Watch Trailer

Captive (2015) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකාරි. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. හොඳින් ඉන්නවනෙ හැමෝම. ඔන්න මං තවත් ෆිලුමත් අරගෙන ආවා. මේකනම් ගෙන්න ටිකක් කල් ගියා. වැඩ අස්සේ කොහොමහරි වෙලාවක් හදාගෙන ටික ටික තමයි කරන්න වුණේ. කොහොමහරි ඔන්න හදාගෙන ආවනෙ. ඉතින් වැඩිය කයිය නොගහ හැරෙමුකෝ ෆිලුම පැත්තට. ඉතින් කොහොමද පටන් ගන්නේ. ම්ම්ම්ම්. මෙහෙම කියමුකෝ. මේ කථාංගය, ඇත…

Captive (2015)

ඉතින් කොහොමද යාලුවනේ. හොඳින් ඉන්නවනෙ හැමෝම. ඔන්න මං තවත් ෆිලුමත් අරගෙන ආවා. මේකනම් ගෙන්න ටිකක් කල් ගියා. වැඩ අස්සේ කොහොමහරි වෙලාවක් හදාගෙන ටික ටික තමයි කරන්න වුණේ. කොහොමහරි ඔන්න හදාගෙන ආවනෙ. ඉතින් වැඩිය කයිය නොගහ හැරෙමුකෝ ෆිලුම පැත්තට.

ඉතින් කොහොමද පටන් ගන්නේ. ම්ම්ම්ම්. මෙහෙම කියමුකෝ. මේ කථාංගය, ඇත්තටම වුණු සිද්ධියක් පාදක කරගෙන තමයි තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ අපි දන්න කියන අය වැඩිය නෑ. එහෙම නෑ කියලා බයවෙන්න එපා. කථාව හොඳයි මොනව වුණත්. බලමුකො අපි මේකේ ඉන්නේ කවුද කියලා. ඔයාලා නොදන්නවා වෙන්න බෑනේ Kate Mara නෝනව. ඔයලා කවුරුත් දන්න Fantastic Four (2015) සලරුවේ වගේම The Martian(2015) සලරුවෙත් හිටියා නොවැ. එයා මේ ෆිලුමේ ඈශ්ලි ස්මිත් කියන චරිතයට තමයි පණපොවන්නේ. ඒ වගේම, Selma (2014) සලරුවේ වගේම Interstellar (2014) සලරුවේ ඉන්න David Oyelowo අයියත් මේ සලරුවේ රඟපානවා. මෙයා මේකේ Brian Nichols ගේ චරිතයට පණපොවනවා. ඉතින් මෙන්න මේ ඩබල වටේ තමයි ප්‍රධාන වශයෙන් මේ කථාව ගෙතෙන්නේ.

ඉතින් කථාවේ මොකක්ද වෙන්නේ කියලා කියනවනම්, මේකෙ බ්‍රයන් නිකලස් කියන්නේ අපරාධකාරයෙක්. ඉතින් මෙයා පොලිස් ග්‍රහණයේ ඉන්නේ. කොහොමින් කොහොමහරි මෙයා මෙතනින් පනිනවා. ඊට පස්සේ මෙයා පොලිසියෙන් බේරිලා ඉන්න ඕනිවට අර මං කියපු ඈශ්ලි ස්මිත් කියන කෙනාගේ ගෙදරට යනවා. අර ඈශ්ලිව ප්‍රාණ ඇපකාරියක් විදියට තියාගෙන ඉන්නව. එතනින් එහාටනම් ඉතින් ඔයලා ඔලුවෙන් හිටගෙන මට කියන්න කිවුවත් කියන්නේනම් නෑ. ඒක දැනගන්නනම් ඉතින් මේක බලන්නම වෙනවා. ඉතින් මං ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ ෆිලුම බාගෙන බලන්න කියලා. බ්ලුරේ කොපියක් නොවැ තියෙන්නෙත්. ඉතින් එහෙනම් ලඟදිම හම්බවෙමු තවත් ෆිල්ම් එකකින්. හැමෝටම ජයවේවා. ආයුබෝවේවා.!!!

Captive (2015) on IMDb

 

 

429 MB (720p.BRRip.HEVC.x265) කොපිය මෙතනින් ගන්න

C93360C935BA97CF7D6C1F5741DAC3821058B83A

763 MB (720p.BRRip.x264.AAC) කොපිය මෙතනින් ගන්න

C86C352644D6E56FC5D1C11D08AC55E3BABC09D2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,905 downloadsDownload Captive-2015.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/unnamed-e1451677903477.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් කරුණාතිලක

Subtitles

2,905 downloadsDownload Subtitles65 KB

17 comments

  1. දේශාන්

    thank you very much

  2. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!

  3. Sajeevi

    Thanks

  4. Chinthaka

    Thanks Dear <<<<<<<<<<<<<<<>>>> The International (2009) Move 1ta puluwamnam Sub denna.........

    1. Kasun Karunathilaka

      මං තව ෆිල්ම් එකක් බාරගත්තනෙ.ඒක ඉවරවෙලා බලන්නම්කෝ...

  5. Mithun Sriyantha

    සබ් එකට බොහොම ස්තුතියි සහො ,
    තියෙන ෆිලුම් ටික බලල ඉවර උන ගමන් බෑමක් තම
    ඔය සබ් දිපු ෆිලුමක් ලගදි බැලුව සුපිරි .
    (Green inferno 2015 )me movie ekata sab ekak dan nadda kauruwat . Mekatat dannako ....

  6. Mithun Sriyantha

    Onna banna danma blury copy yIFY copy danawanam Attatama aga karanawa

  7. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි කසුන් සහෝ...
    නියම කතාවක් වගේ,
    ජය :D

  9. Dulanga

    Thankhs

  10. Jack

    නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…….

  11. thisal

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  12. දුලාජ් මංජුල

    thanx machan

  13. දුලාජ් මංජුල

    thanx

  14. Indika Priyadarsahana

    බොහෝම ස්තූතියි.... !

  15. Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා...!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P