Watch Trailer

Collateral Damage (2002) with Sinhala subtitles | අධික හානිය. [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හොඳින් කියල මං හිතනවා, ඉතින් වෙනසකටත් එක්ක Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා, ආනෝල්ඩ්ගෙ ෆිල්ම් නං ඉතින් කොහොමටවත් අමතක කරන්න බෑ කියල ඔයාල දන්නවා, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක් තමයි මේ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නේ 2002 අවුරුද්දෙ, පෙබරවාරි…

Collateral-Damage-(2002)

හැම දෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හොඳින් කියල මං හිතනවා, ඉතින් වෙනසකටත් එක්ක Arnold Schwarzenegger මෙයාගෙ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා, ආනෝල්ඩ්ගෙ ෆිල්ම් නං ඉතින් කොහොමටවත් අමතක කරන්න බෑ කියල ඔයාල දන්නවා, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක් තමයි මේ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නේ 2002 අවුරුද්දෙ, පෙබරවාරි 8 වෙනිදා, ෆිල්ම් එකේ අයි.එම්.ඩී.බී. අගය 5.5 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Andrew Davis කියල කෙනෙක්, ඇත්තටම කිව්වොත්, මේ ෆිල්ම් එක ආනෝල්ඩ්ගෙ ෆිල්ම් වලින් ආපු ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, මං කලින් හදපු ජැකි චෑන්ගෙ ෆිල්ම් එකේ සබ් එකට ස්තූතියි කරපු මගෙ සහෝදරයො, යාළුවො හැමෝම මේ වෙලාවෙ මතක් කරනවා, සබ් එකේ අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම එකෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එක ගැන විස්තරයක් මේ විදිහට කියන්නම්, ෆිල්ම් එකේ හැටියට ආනෝල්ඩ් සේවය කරන්නෙ ගිනි නිවන හමුදාවෙ, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ගෝඩි බ්රේවර් කියල, එයාගෙ බිරිඳ නර්ස් කෙනෙක්, ඉතින් මේ දෙන්නට ඉන්නවා ලස්සන පුංචි බබෙක්, මෙයාල තුන් දෙනා ජීවත් වෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලිස් නගරයේ, හදිස්සියේම ලොස් ඇන්ජලිස් නගරයේ බෝම්බයක් පුපුරවා හරිනවා, ඒක කරන්නෙ කොලොම්බියානු ත්‍රස්ත නායකයෙක් විසින්, එයාට කියන්නෙ ක්ලෝඩියෝ කියල, මේ බෝම්බ ප්‍රහාරය නිසා බ්රේවර්ගෙ බිරිඳයි පුංචි බබාවයි එයාට නැති වෙනව, මේ සිද්ධිය නිසා මෙයා ගොඩාක් අවුල් වෙනව, ආණ්ඩුවෙන්වත් එයාට සාධාරණයක් කරන්න උත්සාහ ගන්නෙ නෑ, ඒක නිසා බ්රේවර්ට ඕන වෙනවා මේ ත්‍රස්ත නායකයාව අල්ල ගන්න, එයා තනියම කොලොම්බියාවට හොරෙන් ඇතුළු වෙනව, කොලොම්බියාවෙ ඉන්න ත්‍රස්තවාදීන් එක්ක ලොකු සටනක් බ්රේවර්ට කරන්න වෙනවා ක්ලෝඩි කියන ත්‍රස්ත නායකයාව අල්ල ගන්න, ඉතින් සම්පූර්ණ සිද්ධිය දැන ගන්න නම්, ෆිල්ම් එක බලන්නම වෙනවා, නවතින්න කලින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු, සියළුම ජීවීන්ගේ සිතුවිලි ලස්සන වෙන්න කියල!

Collateral Damage (2002) on IMDb

 

 

993 MB (720p.BDRip.x264) කොපිය මෙතනින් ගන්න

1AF36CF4F3A9485E95CE0F12AFB2DD9E0ABA82B1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,413 downloadsDownload Collateral-Damage-2002.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

2,413 downloadsDownload Subtitles69 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…sahenna kalekata kalin balapu supiri filumak..thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි දිනූෂ සහෝ...
    නියම ක්‍රියාදාම සිනමා පටයක්,
    ජය :D

  3. sanka

    ela ela kollo

  4. Dulanga

    Thanks

  5. saman

    thanks bro.supiri film ekak vage.

  6. Jack

    නියමයි මචෝ…
    ආනෝල්ඩ් අයියා ඉන්න එකක්නේ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…….

  7. thisal

    බොහෝම ස්තුතියි සබ් එකට.

  8. Indika Priyadarsahana

    බොහෝම ස්තූතියි.... !

  9. NC Kegalla

    ස්තූතියි ස්බ් එක ලබාදීමට...

  10. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. w a thilak

    මේක ඒ දවස්වලම බැලුවා. ඒ වුනත් උපසිරසිත් එක්ක නැවත බලමු.ස්තුතියි සබට

  12. saman

    machan meke sinhala sub enne na ne

  13. Sajith Anthony

    ඕක් නියම ෆිල්ම එක ආයිත් බලන්න ඕනෙ
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා...!!!

  14. සචින් මින්ග් යාන් එරංග

    නියමයි....සබ් එකට තැන්ක්ස්....ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ...Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ...ඉක්මනට සබ් දෙන්නකෝ...Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා....එපා වෙනවා....ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ....කතාවත් අමතක වෙනවා...ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න....

  15. mithun sriyantha

    පතුරු යන්න බලපු ෆිලුමක් අයෙ බානව එකෙන්ම උපසිරැසි
    නිස ගොඩක් ස්තුතියි br.
    Me wage supiri film digatama danna kiya illanawa

  16. asanka

    thank brother

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. upul

    supiry

  19. sadeepa

    thnks for the sub brother...........

  20. Anonymous

    Thanks Brother