නිර්මාණය කරනවා. පවුලේ අය, යාළුවො වගේ අපිට සමීප අය එක්ක තියන සම්බන්ධතා, මතකයන් වලට අපි කොච්චරක් සංවේදීද? ඒ ඇය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද?

එන්න.. සමනල්ලු පස්සෙන් ඇවිත් සුරංගනා කතා උයනට ඇවිත් බලන්න…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,547 downloadsDownload My-True-Fairytale-2021.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

2,547 downloadsDownload Subtitles32 KB

28 comments

  1. අසේල

    ස්තූතියි මහත්තයෝ.. බුදු සරණයි

  2. අසේල

    ස්තූතියි මහත්තයෝ.. බුදු සරණයි දෙව් පිහිටයි

  3. Nalaka

    හප්පේ අලුත් එකක් දැක්කෙත් හුග දවසකින්
    ස්තුතියි සහෝ

  4. Neo

    Thanks brother
    Keep it up

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    ලිපිය කියෙව්වම නොබලා බැහැ වගේ
    එල එල මචන්

  7. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ අභිරහස් ත්‍රාසජනක ෆිල්ම් තුනට සබ් දෙන්නකෝ.

    The Girl With the Dragon Tattoo - 2009
    The Girl Who Played With Fire - 2009
    The Girl Who Kicked the Hornet's Nest - 2009

  8. Anonymous

    thnkz mchn sub ekata
    digtma aluth ewa denna

  9. Anonymous

    thanks wewa

  10. Anonymous

    cold case sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    1. Anonymous

      meloo rahak nathooooooooooooooooooooooooooooooooo

    2. Anonymous

      Ai bn ubta wadak ndda mge comment wlta reply krnne..
      Uba bluwvanm paduwe idpn ubla wge wena site asse ringanne na api

    3. Anonymous

      melooma rahak nathooooooooooooooooooooooooooo

  11. Lahiru

    thankz mch sub ekata
    ramarjuna(2021) , krishna talkies(2021) film walatath sub denna puluwn nm

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Manoj

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  15. Dineth de silva

    ඉස්සර අලුත් ෆිලුමක් නෙට් එකට දාපු ගමන් බයිස්කෝප් පැත්තේ වටයක් ගහනෝ සබ් එක දිලද බලන්න,ඒකට දැන් ??
    ඉංග්‍රිසී , හින්දි , කොරියන් හොද බලන්න පුලුවන් මට්ටමේ ෆිල්ම් ගනනාවක් ඇවිත් තියෙද්දිත් තාමත් සබ් නෑ ..දුකයි තමයි ඉතින්☹️

  16. Anonymous

    ස්තුතියි සහෝ

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  19. DILmin

    ස්තූතියි උපසිරැසිවලට ... 'The Tomorrow War' film එකටත් sub දෙන්න

  20. D.Chamara

    බොහොම ස්තූතියි .. !

  21. indika 75

    thanks..

  22. sisira munasinghe

    thanks,the cave 2019 sandahaa sub laba denna

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Dewadithya

    Thanks for Sub!

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!