මම Adventure බයිස්කොප්මනෙ බයිස්කෝප් එකට දෙන්නෙ, අද දාන්න හිතුවා Comedy , Adventure ගනයට අයත් කට්ටියටම මිස් වෙන්න අති කියලා හිතන උපරිම බයිස්කොප් එකක්, මේකත් සුපුරුදු විදිහට imdb මීටරෙ රේට් එක ටිකක් අඩුයි කියල මුලින්ම කියන්න ඕන, අව්ලක් නෑනෙ..!! ඉයුජින්(Zach Cregger) කොලේජ් එකෙ ලස්සනම කෙල්ලට අවුරුදු ග…

මම Adventure බයිස්කොප්මනෙ බයිස්කෝප් එකට දෙන්නෙ, අද දාන්න හිතුවා Comedy , Adventure ගනයට අයත් කට්ටියටම මිස් වෙන්න අති කියලා හිතන උපරිම බයිස්කොප් එකක්, මේකත් සුපුරුදු විදිහට imdb මීටරෙ රේට් එක ටිකක් අඩුයි කියල මුලින්ම කියන්න ඕන, අව්ලක් නෑනෙ..!!
ඉයුජින්(Zach Cregger) කොලේජ් එකෙ ලස්සනම කෙල්ලට අවුරුදු ගානක් තිස්සෙ ආදරය කරනවා. ඉතින් ඔහොම යද්දි පාර්ටි එකක, ඉයුජින් පඩිපෙලකින් වෑටිලා කොමා තත්වෙට පත් වෙනවා..!! ඉස්පිරිතාලෙ ඇඳේ කිසිම සිහිකල්පනාවක් නැතුව අවුරුදු 4 ක් ඉන්න ඉයුජින්ට එකපාරට සිහිය එනවා ..!! මලකෙලියයි මොකද මට වුනේ? මගේ ආදරෙ සින්ඩි(Raquel Alessi) කෝ?? ඉයුජින් අහනවා, ඉතින් හෑමදාම ලගින් හිටිය තමාගේ හොඳම යාලුවා ටකර්(Trevor Moore) කියනවා උඹේ කෙල්ල දැන් Playboy ස්ටාර් කෙනෙක්, බලාගනින් මාර්තු මාසේ Playboy සඝරාවෙ මුලපිටුවෙම උඹේ කෙල්ල ඉන්නවා….!! තමාගේ ආදරේ විස්වාස කරන ඉයුජින් එවෙලාවෙම ඉස්පිරිතාලෙන් පැනල ලෙඩ පිටින්ම ටකර් එක්ක කෙල්ලව හම්බෙන්න කැලිෆොනියා වල තියෙන playboy මන්දිරයට යන අපුරු ගමන තමා මේ බයිස්කොප් එකෙ තියෙන්නෙ..!!
අවුරුදු 4 කට කලින්, අර සින්දු කියාගන්න බැරුව ගොතගගහ හිටපු බතලයා(.Mpeg) කොහොමද රෑප් ස්ටාර් කෙනෙක් වුනේ?? ඉයුජින්ගේ ආදරේ එච්චර විස්වාසද?? බලලම කියන්නකො …!! ටකර් කියන්නෙ ආයෙත් පට්ටම යලුවෙක්,ගෑනු අසහනකාරයෙක් වගෙම ෆන් ගොඩක්, playboy මන්දිරයෙ අවසාන දසුන් කීපය රුගත වෙච්ච මම දන්න එකම මොවී එක, එවත් බලාගන්න චාන්ස් එක.., නිර්දේශ කරනවා උපරිම ෆන් එක්කට කෑමති ඔක්කොටම.
ලිපියේ – හෙෂාන්

41 comments
Samira
CoolGuy
Thanks machan!!!
Anonymous
onna mama 3 ada.. tnx Sahooo
pasiya
onna baanawooo :) thx wewa
rohitha prasanga
onna math download karanna damma... thank u
අමල් ප්‍රසාද් සමරවීර
යන්තම් ඔන්න අද පහවුනා.. :P ආ!! වැරදුනා.. 5 වෙනිය. හික් :D :D :D
sunanda
හිනාවෙන්න පුලුවන් චිත්තරපටියක් වගේ.තැන්ක්ස් සහො.ඔන්න අපිත් බැවා..............
pcw
mama anthima 1 lol
Udaya සාලින්ද
thanks wewa....
වා.මු. නිලන්ත පියසිරි
ඔන්න මමත් බාන කට්ටියට පෙළ ගැහුනා. බොහොම පිං.
Akalanka Yapa
balamu balamu balama,
thanxxxlaksirigun
Thanks Macho Meka Hoda Baiscope aKAK wEI KIYALA hITANAWA
oNNA aHENAM aPITH bANNA dAMMA
wADI wADIYEN lABETHWAAAAAAAAAAA...............
Viraj
I have watched that comedy film. It was nice comedy. Anyway, Thank you.
Roshan
ela math awa thanx saho
chamila
Tx....
madusanka
හමදාමත් වගේ ඔන්න අදත් මම අන්තිමයා
NM
නෑ මම හිතන්නෙ තව එකෙක් ඉන්නවා...... :)
Ramraj
ආ ඔන්න මමත් ආවා. මෙන්න බාන්න දැම්මා.
uda
මම මේක ආපු දවස්වලම බැලුවා. මාර ආතල්ම තමා ඉතින්. මාත් මේක දාන්න කල්පනා කරලා ඔහේ නිකම් හිටියා, ආයෙ මොකටද කියලා. හැබැයි කතාවනම් හැබෑ රහයි. කට්ටියම බලන්න. මරු මරු වැඩ තමා සිද්ධවෙන්නේ, මේගොල්ලන්ට! කෝමා තත්ත්වේ ඉන්නැද්දි 'කෝ මා?' කියලා හොයලා ඒක හොයාගත්තහම තවත් ප්‍රශ්නයක් - 'කෝ මගේ කෙල්ල?' හි හී!!
Anonymous
MAaaaaaaaaaaZZZZZZZaaaaaaaaaaa
AL1717
Play Boy Nam Balamu :D :D :D
Aye Monda AhanneOnna Api Bewa Hode..... :D :D
Jaya wewaaa
Pasindu
මේක බැලුවා... නියමයි.... :D
dinuu
attatama mara love ekak neda? onnna ehenam mamat banawooooo.jaya sri.
Asitha
ow meka nam sira lavak...!! maxxa , aniva beliya yuthu film ekak..
thnx sahoo...!!
:P :Pමහතුන්
තැන්ක් යූ සහෝ.. :)
ashan kandy
thanks bro...
ඩිලාන්
ඔන්න එහෙනම් මමත් තැන්කූ කියල බානවා.....
Uraj Deemantha
බානවෝ :)
ruchcha
bamu bamu
chathuradinesh
Tnx
Malith chathuranga
meke sub dawmlod karanna bane broh
dianashiromi
Ko sub eka
ranillalantha
sub ne
Sithum Sahan
Sub eka download karanna bane...
lakmalpgs
Miss march eke sub eka nedda bro
Nilan Gamage
Miss March Subeka nadda maco
samindra222
Download button eka visible naane bm
Chathuranga
sub eka pennanne nane
Rockee98
Komd bn download krnne?
Thisara Akalanka
Ko sub eka ????????????????????????????????????
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mamai 1.......... me unamad koheda...ada partiyak dana eka danawa......