ඔන්න එහෙනම් මම පෞද්ගලිකවම කාලයක් පුන පුනා බලාගෙන හිටපු චිත්‍රපටියක් එලියට ඒ කියන්නේ නෙට් එකට ඇවිත් තිබුනා. හොඳ කොපියක් ඊයේ රෑ (2015.05.22) දහයයි ගානකට විතර ඇවිත් තිබුනේ. ඒ වුනාට ඉතිං මම දන්නේ දවල් වෙලා. අපේ සමීරයයි, හසන්තයයි ඩබලම මෙන්න ඇවිත් කියලා ෆිලුම එවලා තිබුනා. කෝම නමුත් ඉතින් දවල් පටං ගත්ත වැ…
ඔන්න එහෙනම් මම පෞද්ගලිකවම කාලයක් පුන පුනා බලාගෙන හිටපු චිත්‍රපටියක් එලියට ඒ කියන්නේ නෙට් එකට ඇවිත් තිබුනා. හොඳ කොපියක් ඊයේ රෑ (2015.05.22) දහයයි ගානකට විතර ඇවිත් තිබුනේ. ඒ වුනාට ඉතිං මම දන්නේ දවල් වෙලා. අපේ සමීරයයි, හසන්තයයි ඩබලම මෙන්න ඇවිත් කියලා ෆිලුම එවලා තිබුනා. කෝම නමුත් ඉතින් දවල් පටං ගත්ත වැඩේ ඔන්න රෑ 9ට විතර ඉවරයක් වුනා.
මේ ඝාතන සිද්ධිය මීරා හා අර්ජුන් දැක්කා කියලා තේරුම් ගන්න මේ කල්ලිය එතැන ඉදන් මීරාවයි අර්ජුන්වයි ලුහු බදින්න පටං ගන්නවා. මීරා පොලිසියට ගිහින් මේ ගැන කිව්වත් එයාට තේරුම් යනවා පොලිස් නිලධාරීන් පවා පරණ සම්ප්‍රදායන්ට ගරු කරන ගෝත්‍රයේ නම්බුව සඳහා කෙරෙන ඝාතන අනුමත කරන කට්ටියක් බවට. ඔය අතරතුර ගම්මානයක නායිකාවක් වන අම්මාජී කියලා හඳුන්වන කාන්තාවකුත් මේ සිද්ධියට පැටලෙනවා. දාමරිකයන් අතින් අර්ජුන් මැරෙණවා වගේම අම්මාජීට ඕන වෙනවා මීරත් මැරෙණවට. එතැන ඉදන් මීරාට සිද්ධ වෙන්නේ මේ මැර කල්ලියත් එක්ක තනියම ගැටෙන්න. ඒ අතරතුර එයා තේරුම් ගන්නවා පින්කිගේ අම්මා තමයි මේ අම්මාජී කියන්නේ කියලා. ගම්මානයේ හා ගෝත්‍රයේ සම්ප්‍රදායක නීතිරීති බිඳලා දාපු පින්කිට දඬුවම් දීම මෙන්ම එයාගේ පෙම්වතා ඝාතනය කිරීමත් සිද්ධ වුනේ අම්මාජීගේ අණට අනුව. දාමරිකයන් අතට මැදි වෙච්ච මීරා සහ පින්කි කෙබදු ඉරණමක් අත්කර ගනීවිද?
තීරණය ඔබට බාරයි. අනුෂ්කා හර්මා, නීල් බූපාලම්, දීප්ති නාවල්, තාන්යා ඩොබාල් දර්ශන් කුමාර්, ගා කාන්චන් ශර්මා වැනි නළු විළියන් මේ NH10 චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂක නව්දීප් සිං ඉන්දියන් එක්ස්ප්‍රස් පත්තරේට කියලා තිබුනේ ඉන්දීය වාරණ මණ්ඩලයේ සභිකයන්ගෙන් අඩක්ම චිත්‍රපටිය සම්පූර්නයෙන්ම තහනම් කළ යුතුයි කියන මතයේ හිටියා කියලා. අන්තිමට වාරණ මණ්ඩලය ඒකේ තිබුන රූප රාමු නමයක් කපලා දාලා ‘වැඩිහිටියන්ට පමණයි’ කියන ලේබලය යටතේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න අවසර ලබා දීලා තියෙනවා.
විචාරකයන්ගේ ප්‍රසාදය NH10 වෙත ලැබී ඇති අතර බොහෝ විචාරකයන් චිත්‍රපටයේ අනුෂ්කා ශර්මාගේ රංගනය බෙහෙවින් අගය කරලා තියෙනවා. දිල්ලියේ හා ජෝද්පූර් වගේ වැලි කුණාටු සහිත ඉන්දීය උතුරුදිග තැනිතලා ප්‍රදේශවල මේ NH10 චිත්‍රපටිය රෑගත කරලා තියෙනවා. මේ චිත්‍රපටය මේ වෙද්දී ප්‍රේක්ෂක ආකර්ෂණය මනාව ලබමින් ඉන්දියාවේත් විදේශන්හීත් ප්‍රදර්ශනය වෙමින් තියෙනවා වගේම මේ NH10 හරහා දකින්න පුලුවන් වෙනවා බොලිවුඩයත් හොලිවුඩ් වල තියෙන ප්‍රචණ්ඩත්වය කෙරේ වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් ඉන්නවා කියලා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!ලිපිය – කුමාර සිරිවර්ධන මහත්මයා
500 MB (720p DVD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
194B4DE32FF65AA2595A77B3F70D95662239D6B1693 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A02A15B328AEB35315ACED4AC5ABAE2D34727C081.46 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න
3B726B37A646816B380A50C25FCFCBCBB088FC50ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,931 downloadsDownload Nh10-2015.-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
81 comments
praveen
ඉසු ඩිපි (Isu DP)
මේකනම් බලනවමයි, අනුෂ්කා අක්කගේ සුපිරි ඇක්ටින් බලන්නත් එක්ක.
ලිපියත් සුපිරි.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !
kanchana
ah...onna mama 2
lipiya godak lassanata liyala...
thank u KUMARA SIRIWARDANA...
film ekath lassanay wage,
kiyapu widiyata nam ikmanata godak mahansi wela sub dala thiyenne..
thank u Chalidu
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Randika piumal
suppa mcn...ela...ohoma yannnn
නලින්
ස්තුතියි කිනා ! මැක්සා ෆිලුමක්. අනිවා බලන්න ඕනේ..
ජය වේවා!
gayan0921
Meka denakma blan hitiye..ammo..menna eka awit..thnkz Bro.
Keep it upChami
Thanks...
lakmal
godaaaaaaak thxxxxxxxxx
sameera
thank
අමල් අකලංක
බලන්නම්ම කියලා හිටපු ෆිලුමක්.තෑන්ක්ස් බ්‍රෝ
Ayesh
Supiri machan... meka denakam hitiye.. aththamai fatta machan.. ThnQ sooo much bro.. gd luck...
Ayesh
Supiri machan... meka denakam hitiye.. aththamai fatta machan.. ThnQ sooo much bro.. gd luck wewa macho
sahan
thnxxx mchn
Sisira Hegoda
ස්තූතියි.දිගටම කරගෙන යන්න ධෛර්ය ලැබේවා.
aruna
mokadda machan uba NH10 eke 1.45 copy ekata roy film eke copy eka dala thiyenne.mama download karane.aparade data bn.
#ChalinduDeshan (කිනා)
ඔව්. ඒකේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා.
ටොරන්ට් එක බාද්දී පොඩ්ඩක් නම ගැන බලන්න තිබුනා.
Sanju
Godaaaaaak sthuthiy ayyee..........
මාලින්
Thanks Malli.
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
dev
machan roy film ekane bn download wenne.
NILANTHA
CHALIDU AIYE 2015-05-22 NEWEI 2015-04-22 NEDA. COPYAK AWIT THIYENNE
#ChalinduDeshan (කිනා)
ඔව් ඔව්. වැරදිලා :(
Jack
නියමයි චලිදුවෝ.
ආපු ගමන් උණූ උණූවෙම සබ් එක ගැහුවා නෙද.
පට්ටයි මචන්.
බොහොම ස්තුතියි උපසිරැසියට.
ජය.Dasun
සුපිරි කොල්ලෙක් ආ.....thanx mcn....
kelum (kuwait)
thanks....
thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
යකෝ, එල බඩ්ඩක් නේ මචං කිනෝ...
මම හිතුවේ නැහැ මේක මේ කියපු තරම් එල බඩ්ඩක් කියලා..
ඔන්න එහෙනම් බලනවා හොදේ...
තැන්ක්ස් වේවා උපසිරසියට///
ජය!!damii
thanks ele
Dilshan
මට නම් පිස්සු වගේ දවල් අරගෙන රෑ වෙනකොට සබ් එක කරලා ඉවරයි කිව්වම... මට නම් සතියක් වත් යාවි වැඩේට..
එල එලBhagya
Good Work saho..eth dan dan digatama ewana x265 files balanne kohomada?
#ChalinduDeshan (කිනා)
සාමාන්‍යයයෙන් බලන විදිහටම තමයි. හැබැයි MPC ප්ලේයර් එක පාවිච්චර කරන්න. නැත්නම් VLC ප්ලේයර් එක. මමනං කියන්නේ MPC එක පාවිච්චි කරන්න කියලා.
Darshana
Use POT Player
Bhagya
Ela..ela..Thank u weva!
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....
අදිත ප්‍රවීන්
ෆිල්ම් එක නම් පට්ට වගේ .
බොහොම ස්තුතියි සබට කිනා අයියේ !
ඉක්මනට දුන්නට ගොඩක් ස්තුතියි .indika
thn Q :)
dxz
sub enakn balagena hitiye film eka thiynava ..thanks brother
නිරෝෂ්
ස්තුතියි චලිඳු.ජය වේවා
sadeesh
macho post eke data eka waradila nada (2015.05.22 ) .....05...
film eka maru machoSam
thnks a lot broo..niyamai..elzzzz..
Deex
thanks
well done..................................
Amalka
පෝස්ට් එක කියෙවලා කුතුහලය ඇවිස්සුනා ඉතින් ආයෙ මොන කතාද බානව
සබට තුතිAmalka
පෝස්ට් එක කියෙවලා කුතුහලය ඇවිස්සුනා ඉතින් ආයෙ මොන කතාද අනිවා බානව
සබට තුතිdilshan
thanks
sanjeewa
thanx mcn….
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
isuru
supiri film ekk elazzzzzzzzzzzzzzzzz
තාරක නුවන් දිල්හාර
බොහොම ස්තුතියි කිනා උපසිරසියට
වෙලාවක් ලැබුණ ගමන් බාගෙන බලන්නම්
ජයෙන් ජයම වේවා...!!tiron
MPC එකෙන් NH10 වීඩියෝ එක ප්ලේ වෙන්නේ නෑ.ඕඩියෝ විතරයි වැඩ.ඇයි ඒ?
#ChalinduDeshan (කිනා)
ඒකනං වෙන්න බැරි වැඩක්. මොකද මමත් MPC එකෙන් තමයි බැලුවේ.
murad
thank u bro
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Inoka Perera
මේකෙ දීල තියෙන 500 කොපිය ප්ලේ වෙන්නේ නෑ
#ChalinduDeshan (කිනා)
මොකක්ද ප්ලේයර් එක?
Isuru
MPC, VLC. KMP, GOM, WMP, මේවගේ ඕඩියෝ විතරනේ ප්ලේ වෙන්නේ :(
Darshana
Pot player eke wada ban..
Asela
Thanks machoo... :)
Pa$indu Damsara
Sub ekata thnx
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබා ජය...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supiri supiri keep it up broo