ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ සුපිරි Film එකක් අරගෙන ආවෙ, මේක සුපිරි ස්පාඤඤ Action Film එකක්, 2013 පිට උන Film එකක් උනාට සුපිරි කතාවක් නිසයි උපසිරසි දාන්න හිතුවෙ. IMBD ratings 5.7 ක් හම්බවෙලා තිබුනට මේකට අනිවාර්‍යයෙන් ඊට වඩා හම්බවෙන්න ඕනි. Adriana Ugarte (ආරි), ÁLex GonzáLez(මයිකල්), MaríA Castro(ජූලි…

ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ සුපිරි Film එකක් අරගෙන ආවෙ, මේක සුපිරි ස්පාඤඤ Action Film එකක්, 2013 පිට උන Film එකක් උනාට සුපිරි කතාවක් නිසයි උපසිරසි දාන්න හිතුවෙ. IMBD ratings 5.7 ක් හම්බවෙලා තිබුනට මේකට අනිවාර්‍යයෙන් ඊට වඩා හම්බවෙන්න ඕනි. Adriana Ugarte (ආරි), ÁLex GonzáLez(මයිකල්), MaríA Castro(ජූලියා), Alberto Ammann (නාවාස්) මේකට රංගනයෙන් දායක වෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Daniel Calparsoro විසින්.
කතාව ගැන කෙටියෙන් කියනව නම් මේක පදනම් වෙලා තියෙන්නෙ එක්තරා හොරු කල්ලියක් ගැන. මේ ගොල්ලො කරන්නෙ සල්ලි තියෙන පිරිමින්ව අල්ල ගන්නව කෙල්ලෙක්ව යොදාගෙන. උන් සෙට් එක ඊට අමතරව නීති විරෝධී කාර් රේස් පවත්තනව.මේකෙදි “ආරි” කියන ගැහැණු ළමය සල්ලි කාර පිරිමින් එක්ක සෙට් වෙලා ඒගොල්ලන්ගෙ ගෙවල් වලට යනව. ඊට පස්සෙ අනිත් කට්ටිය ඇවිත් ඒ මනුස්සයව මංකොල්ල කනව. මේ ගොල්ලො අන්තිමට ජූලියා කියන කෙනාගෙ රත්තරංන් බඩු සාප්පුව කොල්ලකන්න හදන්නෙ එයාගෙ පෙම්වතා වෙන මයිකල්ව ආරිට සෙට් කරගෙන. මේ ගොල්ලන්ට රත්තරං බඩු සාප්පුව කොල්ල කන්න පුළුවන් වෙයිද? කාර් රේස් වලින් මොනව වෙයිද? මේ කට්ටියට මොනව වෙයිද කියල ඔයාලටම තමා බලන්න වෙන්නෙ………. ෴
මේකෙ තියෙන පොඩි දර්ශණ ටිකක් නිසා මේක 18+ දාන්නත් පුලුවන්, ඒ හැරුණු කොට හැමෝටම රසවිඳින්න පුළුවන් නියම සිනමා කෘතියක් මේක. එහෙනම් යාළුවනේ තවත් අළුත් Film එකක උපසිරසිත් එක්ක හම්බවෙමු. යද්දි Comment එකක් දෙකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඒක ගොඩක් වටිනව.
෴.. ඔයාල හැමෝටම ජය. …෴
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
465FBFBB7D16450BF4CB4397DD511927C75971001 GB (BR) කොපිය මෙතනින් බාගන්න
ABB7C59650CDF4FD73BE8BB586B7ABC33E5972C3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,450 downloadsDownload Combustion-2013.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාන්ත සුජිත්
Subtitles
47 comments
thilina
janaka
ela.......
හඳයා
එල කිරි බාගෙන බලන්නම්.
නලින්
ස්තුතියි නිෂාන්ත සහෝ!
ජය වේවා!
Isu DP
Niyamai Nishantha Sahoo......
Kathwanm Patta Wage...
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PDRAGON BOY
ELA MA THAMI MACHO THAWATH ME WAGE SUB DIPN
widuranga
thanx bro
gsenarathna
Millennium Video Badulla.
Thanck you....."
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)T.C.Sampath
Machan nisha. Uba dammoth sub ekak supiri thama. Onna ehenan bannay yannee. Ubata duken thora sapa sampath piri wasanawantha anagathayak. Budusaranay
Sisira Hegoda
Thanks.
විමා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
kaniya
thank you bro..oyala nisa pitarata inna api godaak sathutu wenawa.....
Thisal
thanxx
shaan
film eka nam hodai wage bro... eth seed adui me film ekata. e nisa dvd ekak genath tamai balanna wenne.. thanks brother sub ekata.. thawa hoda action films damu bro..
LAKSHAN
උපසිරැසියට තුති…… :)
yasasa lakmintha
නියමයි සහෝ...!!
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Kulanjana Maduranga
pattai wge.subata thanks NISHANTHA saho.keep it up.jaya wewa..............
“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය..........Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට..Nishantha Sujith
අදහස් දමපු ඔක්කොටම ගොඩක් ස්තූතියි, සබේ අඩු පාඩු තියෙනවනම් පෙන්නල දෙන්න. ඒක ගොඩක් වටිනව.
Naween
බොහොම ස්තුතියි නිෂාන්ත සහෝ..ජය...!
me
Thanks
rananjaya
yako 1gb kiwwata eka 5gb ban
Sanjaya
Thanks Yaluwa...... Sub akata Bohoma Pin.........
kiripani
thanx machooo
කසුන් තාරුක
නියම වැඩක් සහෝ... දිගටම සබ් දෙමු.. ජය වේවා.. ! :)
deanuwan
ela ela onna bava
Udara Rajapakse(shan)
ela wage...
thnx bro..
keep it up..හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
මම මේක බලල තියෙනවා, සුපිරි කතාවක්, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DNTDS
Sub 1ට ස්තුතියි සහෝදරයා..
Dega
නියමයි සහෝ…
Lahiru
Ela...niyamai.......
Gayan sampath
thanks saho....
shaan
thanks bro sub ekata.. niyama film ekak...hoda copy ekak.. seed thibuna hodata
Dhanushka
patta movie eka..maru..thahks sub ekata..me wage wena film nadda yaluwane
Samee
Thanxa.................
mindika
Thanks !!!!!!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!
janith
baagena balannam ela
samith
komada films dawun karanne machanla
disaa
එල.ඔයාල නිසයි අපි පිලිවෙලකට film1k බලන්නෙ.
nishan
ela machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx bro....