කොහොමද යාළුවනේ..ගුඩ් මෝර්නින්..ඊයේ හවස ඒ කියන්නේ 12.09.2014 තමා වැඩේ පටන් ගත්තේ..රෑ වෙද්දි වැඩෙත් හමාර කරා..අද 13 උදේම ඔන්න මගේ සබ ඔයාලට දෙන්න එව්වා..අහ් මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය.. පන්ති වලයි ඉස්කෝලෙයි වැඩ ගොඩ ගැහිලා තියෙන කාලෙක තමා වැඩේ භාරගත්තේ..දැන් අරන් ටික දවසක් වෙනවා..පාමාවට සමාව.. 🙂 අපි…

කොහොමද යාළුවනේ..ගුඩ් මෝර්නින්..ඊයේ හවස ඒ කියන්නේ 12.09.2014 තමා වැඩේ පටන් ගත්තේ..රෑ වෙද්දි වැඩෙත් හමාර කරා..අද 13 උදේම ඔන්න මගේ සබ ඔයාලට දෙන්න එව්වා..අහ් මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය.. පන්ති වලයි ඉස්කෝලෙයි වැඩ ගොඩ ගැහිලා තියෙන කාලෙක තමා වැඩේ භාරගත්තේ..දැන් අරන් ටික දවසක් වෙනවා..පාමාවට සමාව.. 🙂 අපි කතාව පැත්ත ටිකක් හැරෙමුකෝ..
Assassin’s Creed කිව්වම කව්ද ඉතිං නොදන්නේ නේ… 😛 ඉතාලියේ පහළොස් වන සියවස කාලයේ තමා ෆිල්ම් එක ගහලා තියෙන්නේ..ඒ කියන්නේ කථාවේ අන්තර්ගතය හොදේ..එවකට ඉන්න සුපිරි රජ පවුලක් බලයෙන් පහ කරන්න දෙන ගේමක් තමා තියෙන්නේ..එතකොට කථාවේ චරිතේ තමා කුමන්ත්රණය කරන අයට ලොකු බාධාවක් වෙන්නේ..ඔන්න ඔහොමයි කතාව..මේක mini tv series එකක් විදිහට තමා 2009 වසරෙදි ගිහිල්ලා තියෙන්නේ..IMDb ratings වල 7.3 වගේ අගයක් තමා තියෙන්නේ..මේකේ පට්ට පට්ට ෆයිට් ටිකක් එහෙම තියෙනවා..බලන්නකෝ..
අහ් කියන්නම ඕනේ මේක පරණ කතාවක් නිසා බරපතල වචන තියෙන්නේ..ඒවා හොයන්න වෙනම ගේමක් දුන්නා..එහෙනම් මම තවත් බයිස්කෝප් එකක් ඉඩපාඩු ලැබුණ ගමන් අරන් එන්නම්..මේකේ අන්තිම තීරණය අපිට ගන්න තියෙන්නේ..එහෙනම් ඔයාලගේ තීරණයත් දාන්නකෝ..ඔයාලා දාන කමෙන්ට් එකක් විතරයි අපිට ඉතුරු වෙන්නේ..පොඩි අදහසක් දාලා යන්න කාරුණික වෙන්න..එහෙනම් මම ගිහින් එන්නම්..තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු… 🙂
ffea4870a6ccc9c069864b06b771c979c94c2179 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,988 downloadsDownload Assassins.Creed_.baiscopelk.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/UshanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උෂාන් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උෂාන් බණ්ඩාර
Subtitles
71 comments
janna
නලින්
නියමයි උෂාන්, සැහෙන්න මහාන්සිවෙලා තියෙන හැඩයි..
ඉඩ ලැබෙන විදිහට මේ පැත්තේ ඇවිල්ලා යන්න..
ජය වේවා!
Malith
thnxzz වේවා මේකට සබ් දාල දුන්නට ... පට්ටම ෆිල්ම් එකක් තමා. :-)
Sam
thnkss shoo sub ekata...
චන්දිම අමරසිංහ
niayami degatama wada imu thaz subapatum..
Laksh
great job bro
me
Thanks
Eranga
Thanks saho sub ekata!
Yenu
Thank You...............
YASHODA
THNQ MACHO :)
දමිත්
නියමයි සහෝ.
ජය වේවා.kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Udara Rajapakse(Shan)
tnx bro !!!!
kee it up.Amil
බොහෝම ස්තූතියි සහෝ…
ravindu kck
ela machn thanks
Naween
නියමයි.සබ් එකට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය...!
chandana
thanks macho..
Sanjaya
Thanks bro....
“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය.......Jack
නියමයි සහෝ
ඊලග එකෙත් වැඩ පටන් ගත්තොත් හොදයි නේද.
බොහෝම ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
Maru..ahhhhhhhhhhh.subata thanks USAN saho.digatama sub demu.jaya wewa............
Tharindu
Elz machan thank you wewa....!!!
Devinda
niyamai bn...thanks
Harshana Senevirathna
Wade ela mcho...
Good Luck...තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chathura
thnx saho mekata mama patta asai sinhala subak dunna akata pin machan
Ruchira
sub 1ට ස්තුතියි.............
ඉසු ඩිපි (Isu DP)
නියමයි උෂාන් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Sanjaya
බොහෝම ස්තුතියි සහෝ…. සබි එකට බොහෝම පිං….
janaka kalu
Thank You……………
Janaka
නියමයි
:P ඔබට ජය ..LEO kumara
පට්ට මචං.full sup එක අපෙන්
prabhath
thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි
සහෝ
සබට
තෑන්ක්ස්DNTDS
Thanks for Sub..
Wish U to do more Sinhala Subs...kavishka
thankzzz....
Kalindu
Tnx Bro
අදිත ප්රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් එකක් ඉක්මනටම ගේමු .
සුභ පතනවා !
:Dcoolna
thanks patta ahh godak mahan si wela tiyana hedai hoda sub 1 k jaya weva.......
shan
ela kiri ,thanks
Tharindu Perera
pattama kathavak vagee....
games tika nam okkoma play kara..
dan ehenam mekath balamukooo...
thanks machan sub ekatahh...රොයිලි
බොහොම ස්තූතියි උෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshana
godak sthuthii kollo. umbalame site ekata wgema apitath loku sampathak. elaaa
Emi
Thanks..........:)
බෙන් ටෙනිසන්
පට්ට බන් එල එල
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
jana
thanks brother
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ, හැකිනම් Assassin's Creed: Ascendance (2010) දෙන්න බලන්න, Assassin’s Creed: Embers (2011) එකනම් අඩවියේ දීලා තියෙන්නේ, කෙටි චිත්රපටයක් නිසා තවත් කෙටි චිත්රපටයක් සමඟ උපසිරසි ගන්වා දෙන්න බලන්න, මොකද කෙටි චිත්රපටනම් දෙකක් වත් එකට කරන්න ඕනි අඩවියේ පලකරන්න, ජයවේවා.
pamuditha
Thank U වේවා !
කොල්ල හරි නාකියි වේබං game 1 ගහන්නත් එපා වෙනව ;)pamuditha
මෙකේ 3d film තියෙනව ද?
[පොඩි typing mistake 1ක් උකා :( ගනන් ගන්න එපා]ushan
3d නෙවෙයි කාටුන් ෆිල්ම් දෙකක්ද කොහෙදෝ නම් තියෙනවා..
pamuditha
ඔය කියන්නේ Assassins Creed 4 Black Flag ද?
මෙ ඔක්කොම ගෙඩි පිටින් U බටෙන් හම්බඋනා :) හැබැයි ඉතිං game movie එක්ක කලවමෙ. තෝරල බේරල ගන්න ඕනෙ.
thakns
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩාක් ස්තූතියි සහො...