Watch Trailer

Colossal (2016) with Sinhala Subtitles | බොලේ මේ යෝධයා මම කරන එකම කරනවනේ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් නියම ෆිලුමක් අරගෙන එන්නයි සුදානම. ඉතින් ගොඩක් පරක්කු වුනා.ඒ මොකද කිව්වොත් පොඩි දන්සල් කර්තව්‍යකට මේ දවස් ටිකේ වැඩකරන නිසා. ඒත් කොහොම කොහොමහරි ටික ටික හදාගන්න ඉවර කරේ අද උදේ තමා ඔන්න. ඉතින් මේ ෆිලුමනම් ටිකක් අමුතුම ෆිලුමක්. දැවැන්තයි දෙදෙනෙක්ගේ සටනක්.ඒත් ඔවුන්ව පාලනය කරන්නේ මිනිස්සු…


ඔන්න එහෙනම් අදත් නියම ෆිලුමක් අරගෙන එන්නයි සුදානම. ඉතින් ගොඩක් පරක්කු වුනා.ඒ මොකද කිව්වොත් පොඩි දන්සල් කර්තව්‍යකට මේ දවස් ටිකේ වැඩකරන නිසා. ඒත් කොහොම කොහොමහරි ටික ටික හදාගන්න ඉවර කරේ අද උදේ තමා ඔන්න. ඉතින් මේ ෆිලුමනම් ටිකක් අමුතුම ෆිලුමක්. දැවැන්තයි දෙදෙනෙක්ගේ සටනක්.ඒත් ඔවුන්ව පාලනය කරන්නේ මිනිස්සු දෙන්නෙක්.එකයි වෙනස මේකේ.ඉතින් මේ ෆිලුම තිරගත වීම ආරම්භවෙන්නේ අප්‍රේල් මාසේ. ඒවගේම මේ ෆිලුම Action, Comedy, Drama ගණයට තමා අයිති වෙන්නේ. ඒවගේම IMDb දර්ශකයේ 6.5 ක ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන ෆිලුමක්. ඉතින් ෆිලුම ගැන හිතාගන්න පුලුවන්න ඔයාලටම. හරි වැඩි විස්තර ඕනේ නැහැ කතාව ගැන පොඩිම පොඩි සාරාංශයක් මම කරන්නම්කො.

ඉතින් මේක ඉන්න ප්‍රධාන චරිතේ තමා ග්ලෝරියා.මෙයා ගොඩක් බොනවා.ඒ නිසා මෙයාගේ පෙම්වතා එයාගේ කාමරෙන් එයාව එලියට ඇදලා දානවා.කර කියාගන්න දෙයක් නැතිව එයා වෙන දිහාවකට යනවා එයාගේ අම්මල ජීවත් වුන ගෙදරට. ඉතින් මෙයාට හම්බෙනවා එතැනදී පරණ යාලුවෙක්.එයාගේ ඉස්කෝලේ යාලුවෙක් එයාගේ නම ඔස්කාර්. එයා බාර් එකක අයිතිකරුවෙක්. කොහොමහරි ටික දවසක් ඉද්දි මෙයාට ඒ බාර් එකේ ජොබ් එකකුත් හම්බෙනවා. ඉතින් ඔහොම ඉද්දි එකපාරටම දකුණු කොරියාවේ සෝල් නගරෙට අද්භූත දැවැන්තයෙක් කඩා පයිනවා. ටිකක් ලොකු විනාශයක් වෙනවා මේ නිසා.අපේ මේ ග්ලොරිත් ඒක නිසා බයවෙනවා. ඉතින් ඒවගේම මේ දැවැන්තයා එන්නේයම්කිසි කාලයක් අතරතුරයි. ඒ කාලයෙන් පස්සේ මෙයා වාතය සමග නොපෙනී යනවා. ඉතින් ඔහොම මේ දැවැන්තයා දවස් දෙක තුනක් එනවා. මෙයාට එක් තැනකදී අමුතු දෙයක් දකිනවා. ඒ මොකද්ද කිව්වොත් මෙය කලින් කරපු දෙයක් මේ දැවැන්තයත් ඒ විදියටම කරනවා. (මල්ලක් උස්සගෙන යන සීන් එකේදී ඔයාල දකියි ඒක) ඉතින් මෙයා බයවෙනවා. ටික දවසක් ඕක ගැන ඇහැගහගෙන ඉදලා මෙයා ඒ දේ හරියට සිද්දවුන පාක් එක මතක් වෙලා එතනට ගිහින්. තව අභිරුපනයක් දාල එනවා. ඒ දැවැන්තයා එන වෙලාවට තමා ඇය මේක කරන්නේ. ඒ කරපු අභිරුපනේ මේ දැවැන්තයා ඒ විදියටම කරනවා මෙයා ටීවී එකේ දකිනවා.මෙයාට ලොකුඅ බයක් දැනෙනවා. දවස් ගානක් කල්පනා කරලා මෙයා තීරණය කරනවා එයාගේ බාර් එකේ ඉන්න යාලුවෝ ටිකට මේක කියන්න. ඔතනින් තමයි කතාව පටාන් ගන්නේ.

ඒවගේම මේකට තව දැවැන්තයෙක් එනවා ඒ කියන්නේ රොබෝවෙක්.ඒ වෙන කවුරුත් නෙමේ එයාගේ ඉස්කෝලේ යාලුවා ඔස්කාර්.ඉතින් මේ යෝධයෝ දෙන්නම මෙයාල කරන දේමයි කරන්නේ. කෝමද වැඩේ..ඉතින් ඉතින් කියන්නේ කතාව කිව්වා ඇති වගේ.අවසානෙදි කියන්න තියෙන්නේ අන්තිමට් මේ යාලුවෝ දෙන්න මාරගන්නවා මේ දේ නිසා…එච්චරයි.සුපිරි කතාවක්. ඔයාලම රස විදලා බලන්නකෝ එහෙනම් මේක. එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙමු.

ජය වේවා!!!

අදාළ පිටපත්.

Colossal.2016.720p.KORSUB.HDRip.480p.H264.AAC-WHD
Colossal.2016.720p.KORSUB.WEBRip.850MB-MkvCage
Colossal.2016.720p.WEBRip.READNFO.DD2.0.x264-BDP
Colossal.2016.HC.720p.WEBRip.800MB-iExTV
Colossal.2016.720p.HC.WEBRip.x264-WeTv
Colossal.2016.720p.HC.WEBRip.x265-GunGravE
Colossal.2016.HC.HDRip.XviD.AC3-FK Colossal.2017.HDRip.XviD.AC3-EVO-Psagmeno.com

Colossal (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

6,094 downloadsDownload Colossal-2016-WEB-DL.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

6,094 downloadsDownload Subtitles82 KB

25 comments

  1. shan

    AIYE MEKE ADALA PITAPTH DUNNATA ONLY me format Colossal.2016.HC.HDRip.XviD.AC3-FK sub teyana nesa mekata vitarada hareyata sub MATCH venne?

  2. asitha

    elama saho thanks

  3. Udara Damith B/K

    දන්සලුත් දෙනවා එහෙනම් නෙ
    හේ

  4. Udara Damith B/K

    oya uda dila thiyena web ewatath gelapenawa

  5. එල්.සී. දමැල්

    ස්තුතියි පැතුම් මේ චිත්‍රපටයට උපසිරස ගෙනාවට…
    තවත් උපසිරසකින් හමු වෙමු!

  6. Imalka

    sub akata tnxxxx. puluwnnm me film akatath sub denwda………….

    Office Christmas Party (2016)

  7. Gathsara Umesh Kumara

    Bohoom dthuthiy shooo

  8. Madhushan

    නියමයි මචෝ….
    එල කිරි….
    දිගටම sub දෙන්න…..
    ජය වේවා….

  9. රුක්ශාන්

    Film එක බලන්න ඕනි නැහැ
    බං, කතාවම ලස්සනට කියලා
    තියෙන්නෙ.
    ස්තුතියි!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  15. Sanjeewa

    Thanks brother….

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  17. Chalana

    thnx bro…

  18. shan

    tnx mcn sub ekata…

    lestama karala thiyenawa hariya…

  19. D.Chamara

    sahoo meka BluRay eka awetha thiyanna sub eka denawada ...

  20. Mithun

    Mata nm malo dayak tarun na maka
    Mona jrawakda aparada 1.30 kalaya

  21. ashan lankanath

    Thanks ..............good luck .....................................

  22. mindika

    Thanks !!!!!!!!!!!

  23. Ishan Madusha

    ස්තූතියි සහෝ

  24. Rukshan37

    Ela

  25. Sumanjara sathru

    නියමයි. විස්තර වලට ගොඩක් ස්තූතියි.