ඔන්න මේ සැරේ රැගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. ඒ කිව්වේ රුසියානු එකක්. මේක ආවේ නම් 2019 හැබැයි ඉතිං කොපියක් එනකම් ගිය අවුරුද්දෙම බලාගෙන හිටියා. පස්සෙ අදහස අත්හැරලා තිබුණේ. ඔන්න මේ ළඟදී සිසිල අයිය තමයි කොපි ඇවිත් කියලා දැනුවත් කරේ. ඒකත් බ්ලුරේ. අවුරුද්දක් විතර ගියා කොපියක් එන්න. කොහොමහරි මේ වෙනකොට IMD…

ඔන්න මේ සැරේ රැගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. ඒ කිව්වේ රුසියානු එකක්. මේක ආවේ නම් 2019 හැබැයි ඉතිං කොපියක් එනකම් ගිය අවුරුද්දෙම බලාගෙන හිටියා. පස්සෙ අදහස අත්හැරලා තිබුණේ. ඔන්න මේ ළඟදී සිසිල අයිය තමයි කොපි ඇවිත් කියලා දැනුවත් කරේ. ඒකත් බ්ලුරේ. අවුරුද්දක් විතර ගියා කොපියක් එන්න. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.6 ක වැනි අගයක් රැගෙන තියෙනවා. Action, Adventure, Fantasy, Sci-Fi යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 51 ක වැනි දාවන කාලයක් පවතිනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Nikita Argunov විසින්. රංගනයෙන් Lyubov Aksyonova, Rinal Mukhametov, Anton Pampushnyy, Miloš Biković, Konstantin Lavronenko, Polina Kuzminskaya, Rostislav Gulbis ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් ඇවිත් බේරාගෙන යනවා. ඒවගේම තමයි මෙයා විශේෂ කෙනෙක්. විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි ඔහුට තාම ඒවා හම්බවෙලා නැහැ. මොකද කිව්වොත් ඒකට ටික කාලයක් යනවා. කොහොමහරි මෙයාලා උත්සහ කරන්නෙ මේ රීපර්ලගෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක්. ඒක හොයාගන්න වැඩේ නම් ටිකක් අමාරුයි. මුලින්ම රිපර්ලගෙන් බේරිලා යන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ඔක්කොම රැදිලා තියෙන්නෙ වික්ටර්ගෙ අතේ. මොකද ඔහුගෙ ඒ විශේෂ හැකියාවට විතරයි එවැනි දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් අපි බලමුකො ඇත්තටම මොකක්ද මේ ලෝකය කියලා? ඒක ඇත්තක්ද නැත්තම් බොරුවක්ද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
9,405 downloadsDownload Coma.2019.Baiscopelk.com_.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
23 comments
Udara
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Nikesh thushan
ඇති යන්තන්.
මේක එනකම් බල හිටියේ.
සබක් එන්නෙ නැතිවෙයි කියල හිතුවේ.
සබට ස්තූතියි!!kdissanayake1
ruski da ne
amithlive
ela ela
amithlive
ගොඩක් ස්තූතියි සහෝ මහන්සි වෙලා සබ් හදනවට. කට්ටිය නිකන්ම ඩවුන්ලෝඩ් කරන් යනවට වඩා comment එකක් දාලා මේත අගය කරන එක වටිනවා නේද?
shehan_dilanka
elamz kollo
chinthaka_priyadrshana
Thank U very much bro. Kawadath hodamade dena saho kenek..........
shameth
inside man most wanted 2019 ma film akata sinhala sub danako...super film akak..
lasaa
Ela
සාරංග
සබ ට ස්තුතියි !
D.Chamara
bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyashan
Movie eka download kara ganna link ekak nadda?
udana
torrent na neda meka?
Dewadithya
Thanks for sub!
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Anonymous
Thanks
Arawinda Sunimal
thanks sub ekata jayawewa...........
thilina
thq bn ahh .maru meka .macahn mn ubata eka davasak kiva venna oni .pulvn nm The Terror ekta sub dipan
Anonymous
superb bn sub eka niyamai
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
download කරගන්න ලින්ක් එකක් නැද්ද