රිචඩ් ඇඩිසන් කියන්නේ ඇඩිසන් සමාගමේ ප්‍රධානියා. ඕනෙම කම්පැනියක් තියෙන ප්‍රධානියෙක් අමතර ගානක් හොයාගන්න හොර වැඩ කරනවා. ඒ කිව්වේ කුඩු වගේ දේවල් විකුණලා කළු සල්ලි හොයනවා. රිචඩ්ගේ නීතිඥයා තමයි මාර්ටින් හැටෝ කියන්නේ. මාර්ටින් රිචඩ්ට ද්‍රෝහී වෙලා එයාගෙන් සල්ලි වගයක් හොරකම් කරගෙන වෙනින් තැනක හංගනවා. තැනක ක…

රිචඩ් ඇඩිසන් කියන්නේ ඇඩිසන් සමාගමේ ප්‍රධානියා. ඕනෙම කම්පැනියක් තියෙන ප්‍රධානියෙක් අමතර ගානක් හොයාගන්න හොර වැඩ කරනවා. ඒ කිව්වේ කුඩු වගේ දේවල් විකුණලා කළු සල්ලි හොයනවා. රිචඩ්ගේ නීතිඥයා තමයි මාර්ටින් හැටෝ කියන්නේ. මාර්ටින් රිචඩ්ට ද්‍රෝහී වෙලා එයාගෙන් සල්ලි වගයක් හොරකම් කරගෙන වෙනින් තැනක හංගනවා. තැනක කිව්වේ “තැනක” නෙවෙයි. රිචඩ්ට ද්‍රෝහී වුන නිසා තමයි එයා තීරණය කරන්නේ මාර්ටින්ට දෙන දඩුවමක් විදිහට මාර්ටින්ගේ දුව එලා හැටෝව මරලා දාන්න. මේක පැවරෙන්නේ හුගක් ප්‍රසිද්ධ කුලී ඝාතකයෙක්ට. එයාගේ නම ලූකස්. නමුත් මෙයාට පවරපු මේ වැඩේ එයා මග හැර හැර ඉන්නවා පුද්ගලික හේතු නිසා. ඒ මොකද කියනවනම් එයාටත් කියලා පුංචි දුවෙක් ඉන්න පවුලක් ඉන්න නිසා. ලූකස් වැඩේ නොකරන නිසාම රිචඩ් වෙනින් මිනිහෙක් ලවා මාර්ටින්ව වගේම එයාගේ බිරිදවත් මරලා දානවා. බිරිද කිව්වට එයත් පළමු බිරිද නෙවෙයි. එලාගේ අම්මා මොකක් හරි හේතුවක් නිසා මැරිලා ගිහින්. පස්සේ කාලෙක එයාගේ තාත්තා වෙනින් කසාදයක් කරගෙන. මේ අය කැමතිම නෑ එලාව ලගින් තියාගන්න. මේ නිසාම එලා වෙනින් පැත්තක ඉස්කෝලෙක නැවතිලා ඉගෙන ගන්න කෙනෙක්. රිචඩ්ට ඕන එලාවත් මරලා වැඩේ අහවරක් කරන්න. නමුත් ලොකුම කුලී ඝාතකයා වෙච්චි ලූකස් මේකට මොනවා කරාවිද?
සෑහෙන කාලකෙට පස්සේ තමයි චිත්‍රපටියකින් ඔයළාව හමුවෙන්න ආවේ. ට්‍රාන්ස්පෝටර්, ටේකන් වගේ චිත්‍රපට බලලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේක බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එහෙම හිතේවි ට්‍රේලර් එක බැලුවම. මොකද මං මේක තෝරගත්තෙත් එහෙමයි. මේක තාම ඇමරිකාවේ නිකුත් නොවුන චිත්‍රපටයක්. නිකුත් වීමට නියමිතව තියෙන්නේ 2017 ජුනි 9 වැනිදා. මේ නිසාම IMDb හො කුණු තක්කාලි දර්ශක සදහන් වීමක් තවම වෙලා නැහැ. නමුත් මගේ මතය අනුව නම් මේකට 6+ වැඩි අගයක්වත් එන්න ඕන. අවුරුදු පහකට පස්සේ, Terminator 3: Rise of the Machines (2003) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Jonathan Mostow අතින් තමයි මෙහ් සලරුවත් අධ්‍යක්ෂය වෙන්නේ. මේකේ ප්‍රධානේ චරිතෙට නම් හුග දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි ඉන්නේ. දන්නේ නෑ කියන්න එපා. දන්නේ නැත්තම් අද ඉදන් ෆිල්ම් බලන්නත් එපා. “ජේක් සුලීගේ” චරිතයෙන් Avatar (2009, 2018 හා 2020) යන චිත්‍රපට පෙළ තුලින්ද, Clash of the Titans (2010) චිත්‍රපටයේ “පර්සියස්ගේ” චරිතෙයට දායක වූ වගේම Terminator Salvation (2009), Hacksaw Ridge (2010), Everest (2015) හා එකිමෙකි නොකී සුපිරි චිත්‍රපට රැසකට දායක වූ “Sam Worthington” තමයි මේකේ “ස්ටෙෆන් ලූකස්ගේ” චරිතයට දායක වෙන්නේ. The Giver (2014) චිත්‍රපටයේ “ෆියෝනාගේ” චරිතයට දායක වූ “Odeya Rush” තමයි මේ චිත්‍රපටයේ “එලා හැටෝගේ” චරිතයට දායක වෙන්නෙත්. පැයකුත් විනාඩි 31 ක් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Action, Thriller ගනයට තමයි අයිති වෙන්නේ. අවසාන වශයෙන් ඉරිදා මහා දවල් මේක මගේ ඇගේ ගහලා මේක බාරදෙනකන් නිවී හැනහිල්ලක් නැති වූ “හසා මාමා” හට හුගක් ස්තුතිවන්ත වෙනවා. හැමෝටම අරාධනා කරනවා මේක බලන්න කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය HD/Bluray පිටපත් සඳහා ගැලපේ.
9,856 downloadsDownload Hunters-Prayer-2017-BR.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
චාමර සම්පත්
Subtitles
34 comments
Nishan
Ranga Prasanna
එල මචන් පට්ට
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Sio
චාමරගේ අලුත් එකක් එයි කියලා හැමදාම බ්‍රසාර්ස් පීරුවා. හිතුවේ නෑ අද එකක් එයි කියලා.
දමිත්
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජයshan
thanks for the sub mcn…
Sam Worthington – mu innawanam ahannath deyakda bn…
Akila praboda
Suppa film eka macho..thanks sub ta….jaya wewa!!!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.නවින් නිසල්
උපසිරසියට ස්තුතියි !!
Aruna Disanayaka
Thanks bro,
කෞෂාන් පියුමන්ත
පහරක් වගේ.සබට තෑන්ක්ස් බ්‍රෝ
Chalana
thnx bro…
Bobby
බොහෝම ස්තුතියි
Dulanga
Thanks
asitha
elama saho thanks
lakshitha
film eka hoya ganna bari una machn.plz kawru hari hash eka danawada
Kumara
Baiscopedownloads.com eke thinwa eken gathaki bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Kumara
Thanks mchn..ela good luck
Hemal
thank you saho
sanjaya
thanks macho ....
Dilip
niyamai saho
Arjuna Thusitha
Please update 1080p web-dl
Hope
Maxxa machan! Thank you...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Ravindu Rukshan
thx
mindika
Thanks !!!!!!
Udaya Fernando
Thanks bro
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
mindika
Thanks !!!!!!!!!!!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!sampath n perera
උපසිරැසියට බොහොම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx bro