කස්ටිය හොඳින් ඉන්නවා නෙහ්.. ඔන්න එහෙනම් අද උදේ හොඳ කොපියක් නිකුත් වූ මැයි 23 වැනිදා තිරගතවීම ඇරඹු සලරුවක උපසිරැසියත් එක්ක තමයි මම මේ ගොඩ වදින්නේ. මේකත් මිට කලින් දුන්නා වගේ Crime | Thriller එකක්. IMDb එකට අනුව මේකට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා ගොඩක් අය පිස්සුවෙන් වගේ බැලුව Dexter කතා මාලාවේ උන…

කස්ටිය හොඳින් ඉන්නවා නෙහ්.. ඔන්න එහෙනම් අද උදේ හොඳ කොපියක් නිකුත් වූ මැයි 23 වැනිදා තිරගතවීම ඇරඹු සලරුවක උපසිරැසියත් එක්ක තමයි මම මේ ගොඩ වදින්නේ. මේකත් මිට කලින් දුන්නා වගේ Crime | Thriller එකක්. IMDb එකට අනුව මේකට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. ඔයාලා ගොඩක් අය පිස්සුවෙන් වගේ බැලුව Dexter කතා මාලාවේ උන්නු Michael C. Hall එහෙමත් ඉන්නවා ඔන්න.
කතාව ගැන කියනවා නම්, තාත්තා රිචඩ් අම්මා ඈන් සහ පොඩි දරුවෙක් ඉන්න පවුලක් ඉන්නවා. දවසක් මහ රෑ මනුස්සයෙක් ගෙට රිංගනවා. රිචඩ් ඔහුට වෙඩි තියලා මරණවා, ඔතනින් තමයි පටන් ගන්නේ. ඒ මැරුණු කෙනාගේ තාත්තා කියලා කියන්නේ බෙන්. ඔහු රිචඩ් පස්සේ පන්නවා. නමුත් ඇත්තටම මැරිලා තියෙන්නේ බෙන් ගේ පුතා නෙමේ, මේක පොලිසිය විසින් බෙන් ව කොටු කරගන්න හදන කුමන්ත්‍රණයක් කියලා මෙයාලට පැහැදිලි වෙනවා. පස්සේ රිචඩ් හා බෙන් එකතු වෙලා පොලිසියේ මේ රහස් වැඩේ ගැන හොයන්න පටන් ගන්නවා. බෙන් අවුරුදු ගානකින් දැකලා නැති තමන්ගේ පුතා හොයන වැඩේට ඔහුගේ මිතුරෙක් වුන ජිම් ගෙන් උදව් ගන්නවා. ඔය ඇති නෙහ්…
එහෙනම් අවසානයේ මොකෝ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..දැනට සමු ගන්නවා එහෙනම්. ඉක්මණට තවත් එකක් අරගෙන එන්නම්. සුබ දවසක්.!!!
507 MB (BR) කොපිය මෙතනින් බාගන්න
DC4305917A34F44BCB2518DBD32DA269074B349C900 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1A63DA9B3196A515666C4228E3206B549843E9A91.33 GB (BR) කොපිය මෙතනින් බාගන්න
AF01257946FAFDE71F3D85A25D395318AA01B396 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,003 downloadsDownload Cold.in_.July_.2014.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
26 comments
LaSa MaRLeY
චන්දිම අමරසිංහ
niyamai onna bawa...
czRGsl
Ela Thanks........... Puluwan nam Dexter ekata danna..................... :)
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!කසුන් තාරුක
සුපිරි වැඩක්නේ සමීර සහෝ.. එල... :)
දිගටම සබ් දෙමු පට්ට බයිස්කෝප් වලට
ජයෙන් ජය සහෝ... :Dනලින්
ස්තුතියි සැමියෝ..
ජය වේවා!
Naween
සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය...!
“චූටී මල්ලි”
එල මචන්
දිනකට එක බැගින් මසකට තිහක් කියන
මාත්‍රාව අනුව සබ් දෙන්න වගෙ යන්නෙ
සබට තුති
ඔබට ජය.......Jack
සුපිරියි සහෝ.
මේ ටිකේම පට්ට බයිස්කෝප් ටිකක් දුන්නා.
සහෝ දෙන ඒවා ඉතින් පට්ටම බයිස්කෝප්නේ.
ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
ela ahhhhhhhhhhhh....subata thanks SAMEERA aiye.dn wedi wage ne wada.ohoma yn aiyw...jayen jaya.....
Kulanjana Maduranga
ela ahhhhhhhhhhhh….subata thanks SAMEERA aiye.dn wedi wage ne wada.ohoma yn aiye…jayen jaya…..
Tharindu
thanks saho...!!!
සචිත උදාර
රේටිං හොඳ නිසා එළ ෆිල්ම් එකක් වෙන්න ඔනේ. බොහොම ස්තූතියි.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indika
thnq :)
Chami.S
Thanks...
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Nandana
Thank U Sameera.
දමිත්
තෑන්ක්ස් සහෝ සබට..
ජයෙන් ජය...අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් එකක් ඉක්මනටම ගේමු .
සුභ පතනවා !
:Dරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
Sach
Thanks !
Supun shanika
ස්තූතියි සහෝ සබ් එකට ජයවේවා
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි “සමීර චතුරංග”සහෝ ,ඔන්න බාන්න දැම්මා ,,ජයවේවා!