Watch Trailer

The Crucible AKA Silenced (2011) with Sinhala Subtitles| නිහඬ හඬ [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියැවුණු නවකතාවක් අනුසාරයෙන්.කතාවට ගොඩ නැගෙන්නෙ ආබාධිත දරුවන් වෙනුවෙන් නිර්මාණය වුණ පාසලක දරුවන් තිදෙනෙක්ට වෙන ලොකු අකටයුත්තක් මුල්කරගෙන.ඇත්තටම මේ අසාධාරණයට මූණ දෙන්නෙ මේ දරුවන් විතරක් නෙමෙයි. ඒත් ඒ ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ දරුවන් 3 දෙන…

The Crucible (2011)

මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියැවුණු නවකතාවක් අනුසාරයෙන්.කතාවට ගොඩ නැගෙන්නෙ ආබාධිත දරුවන් වෙනුවෙන් නිර්මාණය වුණ පාසලක දරුවන් තිදෙනෙක්ට වෙන ලොකු අකටයුත්තක් මුල්කරගෙන.ඇත්තටම මේ අසාධාරණයට මූණ දෙන්නෙ මේ දරුවන් විතරක් නෙමෙයි. ඒත් ඒ ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ දරුවන් 3 දෙනෙක් විතරයි.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ජාඒ කියන්නෙ අබාධිත දරුවන් වෙනුවෙන් වෙන් වුණ පාසලක්. ඒක තියෙන්නෙ තරමක් දුශ්කර ප්‍රදේශයක. ඉතිං මේ පාසලට එනවා අලුත් චිත්‍ර ගුරුවරයෙක්. එයා මීට කලින් චිත්‍රශිල්පියෙක්. එයාගෙ දුව රෝගී කෙනෙක්. එයාගෙ බිරිඳ මීට කාලෙකට කලින් මිය ගිහිල්ලා. මේ රස්සාව එයාට හොයලා දෙන්නෙ එයාගෙ අම්මා. ඉතිං මේ රස්සාව කොහොමහරි ආරක්ශා කරගන්න කියලයි එයාගෙ අම්මා කියන්නෙ. ඒ එයාගෙ ලෙඩ වුණ දුව වෙනුවෙන්. ගුරුතුමා කොහොම හරි කියන විදිහට කටයුතු කරගෙන ඉන්නවා. මේ පාසලේ විදුහල්පතියි, මුල්ගුරුතුමයි(admin head) දෙන්නා සහෝදරයෝ සහෝදරයෝ විතරක් නෙමේ එයාලා එකහා සමාන නිවුන්නු(identical twins). ඉතිං මෙයා උගන්නන්ඩ යන එක පන්තියක ඉන්නවා මින්සු කියලා පිරිමි ළමෙක් එයාට ඇහෙන්නෙ නෑ. කතා කරගන්ඩත් බෑ. ඒ ළමයා පරක්කු වෙලා පන්තියට එනවා. ඒ විතරක් නෙමේ දවසක් චිත්‍ර ගුරුතුමා ඒ ළමයට පන්තිභාර ගුරුතුමා නපුරු විදිහට පහර දෙනවා දකින්ඩත් ලැබෙනවා. ඒවිතරක් නෙමේ ඒ පන්තියෙ ඉන්නවා චිත්‍ර ගුරුතුමාට එකතු නැති යුරි කියලා මන්දමානසික දැරියකුයි, යෙඔන්ඩො කියලා බිහිරි දැරියකුයි.(යුරිගෙ යාලුවා) ඉතිං දවසක් මේ යුරි චිත්‍ර ගුරුතුමාගෙන් උදව්වක් ඉල්ලනවා. මේ ඉල්ලීම නිසා මේ ඉස්කෝලෙ පිටින් පේන දයාව කරුණාවට යටින් හැංගිලා තිබුණු අමානුෂික බව එළිදරව් වෙනවා. මින්සු, යූරි, යෙඔන්ඩො මේ අයට මොකද වෙලා තියෙන්නෙ. චිත්‍ර ගුරුතුමා රස්සාව බේර ගනීවිද මේ ළමයි වෙනුවෙන් පෙනී ඉඳීවිද? මේ ළමයින්ට සාධාරණයක් ඉටු වෙයිද? ඔයාලා ඒක බලලම තේරුම් ගන්නකෝ. ගොඩක් සංවේදී දර්ශණ තියෙන නිසා ඒවා බලන්න බැරි අය එහෙම බලන්නෙ පරිස්සමෙන්.

 

Silenced (2011) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

862 downloadsDownload Silenced.2011.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

862 downloadsDownload Subtitles40 KB

22 comments

  1. Nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ mama 1aka

    1. Direct Link

      බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

      …ඩිරෙක්ට් ලින්ක්…
      720p BluRay x264 (700 MB)
      https://clicknupload.link/7bhv3fc40v0r

  2. santhush

    Thank You Sub Ekata

    Direct Download Link | No Ads | No PoP Up Ads | No Waiting | 726MB | 480p BrRip
    * http://goo.gl/AHVYoI

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. Ishan Madusha

    Thanks sis sub 1ta.

  5. Imila

    Thanx Sis..............

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ

  7. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  8. Kulanjana Maduranga

    sanweadi storyak wge.…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. yeshu

    tnx

  10. Jack

    බොහෝම ස්තුතියි සහෝදරි සබ් එකට.
    ජය...

  11. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. kavinda

    සුධාරා නංගි Litre of Tears තව කොටසක් තියෙනවා එකත් දෙන්න.

  13. Menu

    Thank You

  14. DENU

    මම නරඹා තියන විශිෂ්ඨම හා සංවේදීම දකුණු කොරියානු චිත්‍රපට කීපයකින් එකක් තමයි මේක. ඒ වගේම තමයි මුළු දකුණු කොරියාවම සංවේගයෙන් කළඹවපු මහත් ආන්දෝලනයකට ලක්වුනු නිර්මාණයක් තමයි මේක... කටහඬක් තියන පුංචි දරුවනුත් විනාශකරන 'මන්ද බුද්ධිකයන්' ඉන්න කාලයක කෑ ගහන්න කටහඬක් නැති, වෙච්ච දේවල් වචනයකට පෙරලලා කියා ගන්න බැරි, වෙන්න යන දේ ඇහෙන්නෙ නැති ඉතාම අසරණ දරුවෙක්ට ඒ වගේ කරදර වෙනවා නම් තවත් මොන කතාද.... ජීවිතය හා මිනිස් සමාජයේ ඉන්න සමහරු ගැන මට ඇත්තටම අප්‍රිය කෙරවූ සිනමා නිර්මාණයක් මේක. මාව අඬවපු, සසළ කරවපු නිර්මාණයක්. මීට ගොඩක් ඈතකදි නරඹා තිබුනත් සිංහල සබ් එකක් දීලා තියන නිසා අද එම සිනමා නිර්මාණය නැවත සිංහලෙන් රස විඳින්න හැකිවුනා....ඒකට සබ් එක ලබා දුන්න සොහොයුරියට හා බයිස්කෝප් අඩවියට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. malith

    Thank you

  17. ricadodamien

    Thank u Sudara sis & baiscope team for the sub,one more heart touching korean movie. all the best to baiscope team.........

  18. Lakshansilva18

    Danui balala iwara une kiyala wadak na pattama patta fim 1k

  19. sasanka

    thanks for the sub

  20. Anonymous

    thanks