ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්. කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි සංගීතය…

ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්.
කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා
නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි
සංගීතය – එස්. තාමන්
තිරගත වු දිනය – 2010 දෙසැම්බර් 24
නාගර්ජුන, අනුෂ්කා සෙට්ටි, ප්‍රියාමනී, ප්‍රදීප්, කෝටා සීනිවාරාවෝ, දෙව්ගිල්, බ්‍රහ්මනාදන්, තනිකෙල්ලා භරනි යන නලු නිලියන් මෙහි රංගනයේ නිරත වෙනවා.
කතාව ගැන කියනවනම් ත්‍රාසය, ආදරය පිරුණු, කුතුහලය දනවන එකක්. සත්‍යා, තමන්ගේ අම්මව මරපු අයව මරන්න පුතා නගරයේ කල්ලියට එකතු වෙනවා. එතන ඉඳන් ටිකෙන් ටික ඒ අයව මරනවා. ඒ අතරතුරේදී අෂ්ටලක්ෂ්මි කියන කෙල්ල හින්දා පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒත් කොහොම හරි ඒකෙනුත් බේරෙනවා. ශ්‍රීෂා කියන කෙල්ලට මෙයා ආදරේ කරනවා. කෙහොමින් කොහොමින් හරි මේ සත්‍යා තමන්ගේ අරමුණට යනවා. පැය 2කයි විනාඩි 30ක් පුරාවට මේ සිනමාපටය ඇදී යනවා. පොඩි පොඩි විහිලු වැඩත් මේක ඇතුලේ වෙනවා. ඒවත් මේ සිනමාපටය තවතවත් ලස්සන කරනවා.
700 MB (HD.DVDRip.X264) කොපිය මෙතනින් බාගන්න
6a02b93410c4133512138cf628a25c08863b003c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,141 downloadsDownload Ragada-2010.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/ෂැගා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂැගා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂැගා
Subtitles
44 comments
rashmi prabashitha
Uddeepa Rozzer
පට්ට ෆිලුමක්නේ සහෝ...
දිගටම සබ් දෙන්න පුළුවන් වෙන්න ඕන..
ජය වේවා!!!!එල්.සී.දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා, ෂැගා සහෝ, ජය...
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
thisal
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
chanaka
meka download wenne nahene,poddak balanawada?
හසන්ත මාලිංග
පළවෙනි උපසිරැසියට සුබ පතනව...
උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ,
ජය :DKulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHAGGA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Aluth telugu film walata idiriyedi sub denn.....
lahiru perera
no seeders
buddhika
balala htiye kamak ne....palaweni sub ekane saport ekk widiyata ay balanawa onna....hmm palaweni wedema hodai film ekakin patan aran....puluwannm issarahata thwa telugu film walatama sub denna..hm giya aurudde apu sahena telugu film pramanayaka hoda copy dala...hmm ewayen tikakata hari sub dunnoth godak loku uddawak...hmm ehnam palaweni sub ekatath jaya wewa kiwa....onna api giya...
sanka
thanks for sub
Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ
සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!-ෂැගා
සබ් ඕනි තෙලිගු ෆිල්ම් ටිකේ නම් ටික දිපං බං. මං පුලුවන් ඒවාට සබ් දෙන්නම්..
වෝල්ටර් ඔ'බ්‍රයන්
meke timing hadapanko.......player eken hduwath wdak na bro.....
anil
THANK YOU
chanaka
aiya no seeds
Deshan Mudalige
Man Meka kalin 10 parakata wadiya baluwaa saho...eth oyage 1st sub eka hinda onna ayeth baluwaa...supaa ah!!!!!! Digatama sub denna puluwan wenna kiyalaa wish karanaawaa, JAYA WEWA!!!!!!!!!
chanaka
meka sampoornen bagatta kawru hari innawada?45.2% download wenne
roshan
සුභ පැතුම් පළවෙනි එකට……
Keerthi
Superb choise.....
Puluwannam "Rajanna" film ekatath sub denna.madawa
meken bagayai download wenne kauru hari help ekak denawada......
Awantha
nice work,
"srimanthudu" me film aketh sub tikak denna beridaතරිඳු පියුමාල්
thanx bro...
:-)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jinadaree
Thank you..
"RAGALAI" me film aekatath sub dennako..Thilina
meke subtitle match wenne naane.....subtitle eka kalin yanawa.....
Thilina
meke subtitle match wenne naane.....subtitle eka kalin yanawa.....subtitle eke timing wala awulak thiyanawa....player eken haduwath wadak na.............tika welawakin aye wenas wenawa
වෝල්ටර් ඔ'බ්‍රයන්
saba match wenne na bro....player eken hduwth wdk na.....wena ekak dahan......
Kavidu
keka subz lk site ake thibba sub akakne
Shiraj
Malli Subtitle eke timing hadala daannako mokadda ban hariyata wadak karahanko nathnam nokara idin
Shiraj
PLEASE SUB FILE EKA DAANNA HADALA IWARA WELA APARAADE DOWNOAD KARE BAN
ma
යකෝ එකෙක් වත් මේක හදන්නේ නැද්ද මේකේ සබ් එක කලින් යනවා ඇඩ්මින් මේක බලන්නේ නැද්ද ???
lakshan
Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.
සිරිපාල
අඩෝ සබ් එකේ ටයිමින්ග් හදලා දාහන්කො වැඩක් නෑ නැත්තන් බලලා
KG Madawa
monaada bn sub eke timing awl bn hutta sub hadanna barinam nikan hitahanko magula aparade download kale mona huttakda manda baiscope ekath epa wenawa mun nisa
Hashan
Aiyooo meeka copy karapu subtitle ekak..meke DVD eka man gaawa thiyenawaa..eke thiyenneth ookmai...
Iyan
aththatama ma site ekata dala thiyana okkoma film lassanai, mama kamathi film ekak thiyanawa name eka mathaka na, wisthara tikak kiyannam , name eka kiyanna puluwanda, kella accident wela innakota kellata huart ekak badda karanna wenawa, ath kohenwath huart ekak hoya ganna labenne na, anthimata kiollage hadawatha thamai hariyanne, kolla wedi thiyagena a hadawatha kellata badda karanawa, kathawe themawa thami, thaththa kiyanawa, apiwa wiswasa karala kauru hari awoth api pana deela hari eyawa raka ganna ona kiyala, ma ketiyen kiwe, film eke name eka kiyala site ekata danna puluwanda, thanx
Doca
me wage seen ekak neda spandana sinhala film eketh wenne...... eke nam hadawatha denne kellage nandaa..
ravindu
sub eka parakku wela yanne aiye
ravindu
oi admin meka blnwako.me timing hadala denna meke
Doca
me sub eka subzLK site eketh thibba neda kalin.... !
Naveendra Ashen
ado siraawata tibba thama ban -
subzlk Senior AuthorTharaka Lahiru
tnq
kdissanayake1
hash eken hoyanne kohomada copy karanne nathuwa ekko update karanna nattan link ekak vidihata danna
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සුභ පැතුම් පළවෙනි එකට......
මරු කතාවක්නෙ පළවෙනි එකට තෝරගෙන තියෙන්නෙ...
නියමයි ෂැගා ....
දිගටම උපසිරැසි දාන්න...
එළ එළ.......
ජය වේවා !!!!!!!