ලෝකෙ ගෝලා කාරයි මිනිස්සු විදාකාරයි කියල කියනවනේ. ඉතින් මේ ගෝලාකාර ලෝකෙ විවිධාකාර වැඩ කරන මිනිස්සු ඉන්නව, හොඳ කරන මිනිස්සු වැරදිකරන මිනිස්සු, මේ අය සැලකුවහම වැරදි කරන මිනිස්සුන්ට මොකද කරන්නෙ, එක්කො හිරේ දානව, නැත්නම් මරණීය දන්ඩනය දෙනව. එහෙමත් නැත්නම් පුනුරුත්තාපනය කරනව. වැරදි කරන අයව පුනුරුත්ථාපනය ක…

ලෝකෙ ගෝලා කාරයි මිනිස්සු විදාකාරයි කියල කියනවනේ. ඉතින් මේ ගෝලාකාර ලෝකෙ විවිධාකාර වැඩ කරන මිනිස්සු ඉන්නව, හොඳ කරන මිනිස්සු වැරදිකරන මිනිස්සු, මේ අය සැලකුවහම වැරදි කරන මිනිස්සුන්ට මොකද කරන්නෙ, එක්කො හිරේ දානව, නැත්නම් මරණීය දන්ඩනය දෙනව. එහෙමත් නැත්නම් පුනුරුත්තාපනය කරනව.
වැරදි කරන අයව පුනුරුත්ථාපනය කරන තැන් හඳුන්වන්නෙ පුනුරුත්ථාපන මධ්‍යස්තාන කියල. පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට වලදි කට්ටිය පුනුරුත්ථාපනය කරන කොට දැඩි නීති තමයි තියෙන්නෙ. ඉතින් මේ කතාවත් පදනම් වෙලා තියෙන්නෙ ColdWater කියන පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවන සිදුවීම් වටා, පුනුරුත්ථාපනය වෙන නේවාසිකයන්ට මුහුණ පාන්න වෙන අමිහිරි අත්දැකීම් වලට ඒගොල්ලො මුහුණ දෙන්නෙ කොහොමඳ කියන එක තමයි මේකෙන් දැක්වෙන්නෙ, මේ මධ්‍යස්ථානයට එන තරුණයෙක් ඔහුගේ අයිතීන් වෙනුවෙන් ගෙනයනු ලබන අරගලය මේ කතාවෙන් මනාව නිරූපනය කරල තියෙනව. මෙහි IMBD අගය 6.7ක්.
මේ කතාව තෝරා ගැනීමේදී ඒක මට බාර දුන්නෙ සමීර කරුණාරත්න සහෝදරය, ඒ නිසා මේකෙ ගෞරවය හිමිවෙන්න ඕනි සමීර සහෝදරයට මෙවැනි හරවත් කතාවක් තෝරාදීම නිසා. එහෙනම් කතාව රසවිඳින ලෙස ආරාධනා කරමින් සමු ගන්නව
෴…හැමෝටම ජය…! ෴
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
F0D381DD06CBFEA199DB09C8D05F118100B306E41.15 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
E0A7B37096BBB72A19603E91B96D5BE75EDBDB58 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,497 downloadsDownload Coldwater-2013.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාන්ත සුජිත්
Subtitles
28 comments
නලින්
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ නිශාන්ත උපසිරසට :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි නිශාන්ත සහෝ.. :-P
අනිවා බැමක් තමා. මේ වගේ වෙනස් කතා දිගටම දෙමු.
සමීර අයියාගේ තෙරිමක්නෙ. දෙන්නටම ස්තුතියි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DczRGsl
ela ela Thanks.........
chandima amarasinghe
niyamai.. onnabawa..thaz
Tharindu
niyamai sahooooo
රවිඳු නිපුන්
නියමයි සහෝ...
තෑන්ක්ස් සබ් එකට!!Naween
සබ් ඒකට බොහොමත්ම ස්තූතියි.ඔබට ජය...!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Kulanjana Maduranga
meka nm niyamai wge.thanks NISHANTHA saho.digatama sub demu.jaya wewa..........
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
වරුණ රංගජිත් (වරූ)
තැන්කු තැන්කු
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.........Dilshan kalinga
සබට තුති සහෝ....
නියමයි.
දිගටම යමු.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
අළුත් එකක් නේ්?
බලමු බලමු....
පසුවට බලන්න කියලා බාලා තියෙන්නේ....
වෙලාවක් ආපු ගමන්ම බලනවා.
උපසිරැසිය ලබා දුන්නට ස්තුතියි...rajitha
hoda film ekak wage thanks machan
අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !
ජය !
:DHiran Sharanga
Thanks saho... :-)
wiki
Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොමත්ම ස්තුතියි,ජයවේවා.
Sanjaya
බොහොම ස්තුතියි සහෝ.. ඒ වගේම බොහා්ම පිං සහෝ..
Prasanna De Silva
බොහොම ස්තුතියි උපසිරෑසියට
රොයිලි
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasiru
thanx...!!
Saranga J. Liyanagama
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
෴ජය වේවා෴
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි නිශාන්ත සහෝ!
හොද කථාවක් වගේ!
ජය වේවා!