කොහොමද ඉතින් කට්ටියටම.එහෙනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා.මේක අලුත් එකක් නෙවේ. හැබැයි කම්මැලිකමක් නැතුව බලන්න ඇහැකි එකක්.2012 වර්ෂයේ තිරගත වුන මෙය නමින් COLD WAR. imdb දර්ශකයේ 6.7ක අගයක් ලබාගෙන තියෙනවා.එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. හොංකොං කියන්නේ ආසියාවේ විතරක් නෙවේ ලෝකෙන්ම තියෙන ආරක්ෂිතම නගරවලින…

කොහොමද ඉතින් කට්ටියටම.එහෙනම් ඔන්න මම ෆිලුමක් අරන් ආවා.මේක අලුත් එකක් නෙවේ. හැබැයි කම්මැලිකමක් නැතුව බලන්න ඇහැකි එකක්.2012 වර්ෂයේ තිරගත වුන මෙය නමින් COLD WAR. imdb දර්ශකයේ 6.7ක අගයක් ලබාගෙන තියෙනවා.එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
හොංකොං කියන්නේ ආසියාවේ විතරක් නෙවේ ලෝකෙන්ම තියෙන ආරක්ෂිතම නගරවලින් එකක්.ඉතින් මෙහෙව් නගරෙක මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඉන්න පොලිසියට හදිසියේ මොනාහරි දෙයක් වුනොත් කොහොම වෙයිද? මේකේ වෙන්නේ එහෙම දෙයක්. පොලිස් හදිසි ප්‍රතිචාර ඒකකයේ වාහනයක් පොලිස් නිලධාරින් පස්දෙනෙකුත් එක්කම පැහැර ගන්නවා. ඊටපස්සේ ඒ සියල්ලෙම වටිනාකමට කප්පමකුත් ඉල්ලනවා.පොලිස් නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ පුතෙකුත් පැහැරගැනීමට ලක්වුන පිරිස අතරේ ඉන්නවා.තම පුත්‍රයාව බේරාගැනීමේ අදහසින් ඔහු බලය යුතු ලෙස භාවිතා කරනවා.ඒ හේතුවෙන් තවත් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් කෙනෙක් වන ලාවූ තීරණය කරනවා එම මෙහෙයුම තමන්ගේ යටතට ගන්න. ඒ සදහා ඔහුට පොලිස්පතිගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේත් සහය හිමිවෙනවා. කොහොමහරි ඔහුට නොහැකි වෙනවා වරදකරුවන් අල්ලගන්න. ඒ වෙනුවට වෙන්නේ ඔහුගේ අතින් විශාල මුදලකුත් අහිමි වෙන එක.ඒවගේම ඔහුගේ මිතුරාත් මියයනවා. කතාව ඇත්තටම පටන්ගන්නේ ඔතනින්. පොලිස් වාහනයක් කොහොමද එකපාර අතුරුදන් වෙන්නේ? පොලිසියේ කෙනෙක්ද මේ වැඩේ කලේ? තම කිර්තිය රැකගැනීමට පොලිසිය කුමක් කරයිද?නීතියෙන් ගැලවීමට වරදකරුවන් කුමක් කරයිද? යන දේවල් ඔයාලා බලලම දැනගන්න.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.
1,820 downloadsDownload Cold.War_.2012.Baiscopelk.com_.rar79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
රයන් ද සිල්වා
නිලන්ත
බොහොම ස්තූතියි මධුකප්‍රිය පෙරේරා සහෝ.. සිංහල උපසිරැසියට ඔන්න යාලුවනේ link එක =http://torrentking.eu/movie-2012/cold-war-torrents
Ishan Madusha
Thanks saho sub 1ta.
නිලන්ත
puluwan nam Jennifers Body UNRATED (2009) sub denna meke lipiyak witharai tiyenne
dilshani dishmi
good luck saho.. digatama sub denna..
Asitha
දීලා තියන කිසිම තොරතුරකින් චිත්‍රපටය බාගත කල නොහැක මට නම්.
buddhika
machan ela wedak..supiri...niyamai..thanx sub ekata..jaya wewa..
kasun
Why does this site not give torrent links now ?
can someone send hash of this movie ??praneeth madu
tnx bro
Tharindu Lakmal Perera
Loku Size wala copy ban tiyanne
Dulanga
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Nishon Jey
මචන් තරහා වෙන්නෙපා මෙහෙම කියනවට.. දැන් ඔය ඔතන දාලා තියෙන්නෙ මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ කියලනෙ ? ඊට වඩා හොඳ නැද්ද ඔයා සබ් ෆයිල් එකේ දාලා තියෙන නමම කෙලින්ම මෙහෙම (Cold.War.2012.BluRay.720p.x264-Ganool) දාලා ගැලපේ කියලා ලිව්වනම් ? මොකද මෙතනට එන ගොඩක් යාලුවො හෑෂ් ටැග් එකක් වත් නැතුව අම්බානෙට අතරමන් වෙනවා ගූගල් එකෙන් මූවි ෆයිල් එක හොයා ගන්න බැරුව.. සමහරක් අය කමෙන්ට් කරනවා හෑෂ් ටැග් එක ඉතින් එයාලට ස්තූති වෙන්න අපි ඒ හෑෂ් එක ගූගල් කරලා තමා ගොඩක් වෙලාවට මූවි එක ඩවුන්ලෝඩ් කරන්නෙ.. පොඩි අදහසක් දුන්නෙ.. සබට තෑන්ක්ස් මචෝ... :)
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
මට තේරුනා ඔයා කියන දේ ගැන.
Imila Umeshan Amarasinghe
Thanx Brooooooooooo.........
Hash 1ka
E915A0B6852460A1B7D8AD46C3C258D531D0FC67
Kulanjana Maduranga
niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
බොහෝම ස්තුතියි මධුක සහෝදරයා
Jack
නියමයි මචෝ.
සුපිරි කතාවක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Bobby
123be58af7c6c2ca383140215e8625998e860105
Dina
699MB Link eka
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Amila
Thanks mchn...!
Udara Damith B\K
උපසිරසට ස්තූතියි
ලහිරු ප්‍රසාද්
සබ් එකට ස්තූතියි සහෝ. නියමයි......
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
ම.
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ස්තූතියි සහෝ ෴ජය වේවා෴
ඔන්න යාලුවනේ hash එක (2.3GB) ටොරන්ට් එක නම් ටිකක් ලොකුයි...