Watch Trailer

Cold Prey 2 (2008) | හිමට යට කල නොහැකි වූ අභිරහස්-2 [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොඳින්ද 😉 කාලෙකට පස්සෙ මේ පැත්තට ඇවිත් යන්න හිතුනා, නිකම් නෙමේ තවත් “සබක්” අරගෙන.අලුත් සබක් එක්ක කාලෙකින් එන්න බැරිවුනාට සොරි හොඳේ 😉 .ඉතින් මේ අරන් ආපු සබ ඇවිල්ලා ඔයාලට මීට කලින් අරන් ආපු Cold Prey ෆිල්ම් එකේම 2 වෙනි කොටස. කලින් එක 2006 අවුරුද්දෙ, ඒ වගේම මේක 2008 දි තමයි තිරගත වෙලා තියෙන්නේ.…

Cold Prey-2

කට්ටිය හොඳින්ද 😉 කාලෙකට පස්සෙ මේ පැත්තට ඇවිත් යන්න හිතුනා, නිකම් නෙමේ තවත් “සබක්” අරගෙන.අලුත් සබක් එක්ක කාලෙකින් එන්න බැරිවුනාට සොරි හොඳේ 😉 .ඉතින් මේ අරන් ආපු සබ ඇවිල්ලා ඔයාලට මීට කලින් අරන් ආපු Cold Prey ෆිල්ම් එකේම 2 වෙනි කොටස. කලින් එක 2006 අවුරුද්දෙ, ඒ වගේම මේක 2008 දි තමයි තිරගත වෙලා තියෙන්නේ. කථාව නෝර්වේ රටේ. විනාඩි 86 ක් පුරාවට එක දිගට බලන්න පුළුවන් මේ සිත්තමට ලැබිලා තියෙන IMDb අගයත් කියන්නම්කෝ. ඒක 6.2ක්. 😀 කලින් එක බලපු අය ඉතින් දන්නවනේ Drama, Horror, Mystery ඝනයට තමයි කථාව වැටෙන්නේ. (ටිකක් විතර “Wrong Turn” චිත්‍රපටයටත් ලඟින් යනවා කියලා කියන්න පුළුවන්.) පලමු කොටස හා සබැදීව ගලාගෙන යන නියම ෆිලුමක්. ත්‍රාසය භීතිය සියල්ලෙන්ම පිරුනු කථාවක්. හැබැයි බය හිතෙන ෆිල්ම් බලන අයට නම් ඉතින් සෙට් වෙන එකක් නෑ. ඒ නිසා මම හැමදාම කියනවා වගේ ට්‍රේලර් එක බලලා කැමති අය අරගන්න එහෙනම්… 🙂

හොඳයි, එහෙනම් කථාව පැත්තට හැරෙමු ටිකක්. මේකෙ පලමු කොටස බැලුවනම් කට්ටියට හිතෙන්න පුළුවන් තව මොනවා වෙන්නද කියලා කථාව තුල. ඒත් කථාව බලාගෙන යනකොට හිතාගන්න බැරි සිදුවීම් ගණනාවක් එක්ක කථාව ගලාගෙන යනවා. හිමට සදාකල් යටවී වැලලෙන්නට ගිය අභිරහස් ගණනාවක්ම ඒ තුලින් යළි හෙලිදරව් වෙන හැටිත්, කථාවේ එන චරිත වලට මුහුන දෙන්නට වෙන නොසිතූ නොවිරූ භයානක අත්දැකීමුත් එක්ක මේක රස විඳින්න කියලා ඉල්ලනවා. කොහොමත් කථාව ගැන වැඩි අටුවාටීකා මම කියන්න යන්නෙ නෑ, ඒක රස වින්දනයට බාධාවක් වුනොත් කියලා…

මේකෙ පළමු ලිපියෙත් මම කිව්වා වගේ ආයෙත් මතක් කරන්නම්, මේ චිත්‍රපට එකතුවේ තවත් එක් චිත්‍රපටයකුත් තියෙනවා, ඒ කිව්වේ Cold Prey-3 . බලමු, ඒකත් අරන් එන්න බලන්නම්. මම හෝ කවුරු හෝ 😉 එහෙනම්, අදහස් වලටත් විවෘතයි. කට්ටියගේ, කමෙන්ට් එකක් තියලා ගියොත් ස්තූති වන්ත වෙනවා. රස විඳින්න මගෙන් බාධාවක් නෑ 😉 ගිහින් එන්නම් නැවත හමුවෙමු. ජයවේවා… 🙂

Cold Prey 2 (2008) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6227a9ebfd4325766621e70ae8fb868cbf10efee ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,205 downloadsDownload Cold-Prey-2-2008.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දයාන් මදුශංක

Subtitles

1,205 downloadsDownload Subtitles19 KB

26 comments

  1. එල්.සී. දමැල්

    ඔන්න අද මම පළවැනියා!
    උපසිරසට තුති...
    ජය...

  2. thisal

    tnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  3. HD Brothers DJ

    thanks.

  4. manula pankaja

    thanks

  5. Jack

    නියමයි මචෝ.
    පට්ට කතාවක් වගේ.
    3 වෙනි එකටත් සබ් එක දෙමු නේද මචන්.
    ස්තුතියි සබ් එකට.

  6. jema

    tnx machan

  7. Kulanjana Maduranga

    niayamai…thanks DAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  8. jana

    thanks saho ..........niyama filumak

  9. thilina

    Thanks

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  12. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!....

  13. රොයිලි

    බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබා ජය...........

  16. Amalka

    සබට තුති

  17. වරුණ රංගජිත් (වරූ)

    මේකේ ෆිල්ම් 3 ම බෑවා
    දැන් ඉතින් 3 එකටත් සබ් ඕනි
    ජය වේවා

  18. jinidu galle akmeemana

    suppa bokka ..... mn 10 parak beluwa

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. ප්‍රසාද් කන්දමුල්ල

    ෆිලුම නම් තවම බැලුවේ නැහැ...
    සබට ගොඩාක් ස්තුතියි,,,සහෝ......

  21. AKilaperera12345

    COLD PREY 3 FILM EKATATH SUB EKA DENNAKO SAHOO

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේ film series එකේ අන්තිම film එක Cold Prey 3ටත් සබ් එක දෙන්නකො බ්‍රෝ :) :)

  23. Dhanushka N Perera

    Cold Prey 3 Fritt Vilt III eke sub eka denda barida ?

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Dewadithya

    Thanks for Sub!

  26. Amila Nirosha

    Thanks brother for the sub..