ඔන්න එහෙනම් කෝනන්ගේ කථාවේ දෙවන කොටසත් අරගෙන ආවා. පසුගිය කොටස රසවිදලා මේ කතාව බලන්න නොඉවසිල්ලෙන්ඉන්න ඇති කියලා හිතනවා. මේකත් Arnold Schwarzenegger තමයි ප්‍රධාන චරිතය නිරෑපනය කරන්නේ. හැබැයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නම් Richard Fleischer විසින්. මේක නිකුත් වෙලා තියෙන්නේ 1984. මේකටත් 5.8ක IMDb අගයක් ලැ…

ඔන්න එහෙනම් කෝනන්ගේ කථාවේ දෙවන කොටසත් අරගෙන ආවා. පසුගිය කොටස රසවිදලා මේ කතාව බලන්න නොඉවසිල්ලෙන්ඉන්න ඇති කියලා හිතනවා. මේකත් Arnold Schwarzenegger තමයි ප්‍රධාන චරිතය නිරෑපනය කරන්නේ. හැබැයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නම් Richard Fleischer විසින්. මේක නිකුත් වෙලා තියෙන්නේ 1984. මේකටත් 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා.
පසුගිය කොටසේදි සිදු උණ දේවල් ටිකක් මතක් කරන්නම්. කෝනන් පුංචි කාලයේ ඉදන් සටන් පුරුදු උණ හැටි, ඔහුගේ කඩුව සොයාගත්ත හැටි සහ ඔහුගේ දෙමව්පියන් ඇතුළු ගම්වැසියන් සඹුල ඝාතනයට කත්කරපු මායාකරුවාගෙන් පළිගැනීම කරපු හැටි පසුගිය කථාවෙන් කිව්වානේත ඒ වගේම කතාව අවසානයේ කෝනන්ගේ ආදරිය මියයනවා.
ඉතිං මේ දෙවන කොටසදී රැජිනක් ඇවිත් කෝනන්ට ඔහුගේ මියගිය ආදරවන්තිය ලබාදෙනවා කියලා ඇයට බලවත් වීමට අවශය දෙයක් ගෙනත් දෙන්න කියලා කියනවා. මේ සදහා විශේෂ සලකුණු සහිත ගැහැණු ළමයෙක් අවශ්‍යයිත අවසානයේදී ගැහැණු ළමයා බිලි දිය යුතු වෙනවා. නමුත් කෝනන් මේ බව දන්නේ නැහැ. රුජිණ කෝනන්ව රවට්ටලා තමයි මේ වැඩේ කරන්න යන්නේ. අන්තිමට ඇගේ වැඩේ කරලා දුන්නට පස්සේ කෝනන්ව ඝාතනය කිරීමට කමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං කතාව බලන්නකෝ එහෙනම්.
ඒ වගේම තමයි කියන්න ඕන මේ කතා දෙකම ගැන මාව දැනුවත් කළේ විකියා අයියා. ඉතිං ඒ ගැන විකියා අයියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේක ඉතිහාසගත කතාවක් නිසා පරිවර්නය ටිකක් අමාරු උණා. ඒ නිසා වැරදි නම් ගොඩක් ඇති. ඒ ගැන සමාව ඉල්ලන ගමන්ම මම සමුගන්නම්.
නැවත හමුවනතුරු ජය….!!!
Conan the Barbarian (1982 ),
Conan the Barbarian (2011)
C51E6D6C9E9D99D0CD1A366C8A14596BB5593188 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
717 downloadsDownload Conan.The_.Destroyer.1984.baiscopelk.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
19 comments
inoka perera
kasun
hodaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii...thawa ona...
ashen
ela ela niyamai
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය….Amila
elama thamai
Kulanjana Maduranga
niyamai.....subata thanks SURENI sis.digatama sub denn.jaya wewa..............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
නියමයි ! සුරේනි අක්කා !
ජය වේවා
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සුරේනි :P ජය
Aditha Praween
අක්කා කිවුවා වගේම දුන්නා නේ .
නියමයි අක්කේ !
ජය !
:DDulanga
thanks
Isu DP
Niyamai Sureni Sahodari.....
Thawa Patta Ekak Gemu...
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PTharindu Perera
elazzz ahhh...
thanks akke sub ekatahhh...
mekath danam banavaa.....Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Jack
නියමයි අක්කේ.
බොහෝම ස්තුතියි සබ් එකට.වරුණ රංගජිත් (වරූ)
නියිමයි නියිමයි ආ...
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඉක්මනින් ගෙනාවට බොහොම ස්තුතියි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udaya
BAISCOPE IS NICE WEB
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි