Watch Trailer

Cold Prey (2006) | හිමේ වැලලුනු අභිරහස් -1.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද,කට්ටියටම උදාවූ නත්තල සහ නව වසර සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පැතුමත් එක්කම මම මගේ 4 වෙනි උපසිරැසියත් ඔයාලට අරන් ආවා.ටිකක් විතර පරක්කුත් වුනා ඉතින්.උත්සව කාලෙනේ… 😉 ඉතින් මේ සැරේ ගෙනාවේ 2006 දි තිරගත වුනු ත්‍රාසය,භීතිය කුතුහලය රැගත් සිනමා පටයක්.මේක ටිකක් විතර Wrong Turn චිත්‍රපටයේ එන කථ…

Cold Prey 2006

කොහොමද,කට්ටියටම උදාවූ නත්තල සහ නව වසර සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පැතුමත් එක්කම මම මගේ 4 වෙනි උපසිරැසියත් ඔයාලට අරන් ආවා.ටිකක් විතර පරක්කුත් වුනා ඉතින්.උත්සව කාලෙනේ… 😉 ඉතින් මේ සැරේ ගෙනාවේ 2006 දි තිරගත වුනු ත්‍රාසය,භීතිය කුතුහලය රැගත් සිනමා පටයක්.මේක ටිකක් විතර  Wrong Turn චිත්‍රපටයේ එන කථාවට සමානයි.කථාව තුලම තියෙන්නේ අභිරහසක්.බලන්න කැමති අය ඉන්නවනම් බාගෙන බලන්න.පුරුදු පරිදිම කියනවා ට්‍රේලර් එක බලලම තීරණය කරන්න…

තවත් විස්තර කියනවානම් චිත්‍රපටය ගැන මේක නිකුත් වෙලා තියෙන්නේ නෝර්වේ වල 2006 දි.Thriller,Horror ඝනයට වැටෙන මේ චිත්‍රපටය විනාඩි 97ක කාලයක් පුරා දිවෙනවා.IMDb අගයත් 6.4ක් වගේ හොඳ මට්ටමක තියෙනවා.මේකේ කථා මාලාවන් 3ක් දැනට නිකුත් වෙලා තියෙනවා.ඒවාටත් ඉදිරියේදි සබ් දෙන්න බලන්නම්, මම හෝ වෙන කෙනෙක් හෝ.බලමුකෝ නේද 🙂

කථාවේ වෙන්නෙ ඉතින් යාළුවෝ කට්ටියක් යනවා හිම ක්‍රීඩාවේ නියැලෙන්න කාත් කවුරුවත් වැඩිය නො එන ප්‍රදේශයකට. විනෝදයක් හොයාගෙන යන ඔවුන්ට අන්තිමට මුහුන දෙන්නට වෙන්නේ නම් නොහිතපු අත්දැකීමකට තමයි.ඒ වසර ගණනක් පුරා අභිරහස් ප්‍රදේශයකදී,අභිරහස් විදිහට අතුරුදහන් වන මිනිසුන් ගොන්නට ඔවුන්වත් ඔවුන්ට නොදැනම ඈදා ගැනීමෙනුයි. ඉතින් මොකක්ද මේ අභිරහස?කාට කාට මේකෙන් ගැලවෙන්න හැකිවේද?හොයන එක චිත්‍රපටය බලලා තීරණය කරන ඔබටම බාරයි. 🙂

වැඩිය කථා කරන්න ඕනෙ නෑ,ඔයාලම තීරණය කරන්න හොඳද,නරකද කියලා.යනගමන් “කමෙන්ටුවකුත්” දීලා යන්න පුළුවන්නම් ස්තූතියි. 🙂 .කොහොම වුනත් මේකත් කියන්න ඕනෙ කියලා හිතුනා.මම දැකපු විදිහට මේකෙ කමෙන්ට් එකක් දෙනවනම් දෙන්න ඉන්නෙත් හැමදාම  දකින හුරු පුරුදු සහෝදර පිරිසක් විතරයි.ඒ අය කවුද කියලා එයාලා හොඳටම දන්නවා.ඒ නිසා නම් කියන්න අවශ්‍ය නෑ.ස්තූතියි,සහෝලා,මචං ලා ඒ දෙන සහයෝගයට.ඒක,උපසිරැසියක් හදන්න වෙන මහන්සියට දෙන වටිනා අගය කිරීමක්…අනිත් අයටත් කියන්න තියෙන්නේ පුළුවන්නම් සබ් කරන අනිත්  අයටත් පොඩි සප් එකක් කමෙන්ට් එකකින් හරි දෙන්න බලන්න කියලයි. මොකද මේකෙ පරණම පිටුවලට ගියොත් ඉතාම පැහැදිලිව පේනවා ඒකෙ තියෙන පසුබැස්ම..ඒක කමෙන්ට් බලෙන් ඉල්ලීමක් කියලා හිතන්න එපා.නමුත් ඒක,මේකෙ සබ් කරන සහෝදර පිරිසට  පොඩි රුකුලක් වෙයි තව ඉදිරියට යන්න.ඉතින් එහෙනම් දැනට ගිහින් එන්නම්,

ආයෙ තව උපසිරැසියකින් හමුවෙමු..ජයවේවා. 😉

Cold Prey (2006) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

19dcd7746611122ad0cb61a376173c40edf87677 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,954 downloadsDownload Cold-Prey-2006.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,954 downloadsDownload Subtitles20 KB

65 comments

  1. Gayashan

    ස්තූතියි....

    1. Gayashan

      මම 1... නියම පිල්ම් එකක් වගේ.. බාන්න දැම්මා..

    2. kasun

      good

  2. Amila Sandy

    Ela mcn..elazz

  3. Sisira Hegoda

    Thanks.

  4. Jack

    ස්තුතියි මචෝ.
    පට්ට කතාවක් වගේ.
    දිගටම සබ් දෙන්න
    .ජය.

  5. fernando

    4 වෙනි උපසිරැසියට ස්තුතියි. ජයන් ජයවේවා

  6. නලින්

    ස්තුතියි දයාන් සහෝ..

    මෙකන් එහෙනම් අනිවා අර වගේම ස්ටොරියක් වෙන්න ඇති..

    ජය වෙවා!

  7. Leo~Oshan

    Supiri film ekak wage.download kraganna damma.
    Suba pathum.Digatama Sub karanna...

  8. hasitha

    me film eka nam elakiri film kekak wenna one api dannawane baiscope eken karana wada kawadath hondai kiyala oyata godak sthuthi dayan saho idiriyatath hond sub denna kiyala suba pathanawa :)

  9. Rayan

    Ela macho thanx..

  10. thisal

    ela bn tncx subata

  11. ashen

    ela ela wrong turn wagenam elama thama

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. YASAS

    keep it up brother. machan thawa latest eawa thiyanawane. puluwannam eakakata subak daala deepan.
    pin sidda wewaaaaaaaaaa.

  14. Sach

    සබට තුති සහෝ !!!!

  15. Chandana

    thanks macho bagena balannamko

  16. Namai

    thanks......

  17. ut

    thanks

  18. ruwan

    niyamai sahooo onna mamath gaththa
    thnks

  19. prabhath

    thanks yaluwa

  20. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දයාන් සහෝ..
    බාන්න හිතෙන එකක්
    ජයම වේවා..

  21. Kulanjana Maduranga

    niayamai…thanks DAYAAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. dhanushka

    pattai aaaa...

  24. chandan

    sub 1 ta thanks macho....

  25. rajitha

    Thanks Brother. thawa gemu

  26. I.W.M.S Ilangakoon

    ela machooo,,,
    thanz wenna one tamange kayala nasthi karala anith aya wenuwen wadak karanawata,, attatama ehema minissu loke godak adui,,, wadi kata one na,,
    thankz wewa,,
    digatama demu ,,
    jaya wewa,,,,,,,,,,,,,

  27. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. manju

    එල වැඩක්....

  29. Gayan

    Ela Ela

  30. pasan

    Ela. onna math download kala.. thanks....

  31. lakshan

    සබ් එකට බොහොම ස්තුතියි සහො

  32. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    ජය...!!!

  33. chathura

    supiri aaaaa

  34. kavi

    godak sthuthi.jaya wewa !!!!!!!!!!!!!!!!!

  35. “චූටී මල්ලි”

    සබ් සැපයුමෙයි කමෙන්ට් අතරෙයි තියෙන්නෙ සෘණ
    සබදතාවක්
    සැපයුම වැඩිවන විට කමෙන්ට් අඩුවේ
    සැපයුම අඩුවන විට කමෙන්ට් වැඩිවේ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  36. Buddhi J Amarakoon

    Patta film akak wage....
    Thax saho...

  37. jagath

    sub ekata thank.....

  38. උදිත ගයාශාන්

    නියමයි සහෝ මේ වගේ ෆිල්ම් වලට තමා මම නම් කැමති.ඔන්න බැවා.
    සබට තුති.

  39. රොයිලි

    බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. උදයංග දිනේෂ

    ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ආවේ... මම කැමතිම වර්ගයේ සළරුවක් ..... ස්තූතියි නැවතත් බොහොම ස්තූතියි .... ජයවේවා

  41. kumara

    GOOD WORK. THANKS

  42. සදීෂ් රවිදු

    සබට තුති සහෝ...!
    ජය...!

  43. poornima

    Great Work... Thank you so much

  44. jayasooriya94

    ela mcn sub eka

  45. Kalana liyana arachchi

    Ela ela denui banne. Thanks bro

  46. Kalana liyana arachchi

    Happaaaa kisima seed thiyena sub k nene...

    1. Kalana liyana arachchi

      Torrent ekak

  47. anunethu

    Superb ..

  48. Dragonwhite

    bohoma pin wena mahansiyata

  49. Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට

  50. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.