ඔන්න තවත් අලුත්ම චිත්‍රපට උපසිරසක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරග…

ඔන්න තවත් අලුත්ම චිත්‍රපට උපසිරසක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත සිදුවීමක් වෙනුවෙන් වර්තමානයේ විසඳුම් සෙවීමක් තමයි අපට දකින්න ලැබෙන්නේ. දැනට ලෝකයේ ඇඟට නොදැනුනු ලොකු පාරිසරික ගැටළුවක් තමයි උත්තර සහ දක්ෂිණ ධ්‍රැව වල අයිස් දියවීම. දැනට නොදැනුනත් අනාගතයේ මීට වසර 50-100ක් ඉදිරියට ලෝකයේ වෙරළාසන්න රටවල් බොහොමයකට ලොකු තර්ජනයක් වෙන දෙයක් තමයි අයිස් දියවීම හරහා සාගර ජාල මට්ටම ඉහල යාම. ගෝලීය උෂ්ණත්වය වැනි කරුණු කරණා නිසා මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු උවත් ඊට දැනටත් ස්ථිර විසඳුමක් සොයාගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ.
චිත්‍රපටය ගැන කතා කලොත් වර්තමානය හෙවත් 2022 පාපන්දු ලෝක කුසලානය පවත්වන්නේ පළමු වරට මැදපෙරදිග රටක් වන කටාර් රාජ්‍යය තුලයි. දැනටමත් ඒ වෙනුවෙන් කටාර් රාජ්‍යය සූදානම් වෙනකොට මේ චිත්‍රපටය ආරම්භයක් ගන්නේ ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයයි. මෙම තරංග දැඩි රශ්මිය නිසා ශීත කාලය තුලයි පවත්වන්නේ. ඉතින් මේ තරඟය දිහා ලොව වටා පාපන්දු නරඹන්නන් බලාගෙන ඉන්නවා. ඒ බලන පිරිසෙන් කෙනෙක් තමයි ඩැනියෙල් ෆොරෙස්ටර් කියන්නේ. ඩැනියෙල් එයාගේ දුව මියුරි එක්ක මේ තරඟය බලන අතරේ සජීවීව කටාර් වල මෙම පාපන්දු පිටිය තුල එකවර අමුතු දෙයක් සිදු වෙනවා. අයුධ සන්නද්ධ පිරිසක් එක් වරම පිටිය මැදින් මතුවෙන්නේ හැමෝම පුදුම කරමින්. මේ එන පිරිස හැමෝටම පුදුමයක් ඇති කරන අතර ඔවුන් එන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඒ පිරිස එන්නේ මීට වසර 30ක් එහා අනාගතයෙන්. මේ එන පිරිස අනාගතය හරහා අතීතයට එන්නේ ඇයි? මොනවද එයාල අපෙන් ඉල්ලන උදව්ව? මේ හැම දෙයක්ම විසඳගන්න ඔබට ක්‍රියාදාම වලින් පිරුන විනාඩි 138ක් ලැබෙනවා.
මේ චිත්‍රපටය සඳහා Chris Pratt, J.K. Simmons වගේ ප්‍රවීණ නළුවන් සහභාගී වන අතර මෙහි අධ්‍යක්ෂණය Chris McKay විසින් සිදුකොට තිබෙනවා. එහෙනම් චිත්‍රපටය නරඹන ඔබට අවස්ථාව දීල අදට සමුගන්නම්. උපසිරස කිරීමේදී සහය දුන් අපේ විමාටත් ස්තුතිවන්ත වෙමින් අදට සමුගන්නම්. එහෙනම් ආයෙත් දවසක මුණ ගැහෙන තෙක් සිංහල උපසිරසක් සමඟින් මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
39,024 downloadsDownload The-Tomorrow-War-2021.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
94 comments
Anonymous
sampath53
පට්ට පට පට
හසන්ත අයියත් ආයි වැඩ පටන් රන් වගේ,දෙනකම් බලාන උන්නෙ ඇත්තො.Achi
බොහොම ස්තුතියි සබ් එකට
Shaggy
Thank you very much
Anonymous
සුපිරියක් තමයි ඉතින්
දෙනකන් බලන් හිටියේKushan
Sub akta thanks
T.G
අර චක් නොරිස් සැට් එක මේව බලනවද දන්නෙ නෑ නෙහ් ?
ලිං මැඩියෝ ටික මේවත් බලන්න හොදෙයිT.G
බොහොම ස්තුතියි හසන්ත ලොක්කා
ආපහු වැඩේට හොදෙයිNeo
Thanks brother
Keep it upLakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!
prasanga
thanks....
Eranda
Thanks brother
Anonymous
තැන්ක්ස් වේවා ලොක්කා
Anonymous
Thanks bokka❤️
Anonymous
Thanks Brother
Manoj
ස්තුතියි සහෝ උපසිරසියට
තව අලුත් ෆිල්ම් ඕනAnonymous
tnx sub ekata..jaya wewa
Anonymous
කෝල්ඩ් කේස් බලල අව්ලෙන් හිටියෙ..මේකවත් හොඳ මට්ටමක තියෙයි නේ..සබට තුති..
pasindu madumal
අඩේ සිරාවටම බං.මම හිතුවෙ මට විතරයි කියලා..චක් නොරිස් ගැන කමෙන්ට් කීපයක්ම දැක්ක හින්ද ඒ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරල බැලුවා.ඒක සිරාවටම කෝල්ඩ් කේස් එකට වඩා හොඳ මට්ටමක තිබ්බා බන්..
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. #&129322;
Bhanuka
උපසිරසියට බොහොම තුති.ජය✌
ජනා
බොහෝමත්ම ස්තුතියි සහෝ
තව අලුත් සෙට් එකක්ම තියෙනෝ ඒවටත් සබ් දෙමුV.P
තැන්ක්ස් මචන් සබ් එකට
Naveen
වෙන සයිට් වලින් දීල තිබුනත් බයිස්කෝප් එකෙන් දෙනකන් බලන් හිටියා
උපසිරසියට ස්තුතියි හසන්ත සහෝHasitha
සිංහල උපසිරසියට ස්තුතියි හසන්ත සහෝ !
මග බලන් උන්නු ෆිලුමක්Samith
Thanks brother
Anonymous
තැන්ක්ස් වේවා
Rahal
ස්තුතියි උපසිරසියට හසන්ත අයියේ
තව අලුත් English ටිකක් දෙමු
Yts එකේ අලුත් ටිකක් අප්ලෝඩ් කරලා තිබුනාAnonymous
Thnkz bro
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Oshada
උපසිරසියට තුති
Anonymous
Thanks ❤️❤️❤️
Anonymous
Thank u
Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Tnx bro...Good Luck.....
DILmin
Thanks! 'The 8th Night' ෆිල්ම් එකටත් sub දෙන්න
ishan
තෑන්ක්ස් හසා අයියේ.. බලාගෙන හිටියෙ සබ් එක එනකන්.. විමාටත් තෑන්ක්ස් හොදේ..
Uvi
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Thnkz
රොෂාන් ශමීර ජයසිංහ
ස්තූතියි සහෝදරයා...
ෆිල්ම් එක තියාගෙන හිටියා සබ් එක දෙනකන්...Anonymous
තැන්කු තැන්කු
Ishan Madusha
බොහෝම ස්තූතියි සහෝ
Nalaka
දිගටම අලුත් ඒවා දෙමු හසා බ්‍රෝ
Udaya Fdo
Thank you
නිර්මාල්
උපසිරසියට ස්තුතියි සහෝ !
Kevin
Thanks brother
Keep goingශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
චක් නොරිස් සෙට් එක මේවත් බලනවා. අලුත් පරණ බේදයකින් තොරව හැම ෆිල්ම් එකම බලන එක තමයි රසවිඳිම කියන්නේ. මං නම් අලුතෙන් එන හොලිවුඩ්, බොලිවුඩ් ක්‍රියාදාම, හොල්මන් ෆිල්ම් එකක්වත් මඟ අරින්නේ නැතුව බලනවා. පරණ ඒවත් බලනවා. හසිත මදුෂාන් වගේ සහෝලා දෙන පැරණි සම්භාව්‍ය ෆිල්මුත් ආසාවෙන් බලනවා. ලිං මැඬියෝ තමයි පැරණි ෆිල්ම් වලට බැන බැන ඒවා නොබලන්නේ. මට නම් චක් නොරිසුත් එකයි, ටොම් හෑන්ක්සුත් එකයි, අල් පචිනොත් එකයි, බ්‍රැඩ් පිටුත් එකයි, ලෙනාඩෝ ඩිකැප්‍රියෝත් එකයි, රොබට් ද නීරෝත් එකයි, ක්‍රිස්ටොපර් ලීත් එකයි, ශාරුක්, සල්මන්, අමීර්, එකී මෙකී නොකී ඕනම හොලිවුඩ් බොලිවුඩ් අලුත් පරණ හැම එකම අපි බලනෝ. දකුණු ඉන්දියාවේ ජරාව හැරුණුකොට.......
Anonymous
ane thoge redde rasawedeema ekada uba dakunu indian ewta jarawa kynne
anunge rasawindanayatath garu krpn eka tmai niyma qualitya
parana ekakata jarawa kiwwoth unta baninna hodai ubata un blna ekakta ubta jarawa kiyanna hodai
ane bn ohoma gon katha kynna epa
anika dakunu indian jarawa uthuru indian patta ..ane mehemath un
uba aasawen blna Salman Bhai pawa ona tharam dakunu indian remake wala ragapala thynow...........
mchn dnwath me magula nawathwamu
aluth ewa blna un ewa balai paran ewa blna un ewa blai api wage oya dekma blna un ewa blai..wade iwraiශාමල් මනෝජන්
උඹත් එහෙනම් විජේලා දනුශ් ලා එක්ක ඊලඟ ෆිල්ම් එකේ රඟපාන්න පලයන්. ලංකාවේ ආමි එකේ ඉන්නේ මිනීමරුවෝ කියලා ලෝකෙටම කියපං.
Anonymous
ubath ehnm nathei kiwwta danush ge aluth eka balala neh
hikzzzzශාමල් මනෝජන්
මං බැලුවේ නෑ. FB එකේ කමෙන්ට් වලින් දැනගත්තේ. ඔය විජේ කියන හාල්පාරුවා මට පෙන්නන්නම බැරි ගල් මූසලයෙක්. ඌ තරං ලංකාවත් එක්ක වෛර එකෙක් මුළු ඉන්දියාවෙම නැතුව ඇති.
Anonymous
thnkz mchn subata
RIDER
PETER RABBIT 2 EKA SUB PLEASE
Shehan sasanka
Scam 1992 සබ් ඕනේ
Advertisement
පරක්කු වෙලාහරි දුන්නට Thank You!